අනේ කුකුලෝහ්...
මගේ Projector lens එකේ රිෆ්ලෙක්ටර් එකට බඩු බනිස්...ඒක ප්ලේට් කරාට හරිගිහිල්ල නෑ...
හෙට ගිහින් අරන් එනවා...
හයියෝ... මොකක්හරි මගුලක් කරනව ඕකට...බලමූ...
ජන්තු අයියා සහ ඉසුරුට HID වලට විසඳුමක් හෙට දෙන්න ට්රයි කරන්නම්...![]()


ae asse ape sanwidayaka thuma baninawa..koheda yako tho pissu ballek wage yanne lu..
kohomahari aeyata hawasa anumatha wennath bari una lu![]()
![]()
![]()
![]()





aehemada??projector ona naha machan original light aekata nikan HID bulb aeka witharak daanna..ah HID set kalata kamak naha aeth ara 150 wesak thorana wage nan ape aewata light aepa hodee..neda janthu ayye..mekata nan saahenna ridei![]()




aehemada??projector ona naha machan original light aekata nikan HID bulb aeka witharak daanna..ah HID set kalata kamak naha aeth ara 150 wesak thorana wage nan ape aewata light aepa hodee..neda janthu ayye..mekata nan saahenna ridei![]()
ජන්තු අයියා;16091139 said:අනේ ඔව් හරිදුවෝ..තනි ඇහැට ඇඩෙනවා මගෙයි ඉසුරුවගෙයි හෙද ලයිට් දෙක දැක්කම..ඉක්ක්මනට හොද විසදුමක් දියන් ඒකට..මගේ HID ඒක පුස් කනවා..අර යට ලයිට් දෙක නම් එපෝ..හරි බයන්කාරයි ඒක දැක්කම..




trip aeka nan maara fun TDI machoo.sirama athal tikak gaththa..uraj mami double daala 77ta giya ne![]()
ae mama passen elawala
![]()
eetawada giye naha chanaka manjulaya wisik wei kiyala..FZ kaarayekta hoya hoya gema dunna athal godai
![]()
![]()




...Hehehe... ehenam umba tamai trip eke naughty puthaa.....
ela ela machan.. kattiyama parissamen gihin awane.. mama dakka kauru hari sereppu dekak dagena avit hitiya... eka nam not good...
kastiyama elaaa kivva ehenammmm..................!!! labana paara mamat set wennamkooo....
කීය කීය හරි දාල තෙල් ගහල දෙන්නම්.
බයික් එක තල්ලු කරන් හරි වර.කීය කීය හරි දාල තෙල් ගහල දෙන්නම්.
![]()
CT100 eke aula tibbe nattan saha gedara genat tibba nam enava ban...
labana paara aniwaaaaaaaaaa..............!!!




කව්ද යකෝ මගේ LED ලයිට් දෙකට කෝචොක් දාන එකා.......![]()






හූ හූ.......
HID එක එනකම් මං 55W බල්බ් එකක් දානවා අද.....
අනථ කුකුල්ලුන්ට කොයින්ද 55W.![]()


apita nan 55w ona naha aduma tharame 25w hari aekak hari kamak naha eliya thiyanawa nan aechcharai![]()



අනේ පල ඩෝ යන්නඅනේ මගෙ කට....
වරෙන්කෝ මේ පැත්තේ...![]()


චානකයයි මායි පොරගෙ ගෙදර ගියානේ බීම එකක් දෙන්නම් කියලා...
ගෙට ඇතුල් වුනා විතරයි ඩෝං ගාල කොසු පාරක් හම්බවුනා...
අරුයි මායි යන්තම් ගහකට නැගල බේරුනේ...![]()







අනේ පල ඩෝ යන්න
ආවා වගේ හින්දනේ සැට් එකම හරියටම නම් කලේ
යකෝ මම ගියපු වැඩේ ඉවර වෙද්දි දවල් 1
බොරුනම් සංජි මාමගෙන් අහන්නකෝ




හරි ඉතින් අවුලක් නෑනේ.හයියූ මෙන්න මූ මාවත් ඇදලා ගත්තා.........![]()

