එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    හීරෝ + හොන්ඩ ඉවරෙටම ඉවරයි වගේ..:no:
    ඔන්න බයික් එක විකුණන්න දාලලු.:(

    yako gannawanam, anna bike eka, keli gevennehe, balance eka supiri, brake gehuwama lissanne. patta... Superbbb:rofl::rofl::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    poddak inna kukula thama nanawa
    jg_srilanka_11_man_at_well.jpg
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි......

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔහොම නෙමේ ලිඳේ බැහැල නාන්නේ දැන්.:yes::yes:

    agrmrs... නෑව ඇතී වරෝ දැන් ලිඳෙන් ගොඩට...:lol::lol::(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් පල්සර් පුතාලා
    trollface.png
    trollface.png
    trollface.png

    :rofl: දැන් තමා ත්‍රෙඩ් එක බැලුවෙ.සෑහෙන්න වෙනස් වෙලා :rofl:
    පේන්ට්වල පොඩි පොඩි අවුල් තිබ්බට හිතේ ෆිට් එකෙන් ගමනක් යන්න පුලුවන්නේ.
    ස්ව්ච් එකට බයික් එකක්ම දෙන්න අහුව බට් මන් එපා කිව්වා.මතකයිනෙ පුතේ අපේ ගෙවෙන කෑලි වලටත් වොරන්ටි දෙනවා.

    trollface.png
    trollface.png
    trollface.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :lol: හීරෝ එකෙන්ද එහෙමත් නැත්නම් හොන්ඩා එකෙන්ද දන්නේ නෑ ස්විච් එකට බයික් එකක්ම දෙන්න ඈහුවේ නේ......?? :rofl: :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: හීරෝ එකෙන්ද එහෙමත් නැත්නම් හොන්ඩා එකෙන්ද දන්නේ නෑ ස්විච් එකට බයික් එකක්ම දෙන්න ඈහුවේ නේ......?? :rofl: :lol:
    ඒ මොනව නැතත් අපි අද හිතේ ෆිට් එකෙන් පාරෙ බැහැල යනව.
    අපේ අතිගරු ජනාධිපති තුමා හින්ද නෙමේ,හීරෝ හොන්ඩා බයික් නිසා

    trollface.png
    trollface.png
    trollface.png

    නිකන් හිතපන් අනිත් පැත්තෙන් වාහනයක් එද්දි බ්‍රේක් ලොක් උනාමා,චේන් ලොක් උනාම කාට කියන්නද :(
    මටනම් මතක් වෙද්දිත් ඇග කිලි පොලා යනව

    Last edited:

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :lol: හීරෝ එකෙන්ද එහෙමත් නැත්නම් හොන්ඩා එකෙන්ද දන්නේ නෑ ස්විච් එකට බයික් එකක්ම දෙන්න ඈහුවේ නේ......?? :rofl: :lol:

    Hero eken Bike ekai, Honda eken Switch ekai denawalu, den ehema tamai Warranty Claim karanne :rofl::rofl::rofl::rofl:

    Mu tama kiyanawane gevena keli velata warranty denawa kiyala. Keli Gevicha, Keli ellena honda ladaram kiyaknam dawasakata pahu karan yanawada :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ ඉක්මනට කවුරුහරි රෙදි කෑල්ලක් විසි කරපන් අර නිර්වස්ත්‍ර වෙලා ඉන්න හීරෝ කුකුලට....:yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ මොකක්ද?:baffled::baffled:
    TDIගේ පල්සරේවත්ද?:rolleyes:
    ah me inne.adoww man ara kella galawala dan hai karagaththe.patta gemak denna one bun eeka galewwama.epaa una.eka kellak ithuruth una.eeka service ekedima deela hai karagannawa.matanam hithaganna be kohetada ee plastic kella enne kiyala :baffled::baffled::baffled: switch ekanam piha damma dannam elata wada habai full press karanna one wage eeth...mm service buwalatama kiyanna wenawa :angry:
     
    ape eewa ehema hari paare yanawa.bajaj eewa godak thallu karan yanne :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah me inne.adoww man ara kella galawala dan hai karagaththe.patta gemak denna one bun eeka galewwama.epaa una.eka kellak ithuruth una.eeka service ekedima deela hai karagannawa.matanam hithaganna be kohetada ee plastic kella enne kiyala :baffled::baffled::baffled: switch ekanam piha damma dannam elata wada habai full press karanna one wage eeth...mm service buwalatama kiyanna wenawa :angry:

    පිහදාල මදි බන් තුනී වැලි කඩදාසියකින් වත් සුද්ද කරන්න ඕනේ.:yes:

    හෝර්න් එකේ වයර් එහෙම රිලේ එකේදි මාරු කරල නෙමෙයිනේ ගැහුවේ..

    ඔහොම තමා කෑලි වැඩිවෙලා තමා පුරුදු වෙන්නේ.

    කලින් ලේසියෙන්ම වැදුනද මචෝ?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ප්ලාස්ටික් කෑල්ලේ ෆොටෝ එකක් දාන්න බලන්න.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පිහදාල මදි බන් තුනී වැලි කඩදාසියකින් වත් සුද්ද කරන්න ඕනේ.:yes:
    හෝර්න් එකේ වයර් එහෙම රිලේ එකේදි මාරු කරල නෙමෙයිනේ ගැහුවේ..
    ඔහොම තමා කෑලි වැඩිවෙලා තමා පුරුදු වෙන්නේ.
    කලින් ලේසියෙන්ම වැදුනද මචෝ?:rolleyes:

    nee macho kalin waduneth ne dan saahena kaaleka indan.man kale wali kada daasiyakinuth pissa ow ow. contact dekama kalu wela thibbe gaawena surface deka :oo::oo::oo: oya man ee keella galewwamai habai epaa wenawa.wd40th gahuwa anik tikata kunu and malakada yanna :D ara podi keella service eken ahaganna one kothanatada enne kiyala.

    macho solder iron ekak keeyak wenawada ? gaddi monawada balanna one ? voltage and amp ehema ?man baluwe ara tikath paassala daanna so wade complete ne :)

    PES51.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ප්ලාස්ටික් කෑල්ලේ ෆොටෝ එකක් දාන්න බලන්න.:dull:

    macho aniwa heta pohotos okkoma daannam man.dan me aye hai korala aawa witharai.ubala eetikata methana jawusan natala :angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මේ මොකක්ද?:baffled::baffled:

    TDIගේ පල්සරේවත්ද?:rolleyes:

    :no: ඔය හීරෝ + හොන්ඩා කුකුළගේ ෆේල් වෙච්ච බයික් එක...... :P

    අඩෝ ඉක්මනට කවුරුහරි රෙදි කෑල්ලක් විසි කරපන් අර නිර්වස්ත්‍ර වෙලා ඉන්න හීරෝ කුකුලට....:yes::yes::yes:

    :lol::lol:
     
    Status
    Not open for further replies.