අඩෝ එහෙනම් කාර් එක මස් කරල ලොරියෙ පටෝමු.
පටෝගෙන ගිහින් විකුණමු බන් පාර්ට්ස් වලට.![]()
දෙන්නම ගොඩ.
මොකෝ කියන්නේ...![]()
එල එල එහෙම කරමු. පංචිකාවත්තේ මම අදුරන පොරක් ඉන්නවා, උට දෙමු.
අඩෝ එහෙනම් කාර් එක මස් කරල ලොරියෙ පටෝමු.
පටෝගෙන ගිහින් විකුණමු බන් පාර්ට්ස් වලට.![]()
දෙන්නම ගොඩ.
මොකෝ කියන්නේ...![]()
එල එල එහෙම කරමු. පංචිකාවත්තේ මම අදුරන පොරක් ඉන්නවා, උට දෙමු.

දැනුයි දවල්ට කෑවේ..... හොද ගණන්..... දැන් රාජගිරියට යන්නත් ඕනා අපේ කිඹුල් මාමගේ වැඩකට......![]()

එල.
මං ගලවන්න ඕන කරන යතුරු සොකට් රින්ච් එහෙම අරන් එන්නම්.
බොඩිය දෙකට කපල පටෝමු.
මං ගාව තියන ග්‍රයින්ඩරේ මදිවෙයි වැඩේට.
ලඟ තියන බඩු කුලියට දෙන තැනකින් ගෑස් කටර් එකක් ගමු.![]()
හුටා එහෙනම් මම නැන්දත් එක්ක එන්නම්.......
![]()

එහෙනම් මේක අන්තර්ජාතික කුමණ්ත්රණයක ප්‍රථිපලයක්......
උඹත් එහෙමනේ ඌ එනවා කිව්වොත්......
![]()

මේකටනම් ගොඩක් රිදෙයි හිහි !! 
රිදිලා
පල හොට්ටෝ යන්න අපි නම් ලෝබකම් නෑ මනුස්සයෙක්ට කෑම වේලක් දෙන්න ...කොසාගේ නම කිව්වම උඹ වෙව්ලනවනේමේකටනම් ගොඩක් රිදෙයි හිහි !!
![]()

බඩා කිව්ව කැපුවේ.. 
ඉතින් හිතාගන්න පුලුවන්නේ...
එහෙනම් මේක අන්තර්ජාතික කුමණ්ත්රණයක ප්‍රථිපලයක්......
උඹත් එහෙමනේ ඌ එනවා කිව්වොත්......
![]()
මාම ලෝබ නම් නෑ...
මං අමුතු ජාතියෙ චිකන් හොද්දක් නම් කාල තියනවා...බඩා කිව්ව කැපුවේ..
ඉතින් හිතාගන්න පුලුවන්නේ...
![]()

ඔන්න අපි නම් ඕවට නෑ...![]()
පුදුම ලෝකයක් මේක නම් ! 
ට්‍රිපට සෙට්වෙන කුකුල්ලු හෙට උදේ 6 වෙනකොට කඩුවෙල අලුත් බස් ස්ටෑන්ට් එක ගාවට වරෙල්ලා....
6.30ට පිටත් වෙනෝ....![]()

මට ජීවිතේම එපා උන මල්ලි අර චුටි බබාගේ ත්‍රෙඩ් එක දැකලපුදුම ලෝකයක් මේක නම් !
![]()

හ්ම්....
මං ඒක දන්න අයට ඊමේල් කරන්න කියල හිටියට කරන්න බැරිවුනා.
ඊට වඩා දෙයක් කරන්න බලනව මං ට්‍රිප ගිහින් ඇවිත්.
මං ජොබක් කරන්නෑ. පුලුවන් උදව්වක් කරන්න බලනව.

පුළුවන් දෙයක් කරමු මල්ලි![]()

හදාගත්ත නම් තේරෙයි ගැස්ට්‍රයිටිස් උපරිමේටම කොහොමද ආතල් එක කියලා...
අජිනමොටෝ දාල කෙලල අරිනව නේද මාමේ කෑම එකත්...
පරිස්සමින් ගිහින් වරෝ...![]()
අබාන්ස් එකේ ඉන්න කාලේ හැදුනා කියහන්කෝ ඒ අසමජ්ජාති අමාරුව.... බොන්න දෙන බෙහෙත් උගුරෙන් පහලට යවාගන්න වෙනම ගේමක් දෙන්න ඕනා.... 
අබාන්ස් එකේ ඉන්න කාලේ හැදුනා කියහන්කෝ ඒ අසමජ්ජාති අමාරුව.... බොන්න දෙන බෙහෙත් උගුරෙන් පහලට යවාගන්න වෙනම ගේමක් දෙන්න ඕනා....
![]()