එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් මාමිට බාර් එකකුත් සෙට් වුනේ...:P

    QPjmwmO.jpg
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අනේ කුකුලෝහ්...:sorry:

    මගේ Projector lens එකේ රිෆ්ලෙක්ටර් එකට බඩු බනිස්...:baffled: ඒක ප්ලේට් කරාට හරිගිහිල්ල නෑ...:sorry: හෙට ගිහින් අරන් එනවා...

    හයියෝ... මොකක්හරි මගුලක් කරනව ඕකට...:yes::yes: බලමූ...:rolleyes:
    ජන්තු අයියා සහ ඉසුරුට HID වලට විසඳුමක් හෙට දෙන්න ට්‍රයි කරන්නම්...:yes::yes:

    aehemada??projector ona naha machan original light aekata nikan HID bulb aeka witharak daanna..ah HID set kalata kamak naha aeth ara 150 wesak thorana wage nan ape aewata light aepa hodee..neda janthu ayye..mekata nan saahenna ridei :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ae asse ape sanwidayaka thuma baninawa..koheda yako tho pissu ballek wage yanne lu..
    kohomahari aeyata hawasa anumatha wennath bari una lu :P :P :lol: :lol:

    චානකයයි මායි පොරගෙ ගෙදර ගියානේ බීම එකක් දෙන්නම් කියලා...:yes::yes:

    ගෙට ඇතුල් වුනා විතරයි ඩෝං ගාල කොසු පාරක් හම්බවුනා...:sorry:

    අරුයි මායි යන්තම් ගහකට නැගල බේරුනේ...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    aehemada??projector ona naha machan original light aekata nikan HID bulb aeka witharak daanna..ah HID set kalata kamak naha aeth ara 150 wesak thorana wage nan ape aewata light aepa hodee..neda janthu ayye..mekata nan saahenna ridei :rofl::rofl:

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක දාගෙන පැද්දට පස්සෙ වෙන එකක් දිහා බලන්න හිතෙන්නෑ.:sorry:
    මං මේ හෙඩ් ලයිට් එක ගලවන් බලන ගමන්. බීම් පැටර්න් එක එන්නෑ හරියට බල්බ් එකට විතරක්. :sorry:
    මොකක්හරි මගුලක් කරලම තමා නිකන් ඉන්නේ...:yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    aehemada??projector ona naha machan original light aekata nikan HID bulb aeka witharak daanna..ah HID set kalata kamak naha aeth ara 150 wesak thorana wage nan ape aewata light aepa hodee..neda janthu ayye..mekata nan saahenna ridei :rofl::rofl:

    අනේ ඔව් හරිදුවෝ..තනි ඇහැට ඇඩෙනවා මගෙයි ඉසුරුවගෙයි හෙද ලයිට් දෙක දැක්කම..ඉක්ක්මනට හොද විසදුමක් දියන් ඒකට..මගේ HID ඒක පුස් කනවා..අර යට ලයිට් දෙක නම් එපෝ..හරි බයන්කාරයි ඒක දැක්කම..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16091139 said:
    අනේ ඔව් හරිදුවෝ..තනි ඇහැට ඇඩෙනවා මගෙයි ඉසුරුවගෙයි හෙද ලයිට් දෙක දැක්කම..ඉක්ක්මනට හොද විසදුමක් දියන් ඒකට..මගේ HID ඒක පුස් කනවා..අර යට ලයිට් දෙක නම් එපෝ..හරි බයන්කාරයි ඒක දැක්කම..

    ඒකට LED දාපු දේවරූප සෙට් එක විතරයි තව අඩු.:yes::yes:
    මං ෆුල් ට්‍රයි එකක් දාන්නම්.කොහොමහරි හයිකරමූ...:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    trip aeka nan maara fun TDI machoo.sirama athal tikak gaththa..uraj mami double daala 77ta giya ne :P :P ae mama passen elawala :P :P eetawada giye naha chanaka manjulaya wisik wei kiyala..FZ kaarayekta hoya hoya gema dunna athal godai :P :P

    Hehehe... ehenam umba tamai trip eke naughty puthaa..:P:P:P:D:D...

    ela ela machan.. kattiyama parissamen gihin awane.. mama dakka kauru hari sereppu dekak dagena avit hitiya... eka nam not good...

    kastiyama elaaa kivva ehenammmm..................!!! labana paara mamat set wennamkooo....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hehehe... ehenam umba tamai trip eke naughty puthaa..:P:P:P:D:D...

    ela ela machan.. kattiyama parissamen gihin awane.. mama dakka kauru hari sereppu dekak dagena avit hitiya... eka nam not good...

    kastiyama elaaa kivva ehenammmm..................!!! labana paara mamat set wennamkooo....

    බයික් එක තල්ලු කරන් හරි වර.:angry:කීය කීය හරි දාල තෙල් ගහල දෙන්නම්.:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    බයික් එක තල්ලු කරන් හරි වර.:angry:කීය කීය හරි දාල තෙල් ගහල දෙන්නම්.:P

    CT100 eke aula tibbe nattan saha gedara genat tibba nam enava ban...

    labana paara aniwaaaaaaaaaa..............!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    CT100 eke aula tibbe nattan saha gedara genat tibba nam enava ban...

    labana paara aniwaaaaaaaaaa..............!!!

    නාවොත් බලාගමූ....:angry::angry:

    දැන් මහින්ද මාමගෙ 92 ගහන්න පුලුවන් වෙයි අපිට...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කව්ද යකෝ මගේ LED ලයිට් දෙකට කෝචොක් දාන එකා....... :angry:

    හූ හූ.......:P:P:P

    HID එක එනකම් මං 55W බල්බ් එකක් දානවා අද.....:yes::yes:

    අනථ කුකුල්ලුන්ට කොයින්ද 55W.:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    apita nan 55w ona naha aduma tharame 25w hari aekak hari kamak naha eliya thiyanawa nan aechcharai :sorry::sorry:

    අද මගෙ යාලුවත් එක්ක සාකච්චාවක් දාල අර ඔයා මට එව්ව ඩයග්‍රැම් දෙකත් පෙන්නල හරි විස්තරයක් දෙන්නම්....:D

    අඩේ මේ එක්සෑම් එලකිරි වගේ කරපන්...:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනේ මගෙ කට....:angry::angry::angry:

    වරෙන්කෝ මේ පැත්තේ...:growl::growl::growl:
    අනේ පල ඩෝ යන්න :P
    ආවා වගේ හින්දනේ සැට් එකම හරියටම නම් කලේ:yes:

    යකෝ මම ගියපු වැඩේ ඉවර වෙද්දි දවල් 1
    බොරුනම් සංජි මාමගෙන් අහන්නකෝ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චානකයයි මායි පොරගෙ ගෙදර ගියානේ බීම එකක් දෙන්නම් කියලා...:yes::yes:

    ගෙට ඇතුල් වුනා විතරයි ඩෝං ගාල කොසු පාරක් හම්බවුනා...:sorry:

    අරුයි මායි යන්තම් ගහකට නැගල බේරුනේ...:yes::yes:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අනේ පල ඩෝ යන්න :P
    ආවා වගේ හින්දනේ සැට් එකම හරියටම නම් කලේ:yes:

    යකෝ මම ගියපු වැඩේ ඉවර වෙද්දි දවල් 1
    බොරුනම් සංජි මාමගෙන් අහන්නකෝ

    හයියූ මෙන්න මූ මාවත් ඇදලා ගත්තා......... :eek::P:oo::baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හයියූ මෙන්න මූ මාවත් ඇදලා ගත්තා......... :eek::P:oo::baffled:
    හරි ඉතින් අවුලක් නෑනේ.

    හරිඳුවා ට්‍රිප ගියේ මාව බිල්ලට තියලලු.:baffled:
    මට යන්න බැරි උන සීන් එකට මම 1 වෙනකන් කොස්වත්තේ හිටියා කියන එකට ඔයාව සාක්කියට දැම්මා:P
     
    Status
    Not open for further replies.