එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක බයිසිකලයක් වගේ පැදන් ආවද බොල ඔච්චර අමාරු වෙන්නෙ...:baffled::baffled:
    මොකෝ දැන් ඇත්තට තුවාල තත්වේ?:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහේ එන්නද?:nerd:උඹලා මහ දවාලටනේ යන්නේ.:angry:අපිට ඉතින් ඒ වෙලාවට එන්න බෑනේ:no:

    මං ටිකක් විතර කලින් එනෝ....:yes:
    අපේ TDIට උදේ හරි හවස හරි එන්න අමාරුයිලුනේ...:dull:

    සමහර විට හවස් වෙනකම් ඉඳී...මාමිත් එනවද එහෙම වුනොත්...:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උදාදාදා........ව්ව්ව්

    ඊයේ 20ඛ්M විතර එකදිගට ගිහින් බයික් එක නැවැත්තුවා. විනාඩි 10ක විතර පස්සෙ අයේ ස්ටාට් කලා.ස්ටාට් කරල තත්පර 20 කින් වගෙ හුචස් ගාලා බයික් එක නැවතුනානේ.
    සෙල්ෆ් ස්ටාට් දෙපාරක් ගැහුවා ස්ටාට් උනේ නැ.කික් කලා 3ක් විතර එත් නැ,පල්ලමක දාලා බැලුවා එත් හරිගියේ නැ.පස්සේ කික් කලා 10ක් විතර එතකොට එක පාරම අමාරුවෙන් වගේ ස්ටාට් වෙලා රේස් උනා.ඊට පස්සේ නම් අවුලක් උනේ නැ.මොකක්ද වෙන්න ඇත්තේ.පෙට්‍රල් ෆුල්.වැස්සෙත් නැ
     
    ට්‍රයි එකක් දෙන්නම්.බැද්දගානට ගිහින් තමා එන්න වෙන්නේ.සුවර් කරන්න බෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදාදාදා........ව්ව්ව්

    ඊයේ 20ඛ්M විතර එකදිගට ගිහින් බයික් එක නැවැත්තුවා. විනාඩි 10ක විතර පස්සෙ අයේ ස්ටාට් කලා.ස්ටාට් කරල තත්පර 20 කින් වගෙ හුචස් ගාලා බයික් එක නැවතුනානේ.
    සෙල්ෆ් ස්ටාට් දෙපාරක් ගැහුවා ස්ටාට් උනේ නැ.කික් කලා 3ක් විතර එත් නැ,පල්ලමක දාලා බැලුවා එත් හරිගියේ නැ.පස්සේ කික් කලා 10ක් විතර එතකොට එක පාරම අමාරුවෙන් වගේ ස්ටාට් වෙලා රේස් උනා.ඊට පස්සේ නම් අවුලක් උනේ නැ.මොකක්ද වෙන්න ඇත්තේ.පෙට්‍රල් ෆුල්.වැස්සෙත් නැ

    චෝක් එක ඇදල ගහල බැලුවේ නැද්ද?:rolleyes:
    ප්ලග් දෙක පොඩ්ඩක් බලන්න කට්ට කලු වෙලාද කියල. :yes:

    අනේ මංදා එවෙලෙ බලන්නැතුව හරියට හිතාගන්න බෑ මටනම්.:no:
    කාර්බ් එකෙන් පෙට්‍රල් අවුලක් ගියාද දන්නේ නෑ..
    ඕටෝ චෝක්ද තියෙන්නේ ඕකේ? :confused:

    සමහර වෙලාවට කාර්බ් එකේ ෆොලෝටර් කෑලි හරියට ඇරෙන්නේ නැති වුනොත් ඔය වගේ වැඩ වෙන්න පුලුවන් මං හිතන්නේ..
    තාම අලුත්නේ. දිගටම ආවෙ නැතොත් ගනන් ගන්න එපා. :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මං ටිකක් විතර කලින් එනෝ....:yes:
    අපේ TDIට උදේ හරි හවස හරි එන්න අමාරුයිලුනේ...:dull:
    සමහර විට හවස් වෙනකම් ඉඳී...මාමිත් එනවද එහෙම වුනොත්...:P

    mama ude enawa.. habai uraj aiyage shop ekata enna 12 - 1 wei ban ekai case eka.. girl va gedara aralavala (Dompe) ena gaman thamai set wenna baluwe...

    Harinduvaa... waradila hari mama CT100 eke avot umba mata poddak kiyala deepan kohomei set kara ganne kiyala.... mokada heta girl ekka direct Japura indala gedara enava nam CB4 eke enava.. meyata me kadawatha yanna onalu kandy ekata.. ehema unot podi bike eke ban enna wenne.. arakata petrol gahanna baha...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15918459 said:
    තල්ලු කළා නේද අහින්සකයව ලිදට..හපොයි...:no:

    ජන්තු අයිය ඇවිල්ලා...:yes:
    මොකෝ දැන් ලෙඩ හොඳා නේද....:D
     
    හපොයි මෙහෙමත් ලෝබයෙක්...:angry:

    හරි හරී අවුලක් නෑ ඒක හයිකරන හැටි ගේමක් නෑ...:yes:
    කොහොමහරි වරෝ....:D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;15918459 said:
    තල්ලු කළා නේද අහින්සකයව ලිදට..හපොයි...:no:

    :P:P:P:P:P:P:P hehehehee..........:P:P:P:P:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හපොයි මෙහෙමත් ලෝබයෙක්...:angry:

    හරි හරී අවුලක් නෑ ඒක හයිකරන හැටි ගේමක් නෑ...:yes:
    කොහොමහරි වරෝ....:D

    umbata kellek set una kaleka umba ohoma kiyan naha...

    ai ban un yanna ona kiyana place ekata nemei gamana patan gattama yamu kiyanne... petrol amarui bannn......... Monday Kandy ekata gihilla andum aran ava.. edat direct giya ava nam 60Km wage yanne bt full gamanata 110Km 1200/= petrol walata kudu loku ekee.:(:(:(:(......... dan oya genapu andumak maru karanna yamulu....

    mama full try eka paara loku ake avit oka set karagenama yanna.. dan nadda itin wenta wife va tharaha karagenat bahanee bannn:P:P:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු අයිය ඇවිල්ලා...:yes:
    මොකෝ දැන් ලෙඩ හොඳා නේද....:D

    දැන් හොදයි බං...ඒ අස්සේ බයික් එකේ චේන් ස්පොකට් ගිහින්..පළාතම සද්දයි යනකොට..මාසෙකට දඩ දෙක තුනක් සෙට් වෙනවම තමයි කොහෙන් හරි ..උණ ගැනෙනවා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    umbata kellek set una kaleka umba ohoma kiyan naha...

    ai ban un yanna ona kiyana place ekata nemei gamana patan gattama yamu kiyanne... petrol amarui bannn......... Monday Kandy ekata gihilla andum aran ava.. edat direct giya ava nam 60Km wage yanne bt full gamanata 110Km 1200/= petrol walata kudu loku ekee.:(:(:(:(......... dan oya genapu andumak maru karanna yamulu....

    mama full try eka paara loku ake avit oka set karagenama yanna.. dan nadda itin wenta wife va tharaha karagenat bahanee bannn:P:P:P

    හරි හරි බොලේ....:baffled::baffled:
    අපිත් දන්නවා...:P

    හරි හරී බන් ඒක අවුලක් නෑ... :cool:
    මොකේ හරි වරෝ....:yes:
    යුරාජ් ලොක්කගෙ බිස්කට් පැකට් දෙක ඉවර කරන්නත් තියනවනේ...:lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හරි හරි බොලේ....:baffled::baffled:
    අපිත් දන්නවා...:P
    හරි හරී බන් ඒක අවුලක් නෑ... :cool:
    මොකේ හරි වරෝ....:yes:
    යුරාජ් ලොක්කගෙ බිස්කට් පැකට් දෙක ඉවර කරන්නත් තියනවනේ...:lol:

    :(:(:(:(:(.............. hmmm hmmm

    :yes::yes::yes::yes: ouuuu ouuuu..... miniha buiscut 1 packet eken shape wenna yanne... evva koheda neda bannn.... dekakma iwara karamu balen hari...:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(:(:(:(:(.............. hmmm hmmm

    :yes::yes::yes::yes: ouuuu ouuuu..... miniha buiscut 1 packet eken shape wenna yanne... evva koheda neda bannn.... dekakma iwara karamu balen hari...:yes::yes::yes:

    නැන්දට කියල මට බන්නෝනව කිව්ව නැන්දට නැන්ද කිව්වයි කියල යුරාජ් මාමි...:no::no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චෝක් එක ඇදල ගහල බැලුවේ නැද්ද?:rolleyes:
    ප්ලග් දෙක පොඩ්ඩක් බලන්න කට්ට කලු වෙලාද කියල. :yes:

    අනේ මංදා එවෙලෙ බලන්නැතුව හරියට හිතාගන්න බෑ මටනම්.:no:
    කාර්බ් එකෙන් පෙට්‍රල් අවුලක් ගියාද දන්නේ නෑ..
    ඕටෝ චෝක්ද තියෙන්නේ ඕකේ? :confused:

    සමහර වෙලාවට කාර්බ් එකේ ෆොලෝටර් කෑලි හරියට ඇරෙන්නේ නැති වුනොත් ඔය වගේ වැඩ වෙන්න පුලුවන් මං හිතන්නේ..
    තාම අලුත්නේ. දිගටම ආවෙ නැතොත් ගනන් ගන්න එපා. :yes:
    චෝක් එක කියන්නේ අර වම් පැත්තේ සයිඩ් කන්නාඩිය සෙට් වෙන තියෙන ගැජමැටික් එක නේද?මේකේ එහෙම එකක නැනේ.ඔටො වෙන්න ඇති. මීට කලින් එක පාරක් උනා 2ක ගහද්දි ස්ටාට් උනා.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Harinduwaa Chamithe bike eka 135 pulsar eka neda..? auto choke machan...

    Chamiyoo.. umba dan kilometer keeyak duwalada bike eke..? umba gahana petrol eka mokakda...?
    bohoo durata (pulg hondai nam/air cleaner hondai nam) ohoma seen wenne floting needle eka hira unama....

    90 octane nam gahanne 10000km wage panina kota oya case eka enava...

    wianduma full tank gahala petrol, ekatama 2T Rs.5 wage poddak daganna.. wadee goda...

    habai bike eka thama alut nam wadiya duwala nattan... oka nemei wenna ona case eka.. eka itin padala balan natuwa kiyanna baha...
     
    Status
    Not open for further replies.