එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    හරි ඉතින් අවුලක් නෑනේ.

    හරිඳුවා ට්‍රිප ගියේ මාව බිල්ලට තියලලු.:baffled:
    මට යන්න බැරි උන සීන් එකට මම 1 වෙනකන් කොස්වත්තේ හිටියා කියන එකට ඔයාව සාක්කියට දැම්මා:P

    මාත් කාව හරි හොයාගන්න ඕනේ ඇපේට තියන්න....... :rofl::rofl: උඹ 1 නෙවෙයි මට කතාකරද්දී යනවයි කියලා 2ත් පහුවෙලා.......
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අද මගෙ යාලුවත් එක්ක සාකච්චාවක් දාල අර ඔයා මට එව්ව ඩයග්‍රැම් දෙකත් පෙන්නල හරි විස්තරයක් දෙන්නම්....:D

    අඩේ මේ එක්සෑම් එලකිරි වගේ කරපන්...:yes::yes:

    aepa wenawa ban..barima aeka maths :P :P mey semester aeken passe ae karume nan iwarai :yes::yes::cool: thank u wewa :yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාත් කාව හරි හොයාගන්න ඕනේ ඇපේට තියන්න....... :rofl::rofl: උඹ 1 නෙවෙයි මට කතාකරද්දී යනවයි කියලා 2ත් පහුවෙලා.......
    අෆ්ෆට
    වෙන්න ඇති ගෙදර යනකොට 4ට කිට්ටුයි.

    කෝ මේ ලොන්ත කොකටුවෝ ටික පේන්නවත් නෑනේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත් බඩා ඇවිත් පාලුගෙයි වලන් බිඳලා චන්ඩියා වෙලා ගිහින්...:angry::angry:

    වරෙන්කෝ අහුවෙච්චබ් වෙලාවක බයික් එක කරේ තියල යවන්නේ...:angry::angry:

    අර සංජිද කව්ද කියන එකාටත් ඒ ටිකම තමා කරන්නේ...:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් බඩා ඇවිත් පාලුගෙයි වලන් බිඳලා චන්ඩියා වෙලා ගිහින්...:angry::angry:

    වරෙන්කෝ අහුවෙච්චබ් වෙලාවක බයික් එක කරේ තියල යවන්නේ...:angry::angry:

    අර සංජිද කව්ද කියන එකාටත් ඒ ටිකම තමා කරන්නේ...:yes::yes:
    කොහෙද හොට්ටො මම ගියේ.:angry::angry:
    මම සැරෙන් සැරෙට ඇවිත් බැලුවා කම්මැලි කමටත් එක්ක.:yes::yes:
    කොහෙද තොපි එකෙක්වත් නෑනේ හිටියේ:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහෙද හොට්ටො මම ගියේ.:angry::angry:
    මම සැරෙන් සැරෙට ඇවිත් බැලුවා කම්මැලි කමටත් එක්ක.:yes::yes:
    කොහෙද තොපි එකෙක්වත් නෑනේ හිටියේ:growl:

    මං ගියා ගෙවල් පැත්තෙ පොරව හම්බවෙන්න...:P

    මොකො බයික් එක දැන්...:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මං ගියා ගෙවල් පැත්තෙ පොරව හම්බවෙන්න...:P

    මොකො බයික් එක දැන්...:rolleyes:
    කලින් තිබුන තරම් සද්දේ එන්නේ නෑ.ඒත් ලොකු අවුලක් නෑ.සර්විස් එකෙන් ගත්ත දවසේ තිබ්බෙම නෑ.පහුවදා ඉදලා තමයි එන්න ගත්තේ.අද උදේ කිමි 4ක් විතර එනකන් සද්දේ තිබ්බේ නෑ.ඊට පස්සේ එන්න ගත්තා.එක ස්පීඩ් එකකදි තමා හොදටම එහෙන්නේ.එහෙම්මම ස්පීඩ් එක වැඩි කරනකොට එක අඩුවෙලා යනවා

    බල්බ් එකේ වැඩේ මොකද උනේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    කලින් තිබුන තරම් සද්දේ එන්නේ නෑ.ඒත් ලොකු අවුලක් නෑ.සර්විස් එකෙන් ගත්ත දවසේ තිබ්බෙම නෑ.පහුවදා ඉදලා තමයි එන්න ගත්තේ.අද උදේ කිමි 4ක් විතර එනකන් සද්දේ තිබ්බේ නෑ.ඊට පස්සේ එන්න ගත්තා.එක ස්පීඩ් එකකදි තමා හොදටම එහෙන්නේ.එහෙම්මම ස්පීඩ් එක වැඩි කරනකොට එක අඩුවෙලා යනවා

    බල්බ් එකේ වැඩේ මොකද උනේ

    මොකද කියන්නේ discovery එක විකුණලා pulsar 150 ගමුද. ඔකේ පිටිපස්සේ Tyre එකත් පොඩි නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කලින් තිබුන තරම් සද්දේ එන්නේ නෑ.ඒත් ලොකු අවුලක් නෑ.සර්විස් එකෙන් ගත්ත දවසේ තිබ්බෙම නෑ.පහුවදා ඉදලා තමයි එන්න ගත්තේ.අද උදේ කිමි 4ක් විතර එනකන් සද්දේ තිබ්බේ නෑ.ඊට පස්සේ එන්න ගත්තා.එක ස්පීඩ් එකකදි තමා හොදටම එහෙන්නේ.එහෙම්මම ස්පීඩ් එක වැඩි කරනකොට එක අඩුවෙලා යනවා

    බල්බ් එකේ වැඩේ මොකද උනේ

    රිෆ්ලෙක්ටරේ ප්ලේට් කරන්න බැරි මෙට්ල් එකක්ලු තියෙන්නේ... ට්‍රයි කරාට වැඩේ හරිගිහින් නෑ. ප්‍රොජෙක්ටර් එකක් ඕර්ඩර් කලා...
    අද රෑට පොඩි වැඩක් දාල බලන්න ඕනේ...

    බයික් එක ඇදල යනවදෝ....:rolleyes:
    හදනව නම් අරන් එන්න. නැත්නම් සර්විස් එකට කියල බලන්න.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ් මාමිට බාර් එකකුත් සෙට් වුනේ...:P

    QPjmwmO.jpg

    Utama hariyana t shitt podda uge kathawa t shirt ekema thiyenawa :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Dekka dekka mama badagen aththa moonu thiyena ewwa illan balannamko

    එල එල...:yes::yes:
    ආවනම් යනවනේ....:angry:

    මාමගෙ ෆොටෝ ටික ඉල්ලගන්න අමතක වුනා...:sorry:
    ත්‍රේඩ් එකක දාන්න ඉන්නේ...:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල...:yes::yes:
    ආවනම් යනවනේ....:angry:

    මාමගෙ ෆොටෝ ටික ඉල්ලගන්න අමතක වුනා...:sorry:
    ත්‍රේඩ් එකක දාන්න ඉන්නේ...:D

    Naaa ban masa dekak withara eka digata weda karala niwaduwak gatte edai...nettan enawa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Naaa ban masa dekak withara eka digata weda karala niwaduwak gatte edai...nettan enawa

    හරි හරි අවුලක් නෑ...
    ඊලඟ පාර සෙට්වෙමූ....:yes::yes:
    බඩා මාමිලාට චමිත් මාමට දවසක අපේ පැත්තෙ ඇවිත් නාල කරල එහෙම යන්න එන්න කියල තියෙන්නේ... කැමතිනම් සෙට්වෙමූ....:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ආ සිංහලු ට්‍රිප ගියැයි.......

    slt කාරයෝ මානසිකව වට්ටල තියෙන්නේ
    ෆොටෝ ලෝඩ් වෙන්නේ නෑ යකුනෙ
     
    Status
    Not open for further replies.