එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    අඩෝ එහෙනම් කාර් එක මස් කරල ලොරියෙ පටෝමු.:yes::yes:
    පටෝගෙන ගිහින් විකුණමු බන් පාර්ට්ස් වලට.:yes::yes:
    දෙන්නම ගොඩ.:D:D:D
    මොකෝ කියන්නේ...:rolleyes::cool:

    එල එල එහෙම කරමු. පංචිකාවත්තේ මම අදුරන පොරක් ඉන්නවා, උට දෙමු.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    දැනුයි දවල්ට කෑවේ..... හොද ගණන්..... දැන් රාජගිරියට යන්නත් ඕනා අපේ කිඹුල් මාමගේ වැඩකට...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල එහෙම කරමු. පංචිකාවත්තේ මම අදුරන පොරක් ඉන්නවා, උට දෙමු.

    එල. :yes::yes:
    මං ගලවන්න ඕන කරන යතුරු සොකට් රින්ච් එහෙම අරන් එන්නම්.:yes::yes:
    බොඩිය දෙකට කපල පටෝමු. :yes::yes:
    මං ගාව තියන ග්‍රයින්ඩරේ මදිවෙයි වැඩේට.:sorry:
    ලඟ තියන බඩු කුලියට දෙන තැනකින් ගෑස් කටර් එකක් ගමු.:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැනුයි දවල්ට කෑවේ..... හොද ගණන්..... දැන් රාජගිරියට යන්නත් ඕනා අපේ කිඹුල් මාමගේ වැඩකට...... :yes:

    හදාගත්ත නම් තේරෙයි ගැස්ට්‍රයිටිස් උපරිමේටම කොහොමද ආතල් එක කියලා...:angry:
    අජිනමොටෝ දාල කෙලල අරිනව නේද මාමේ කෑම එකත්...:angry:

    පරිස්සමින් ගිහින් වරෝ...:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    එල. :yes::yes:
    මං ගලවන්න ඕන කරන යතුරු සොකට් රින්ච් එහෙම අරන් එන්නම්.:yes::yes:
    බොඩිය දෙකට කපල පටෝමු. :yes::yes:
    මං ගාව තියන ග්‍රයින්ඩරේ මදිවෙයි වැඩේට.:sorry:
    ලඟ තියන බඩු කුලියට දෙන තැනකින් ගෑස් කටර් එකක් ගමු.:D:D

    මාමාට නම් මේකට හොදටම රිදෙයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: එහෙනම් මේක අන්තර්ජාතික කුමණ්ත්‍රණයක ප්‍රථිපලයක්...... :angry:

    :frown: උඹත් එහෙමනේ ඌ එනවා කිව්වොත්...... :lol:

    රිදිලා :rofl:

    පල හොට්ටෝ යන්න අපි නම් ලෝබකම් නෑ මනුස්සයෙක්ට කෑම වේලක් දෙන්න ...කොසාගේ නම කිව්වම උඹ වෙව්ලනවනේ :rofl: මේකටනම් ගොඩක් රිදෙයි හිහි !! :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රිදිලා :rofl:

    පල හොට්ටෝ යන්න අපි නම් ලෝබකම් නෑ මනුස්සයෙක්ට කෑම වේලක් දෙන්න ...කොසාගේ නම කිව්වම උඹ වෙව්ලනවනේ :rofl: මේකටනම් ගොඩක් රිදෙයි හිහි !! :P

    මාම ලෝබ නම් නෑ...:yes::yes:
    මං අමුතු ජාතියෙ චිකන් හොද්දක් නම් කාල තියනවා...:P බඩා කිව්ව කැපුවේ.. :yes::yes:ඉතින් හිතාගන්න පුලුවන්නේ...:sorry:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: එහෙනම් මේක අන්තර්ජාතික කුමණ්ත්‍රණයක ප්‍රථිපලයක්...... :angry:

    :frown: උඹත් එහෙමනේ ඌ එනවා කිව්වොත්...... :lol:

    මාම ලෝබ නම් නෑ...:yes::yes:
    මං අමුතු ජාතියෙ චිකන් හොද්දක් නම් කාල තියනවා...:P බඩා කිව්ව කැපුවේ.. :yes::yes:ඉතින් හිතාගන්න පුලුවන්නේ...:sorry:

    ජබොක් !! කෙලින්ම බඩා කැළණි ගඟේ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ට්‍රිපට සෙට්වෙන කුකුල්ලු හෙට උදේ 6 වෙනකොට කඩුවෙල අලුත් බස් ස්ටෑන්ට් එක ගාවට වරෙල්ලා....:yes:
    6.30ට පිටත් වෙනෝ....:D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න අපි නම් ඕවට නෑ...:dull:

    මට ජීවිතේම එපා උන මල්ලි අර චුටි බබාගේ ත්‍රෙඩ් එක දැකල :dull: පුදුම ලෝකයක් මේක නම් ! :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ට්‍රිපට සෙට්වෙන කුකුල්ලු හෙට උදේ 6 වෙනකොට කඩුවෙල අලුත් බස් ස්ටෑන්ට් එක ගාවට වරෙල්ලා....:yes:
    6.30ට පිටත් වෙනෝ....:D:D

    කිකිලියෝ ටිකට ? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට ජීවිතේම එපා උන මල්ලි අර චුටි බබාගේ ත්‍රෙඩ් එක දැකල :dull: පුදුම ලෝකයක් මේක නම් ! :(

    හ්ම්....:(
    මං ඒක දන්න අයට ඊමේල් කරන්න කියල හිටියට කරන්න බැරිවුනා.:sorry:

    ඊට වඩා දෙයක් කරන්න බලනව මං ට්‍රිප ගිහින් ඇවිත්.:yes:
    මං ජොබක් කරන්නෑ. පුලුවන් උදව්වක් කරන්න බලනව.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිකිලියෝ ටිකට ? :rolleyes:

    ci1zmNh.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්....:(
    මං ඒක දන්න අයට ඊමේල් කරන්න කියල හිටියට කරන්න බැරිවුනා.:sorry:

    ඊට වඩා දෙයක් කරන්න බලනව මං ට්‍රිප ගිහින් ඇවිත්.:yes:
    මං ජොබක් කරන්නෑ. පුලුවන් උදව්වක් කරන්න බලනව.

    පුළුවන් දෙයක් කරමු මල්ලි :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුළුවන් දෙයක් කරමු මල්ලි :yes:

    මට හිතට වැදුන දවසක් බස් එකේ ගෙදර එනකොට මාළඹේ ඉඳල. ඉංගිරිය කොළඹ 125 පාරෙ හඳපාන්ගොඩට මෙහා විතර හරියක තාත්ත කෙනෙක්(තාත්ත වෙන්න ඇති) එයාගෙ පුතාවත් රෝද පුටුවක දාගෙන තල්ලු කරගෙන එනව පාර දිගේ. හොඳටම අබලන් රෝද පුටුව. වැරහැලි තරම් ඇන්දුම් දෙන්නගෙම.

    රෝද පුටුවට කැඩිච්ච කුඩයක් හයිකරල තිබ්බ පුතාට හෙවන වෙන්න. මේ දෙන්නටම තරමක් වයසයි. පුතා තරමක් මන්දමානසික ළමයෙක් තරමක් වයස ඇති. තාත්ත අඩු තරමේ අවුරුදු 60ක් වත් ඇති.

    ඒවගේ වෙලාවට නවත්තන්න පුලුවන් වාහනයක හිටියත් මොකද කරන්න ඕනේ කියල මටනම් එක පාරට හිතාගන්න අමාරුයි. දැන් ටිකක් කල් මේක වෙලා. හිතට වැදුනා ඒත්.

    දැන් හැමදාම ඒ පාරෙන් බයික් එකේ ගියත් ඊට පස්සෙ ඒ දෙන්නව දැක්කෙ නෑ.:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හදාගත්ත නම් තේරෙයි ගැස්ට්‍රයිටිස් උපරිමේටම කොහොමද ආතල් එක කියලා...:angry:
    අජිනමොටෝ දාල කෙලල අරිනව නේද මාමේ කෑම එකත්...:angry:

    පරිස්සමින් ගිහින් වරෝ...:yes:

    :shocked: අබාන්ස් එකේ ඉන්න කාලේ හැදුනා කියහන්කෝ ඒ අසමජ්ජාති අමාරුව.... බොන්න දෙන බෙහෙත් උගුරෙන් පහලට යවාගන්න වෙනම ගේමක් දෙන්න ඕනා.... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අබාන්ස් එකේ ඉන්න කාලේ හැදුනා කියහන්කෝ ඒ අසමජ්ජාති අමාරුව.... බොන්න දෙන බෙහෙත් උගුරෙන් පහලට යවාගන්න වෙනම ගේමක් දෙන්න ඕනා.... :dull:

    මට ඉස්සර හැදුනා නියමෙටම.:dull:

    එක වේලක් මිස් උනොත් එහෙම ආයි සතියක්වත් ඉවරයි. එකා එකා චැනල් කරල බේත් ගත්තත් බොනකම් විතයි අඩු. ආයි වේලක් පරක්කු උනත් ඉවරම තමා. ආපහු සතියක් දෙකක් වත් බේත් ගන්න වෙනව පැයක් පරක්කු උනත්. :sorry:

    අන්තිමට සිංහල බෙහෙත් වලට අඩු වුනේ. දැන් වේලක් නොකා හිටියත් අමාරු වෙන්නෑ කලින් වගේ. ඊලඟ දවස වෙද්දි හොඳයි.:yes::yes:

    උදේ කෑම ලෑස්ති කරල තියපියෝ...:P
     
    Status
    Not open for further replies.