palaweni tripa athi sarthaka weema pilibandava satutu wemiii.........
dan itin giya kauru hari vistara danna kauda race giyee..? kauda himin giyeee...? kauda neethigaruka...? kauda wali kaarayaa...? wagee dewalut dannaaaaaaaaaaa.........!!!
අහ්ම්.. අහ්ම්....
සභාවෙන් අවසරයි..මේ අවස්ථාවේ මම අප 29 වෙනි දින නුවර පින්නවල ගිය විනෝද චාරිකාව ගැන මේ සහෝදරයා නගපු පැන සියල්ලට පිළිතුරු දෙන්නට කැමැත්තෙමි..

ඔව්..චාරිකාවේ වේගවත්ම සහ දගකාර යතුරුපැදි දාවනයට සුදුසුකම් ලබන්නේ......
..
..අපේ ඉසුරු නයනජිත් බණ්ඩාර..බණ්ඩාර.. බණ්ඩාර...
මීලගට
සෙමින් සහ නීති ගරුක යතුරු පැදිය දාවනයට හිමිකම් ලබන්නේ අපේ......යුරාජ් මාමි..මාමි..මාමි...
ඔව් අප මීලගට තෝරනු ලබන්නේ
ගමනේ වලියකට සෙට් වෙන්නට ගොස් නුඋලෙන් බේරුණු..සාමාජිකයා...ඔව් ඒ වෙන කව්රුත් නොව අපේ හරිදු ගම්ලත්..ගම්ලත්..ගම්ලත්...






.පුදනකොටම