එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    agrmrs :lol::lol: ඈග කිලි පොලා යන්න දෙයක් නෑ බං.... උඹ ඕකෙන් කඩේට විතරනේ යන්නේ...... පූරුවේ කරුමයක් තිබ්බොත් විතරයි ඉතින් ඒ ටික දුර දුවන්න විතරක් එලියට ගන්න හීරෝ + හොන්ඩා එකෙන් උඹට කරදරයක් වෙන්නේ..... දවස ගානේ දුවන වාහන වලනේ ඉතින් ලෙඩ එන්නේ.... ගෙවල් වල පුස් කන බයික් වල කොහෙද ලෙඩ...... :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    man meeke colombo wala 70ta giya :lol: and color lights waladi podi aathal ekakuth gaththa :rofl::rofl: pulsar ekeneme hode mage bike eke :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    nee macho kalin waduneth ne dan saahena kaaleka indan.man kale wali kada daasiyakinuth pissa ow ow. contact dekama kalu wela thibbe gaawena surface deka :oo::oo::oo: oya man ee keella galewwamai habai epaa wenawa.wd40th gahuwa anik tikata kunu and malakada yanna :D ara podi keella service eken ahaganna one kothanatada enne kiyala.

    macho solder iron ekak keeyak wenawada ? gaddi monawada balanna one ? voltage and amp ehema ?man baluwe ara tikath paassala daanna so wade complete ne :)

    හෝර්න් එක හයිකරන්න කලිනුත් ඔහොම නම් ඉතින් අවුලක් නෑනේ....:rolleyes:

    ඉස්සරම වැදිච්ච විදියට වඩා වෙනස්ද දැන්?:rolleyes:

    පාස්සන්න ඕනෙම නෑ ක්ලිප්නම්. නිකන් උඩින් පෑස්සුව කියල ලොකු වෙනසක් වෙන්නෑ මචෝ ඕවට.:dull:

    බවුත් එක එක ගනන් වලට තියනව. සාමාන්ය වැඩට 30-40W වගේ එකක් ඇතිවෙයි.

    goot කියල එකක් තියනවා 300 ගාන්ක් වෙන්නේ ඒක හොඳයි. japan කියල ගහල තියෙන්නේ japan නම් නෙමේ ඒක.ජපන් එක 1200ක් වගේ වෙනව.
    300ගානේ 30W විතර එකක් ගන්න ඒක හොඳයි.:yes:

    28051d1295025116-m76.g.ks30r_1_.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ආහ් පල්සර් පුතාලා
    trollface.png
    trollface.png
    trollface.png

    :rofl: දැන් තමා ත්‍රෙඩ් එක බැලුවෙ.සෑහෙන්න වෙනස් වෙලා :rofl:
    පේන්ට්වල පොඩි පොඩි අවුල් තිබ්බට හිතේ ෆිට් එකෙන් ගමනක් යන්න පුලුවන්නේ.
    ස්ව්ච් එකට බයික් එකක්ම දෙන්න අහුව බට් මන් එපා කිව්වා.මතකයිනෙ පුතේ අපේ ගෙවෙන කෑලි වලටත් වොරන්ටි දෙනවා.

    trollface.png
    trollface.png
    trollface.png

    උන් නම් මාර යක්කු ටිකක් තමයි.. උබේ හීරෝ-හොන්ඩ ගැලමර් එකේ ස්විච් එක වෙනුවට උබට හීරෝ පුස් බයික් එකක් ද දෙන්න හැදුවේ... යකෝ මුන්ව කන්න එපයි.. යමු අපි එන්නං යන්න ගිහිං හොදවයින් දෙකක් කතාකරමු දැන් ගැලමර් එක වටින්නේ පුස් බයික් එකක් ගානටද කියල :angry::angry:

    ගෙවෙන කෑලි වලට විතරක් නෙවි බං පිච්චේන එංජින් ඔයිල් ටිකයි, ගෙවෙන ටයර් 2 ටත් උන් වොරන්ටි දෙනව කියල අපේ පැත්තේ එකෙක් කිව්ව. මෑන්ස් ඊයේ පොරගේ හන්ක් එකේ පස්ස ටයර් එක වොරන්ටි ක්ලෙම් කරලා අලුතෙන් ටයර් එකක් අරං. කලින් එක හොදටම ගෙවිල පැලිලා පච් එකක් ගිහිං. උ ස්ටෆර්ඩ් මොටාර්ස් එකට හන්ක් එක උස්සන් ගිහිං ටයර් ටියුබ් වොරන්ටියෙන් අරන්. බැටරියේ වතුර අඩු වෙලා තිබ්බ නිසා අලුතෙන් බට්‍රියකුත් දීල. පරණ එක මට දුන්න පල්සරේට දාන්න කියල. එල බුවා හිත හොඳ එකා. :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: ඔය හීරෝ + හොන්ඩා කුකුළගේ ෆේල් වෙච්ච බයික් එක...... :P

    :lol::lol:

    ඔය පල්සරේකනේ ඕයි ෆොටෝ එක...:baffled:

    ඇත්ත කිව්වනම් මොනවද බිව්වේ?:angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෝර්න් එක හයිකරන්න කලිනුත් ඔහොම නම් ඉතින් අවුලක් නෑනේ....:rolleyes:
    ඉස්සරම වැදිච්ච විදියට වඩා වෙනස්ද දැන්?:rolleyes:
    පාස්සන්න ඕනෙම නෑ ක්ලිප්නම්. නිකන් උඩින් පෑස්සුව කියල ලොකු වෙනසක් වෙන්නෑ මචෝ ඕවට.:dull:
    බවුත් එක එක ගනන් වලට තියනව. සාමාන්ය වැඩට 30-40W වගේ එකක් ඇතිවෙයි.
    goot කියල එකක් තියනවා 300 ගාන්ක් වෙන්නේ ඒක හොඳයි. japan කියල ගහල තියෙන්නේ japan නම් නෙමේ ඒක.ජපන් එක 1200ක් වගේ වෙනව.
    300ගානේ 30W විතර එකක් ගන්න ඒක හොඳයි.:yes:

    horn deka hodatama wada macho.ara bageta press wena scene eka kalinuth thibba so horn eka hai karaddith ithin eeka thibba i api switch ekata mukuth kale nene :) loku awulak ne macho.man kokatath ithin ara tika passanna baluwe.mokada bike eke switch deken ena original clips deka passala thiyenne :shocked: so wadaa hodaine meewa gassenawa paddenawa ehemath ne ekai.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උන් නම් මාර යක්කු ටිකක් තමයි.. උබේ හීරෝ-හොන්ඩ ගැලමර් එකේ ස්විච් එක වෙනුවට උබට හීරෝ පුස් බයික් එකක් ද දෙන්න හැදුවේ... යකෝ මුන්ව කන්න එපයි.. යමු අපි එන්නං යන්න ගිහිං හොදවයින් දෙකක් කතාකරමු දැන් ගැලමර් එක වටින්නේ පුස් බයික් එකක් ගානටද කියල :angry::angry:

    ගෙවෙන කෑලි වලට විතරක් නෙවි බං පිච්චේන එංජින් ඔයිල් ටිකයි, ගෙවෙන ටයර් 2 ටත් උන් වොරන්ටි දෙනව කියල අපේ පැත්තේ එකෙක් කිව්ව. මෑන්ස් ඊයේ පොරගේ හන්ක් එකේ පස්ස ටයර් එක වොරන්ටි ක්ලෙම් කරලා අලුතෙන් ටයර් එකක් අරං. කලින් එක හොදටම ගෙවිල පැලිලා පච් එකක් ගිහිං. උ ස්ටෆර්ඩ් මොටාර්ස් එකට හන්ක් එක උස්සන් ගිහිං ටයර් ටියුබ් වොරන්ටියෙන් අරන්. බැටරියේ වතුර අඩු වෙලා තිබ්බ නිසා අලුතෙන් බට්‍රියකුත් දීල. පරණ එක මට දුන්න පල්සරේට දාන්න කියල. එල බුවා හිත හොඳ එකා. :D

    එලනේ...:shocked::shocked: පට්ට අයිඩියා එකක් ආවා...:P
    අඩෝ මේ අපේ බයික් වල ටයර් ගෙවුනම බැටරි සවුත්තු වුනාම අපි ඒව හීරෝ කුකුලගේ බයික් එකට අමුනල වොරන්ටි ක්ලේම් කරල අලුත් ඒව ගමු...:D

    අපිටත් හීරෝ+හොන්ඩ එකක් තිබ්බනම්, පරන ටයර් ටිකක් තිබ්බනම් ටයර් කඩයක් දාන්න තිබ්බ.:yes:පරණ බැටරි ටිකක් තිබ්බ නම් බැටරි කඩයක් දාන්න තිබ්බ.:yes:
    යකඩෝ බලාගෙන ගියාම හීරෝ+හොන්ඩ එකක් ගත්ත නම් පවුලක්ම නඩත්තු කරල ඉතුරුව බැංකුවෙත් දාන්න පුලුවන්නේ ඔය බිස්නස් එකෙන්.:shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    man meeke colombo wala 70ta giya :lol: and color lights waladi podi aathal ekakuth gaththa :rofl::rofl: pulsar ekeneme hode mage bike eke :lol::lol::lol:

    :lol: කොළඹ ගියා කියන්නේ උඹ ඩොටේද බං ඉන්නේ.....?? :rofl: අපි නම් අපේ බයික් වල කොළඹ විතරක් නෙවේ, ඕනා ඩොටේක අදිනවා...... :love:

    හීරෝ + හොන්ඩා එකක් 70ට ගියා කිව්වේ.....?? හීනෙන්ද....? :lol: මේකට නම් හොදටම රිදෙයි...... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    methiyenne macho mage horn eka

    me thiyenne macho ee ithuru una plastic kella.podi keellak habai loku ekak neme.koheta hari set wena ekak athule oya kanuwen wenna one fit wenne.

    23rvksp.jpg

    2efoxvc.jpg

    uba aran meke daapu aathal ekak thama man oya damme bun.poddak passata kiyawala balapan :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    methiyenne macho mage horn eka

    me thiyenne macho ee ithuru una plastic kella.podi keellak habai loku ekak neme.koheta hari set wena ekak athule oya kanuwen wenna one fit wenne.

    23rvksp.jpg

    2efoxvc.jpg

    ඕක ඇතුලෙද තිබ්බේ..
    පැත්තෙන් ෆොටෝ දෙකක් විතර දාන්නෝ..
    ස්විච් ටික ඇතුලෙන් කවර් වෙන තියන කෑල්ලක්ද දන්නේනෑ..

    ගලවල බලන්න ආපහු. කලින් තරම් වෙලා යන්නේ නෑ දෙවෙනි පාර.:P

    ඇණ දෙක හයිවෙන හිල් දෙකවත් හොයාගන්න බැරිවුනාද?:rolleyes:

    ඕක නැතුව ස්විච් දාල පනීද දන්නෑ පුතෝ ස්විච් එහෙම...:no:
     
    Last edited:

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    nee macho kalin waduneth ne dan saahena kaaleka indan.man kale wali kada daasiyakinuth pissa ow ow. contact dekama kalu wela thibbe gaawena surface deka :oo::oo::oo: oya man ee keella galewwamai habai epaa wenawa.wd40th gahuwa anik tikata kunu and malakada yanna :D ara podi keella service eken ahaganna one kothanatada enne kiyala.

    macho solder iron ekak keeyak wenawada ? gaddi monawada balanna one ? voltage and amp ehema ?man baluwe ara tikath paassala daanna so wade complete ne :)

    Ganna kalin machan kade inna kukulangen ahala balapan aniwaryenma, gevena kelivelata warranty denawada kiyala.
    Mokada machan Kalayak yanakata oke kura gevenawa...:P:P:P:P:P:P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    agrmrs :lol::lol: ඈග කිලි පොලා යන්න දෙයක් නෑ බං.... උඹ ඕකෙන් කඩේට විතරනේ යන්නේ...... පූරුවේ කරුමයක් තිබ්බොත් විතරයි ඉතින් ඒ ටික දුර දුවන්න විතරක් එලියට ගන්න හීරෝ + හොන්ඩා එකෙන් උඹට කරදරයක් වෙන්නේ..... දවස ගානේ දුවන වාහන වලනේ ඉතින් ලෙඩ එන්නේ.... ගෙවල් වල පුස් කන බයික් වල කොහෙද ලෙඩ...... :rofl:

    Ammata siri Honda kukulage Horn Eka Puss kala bolau:rofl::rofl::rofl:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    man meeke colombo wala 70ta giya :lol: and color lights waladi podi aathal ekakuth gaththa :rofl::rofl: pulsar ekeneme hode mage bike eke :lol::lol::lol:

    :lol:Yakuneee....
    man hithuwa Hero kukula linde hitiya kiyala
    Beluwama mu dote idan Ada Colombo ewith ne....
    Ubata magic vage ne 70 Giyama...:P:P:P:P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    උන් නම් මාර යක්කු ටිකක් තමයි.. උබේ හීරෝ-හොන්ඩ ගැලමර් එකේ ස්විච් එක වෙනුවට උබට හීරෝ පුස් බයික් එකක් ද දෙන්න හැදුවේ... යකෝ මුන්ව කන්න එපයි.. යමු අපි එන්නං යන්න ගිහිං හොදවයින් දෙකක් කතාකරමු දැන් ගැලමර් එක වටින්නේ පුස් බයික් එකක් ගානටද කියල :angry::angry:

    ගෙවෙන කෑලි වලට විතරක් නෙවි බං පිච්චේන එංජින් ඔයිල් ටිකයි, ගෙවෙන ටයර් 2 ටත් උන් වොරන්ටි දෙනව කියල අපේ පැත්තේ එකෙක් කිව්ව. මෑන්ස් ඊයේ පොරගේ හන්ක් එකේ පස්ස ටයර් එක වොරන්ටි ක්ලෙම් කරලා අලුතෙන් ටයර් එකක් අරං. කලින් එක හොදටම ගෙවිල පැලිලා පච් එකක් ගිහිං. උ ස්ටෆර්ඩ් මොටාර්ස් එකට හන්ක් එක උස්සන් ගිහිං ටයර් ටියුබ් වොරන්ටියෙන් අරන්. බැටරියේ වතුර අඩු වෙලා තිබ්බ නිසා අලුතෙන් බට්‍රියකුත් දීල. පරණ එක මට දුන්න පල්සරේට දාන්න කියල. එල බුවා හිත හොඳ එකා. :D

    Pavithraya, mkakda bun me venne. aiyo ape duppath Pulsar eka.... haiyoooo
    Apitath gevena keli velata warranty hambavenawanam:rofl::rofl::rofl::rofl::P:P:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක ඇතුලෙද තිබ්බේ..
    පැත්තෙන් ෆොටෝ දෙකක් විතර දාන්නෝ..
    ස්විච් ටික ඇතුලෙන් කවර් වෙන තියන කෑල්ලක්ද දන්නේනෑ..
    ගලවල බලන්න ආපහු. කලින් තරම් වෙලා යන්නේ නෑ දෙවෙනි පාර.:P
    ඇණ දෙක හයිවෙන හිල් දෙකවත් හොයාගන්න බැරිවුනාද?:rolleyes:
    ඕක නැතුව ස්විච් දාල පනීද දන්නෑ පුතෝ ස්විච් එහෙම...:no:
    ana hai wena ekakneme macho oya.oya hil dekak neme thiyenne macho ara nikan plastic kellema dot dekak.ee hil neme :) ooka hai wenawa aththe ara kaanuwa wage kotasen wenna one.hmm heta service ekak paththe gihin pennala balanna oone.hewwata hoyaganna beri una.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    හීරෝ කුකුලගේ කැමරාවත් හීරෝ එකක්ද කොහෙද බලපන්කො ෆොටෝ කොලිටිය නිකන් DSLR වගේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අෆ්ෆටසිරි ජන්තු අයියා මොකෝ උනේ.දැන් හොදටම හොඳයිද?
    හරිඳු කියනවා වගේ යුරාජ් මාමිට මදනවිසේ ගහල කරගෙන තියෙන වැඩ පේනවනේ

    :shocked: පොලු කාර ජන්තු මාමට ඩෙංගු හැදිලා.....?? පල්සරේ 180ක් කිව්වා නේද....?? හෙමින් යනවා ඈති.... ඉතින් මදුරුවෝ කාලා ජන්තු මාමව..... :dull:

    යකඩෝ... :shocked::shocked:හොඳයි නේද දැන්.:shocked:
    කෝකටත් මහන්සි නොවී ඉන්න ටිකක්.:yes::yes:
    වටපිටාවට සුද්දෙකුත් දෙන්න.

    දෙන්නෙක්ම පිනුම් ගහල තියෙන්නේ...:sorry:
    යුරාජ් ලොක්කනම් ඉතින් කෙල්ලො දැකල වීල් කරන්න ගිහිල්ල.:angry:

    දැන් නම් හොදයි මචන්ලා..වටපිටාව නම් පිරිසිදුයි..මේ කොහේ හරි ගුබ්බෑයමක් අස්සේ රිංගන්න ගිහින් කාපු ඩෙංගු පරට්ටියෙක්:frown:..පට්ට විදියට කෙට්ටු උනා..180 නෙමෙයි බොල 200 :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔය පල්සරේකනේ ඕයි ෆොටෝ එක...:baffled:

    ඇත්ත කිව්වනම් මොනවද බිව්වේ?:angry:

    :frown: පල්සරයක් නෙවේ..... ෆේල් 1 එකක් ඉක්මන් එකේ තිබ්බා.... ඒක ඔය....

    :growl: තවම බිව්වේ නෑ.... තව ටිකකින් ඈගේ පතේ අමාරු යන්නත් එක්ක මොනවා හරි දෙකක් දාගන්න ඕනා ෆුඩ් සිටි එකෙන්වත් අරන්....... :P
     
    Status
    Not open for further replies.