එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ නව වසරක් වේවා pulsar කුකුලනි :cool::cool:

    14 wenida wenakan kukul sangamayata waartha kirimata nohaki wana bawa karunawen salakanna :D exam aekak liwimata atha..:rolleyes::rolleyes:..

    එසේම වේවා...:D:D:D

    එක්සෑම් එක එලකිරි වගේ ගොඩදාගනියෝ....:yes::yes:

    මේකට වෙලාව කන්න එපෝ...:angry: එක්සෑම් කරලම වරෝ....:yes::yes:
    අපිට පටන් ගත්තම ඔයිට හපන් වෙයි.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    4to aekak daamu balanna :D aekane mama kiwwe projector katta wisik karanna kiyala :D

    තාම හෙඩ් ඩිම් නෑ...:baffled:
    එක්කෝ හෙඩ් එක විතරයි. එක්කො ඩිම් එක විතරයි. :baffled:ඒකට ගැජට් එක හදාගෙනම ෆොටෝ ටිකක් දාන්නම්...:yes::yes:

    මචෝ...:D
    HID වැඩේ ක්ලියර් කරගත්තා....:yes::yes: අර ඉන්දියන් කාරයො දීල තිබ්බ ඩයග්‍රැම් වල වැරදි තියනව බන්. ඒක සෙට්කලානම් බඩු බනිස් වෙන්න ඉඩතිබ්බ.

    වැඩේ මට කරන්න බැරිකමක් නෑ.:rolleyes: ඒත් අපේ පැත්තෙ ඇවිල්ල මගෙ යාලුවට කියලම ඕක DC කරගන්නව නම් වැඩේ ගොඩක් හොඳයි. :yes:පුලුවන්නම් වරෝ... වැඩේ ගැරන්ට් කරල කරන්න පුලුවන් මචෝ. මට පොඩි බයක් තියනවා වයරින් එක වෙනස් කරන්න.:sorry:
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    තාම හෙඩ් ඩිම් නෑ...:baffled:
    එක්කෝ හෙඩ් එක විතරයි. එක්කො ඩිම් එක විතරයි. :baffled:ඒකට ගැජට් එක හදාගෙනම ෆොටෝ ටිකක් දාන්නම්...:yes::yes:

    මචෝ...:D
    HID වැඩේ ක්ලියර් කරගත්තා....:yes::yes: අර ඉන්දියන් කාරයො දීල තිබ්බ ඩයග්‍රැම් වල වැරදි තියනව බන්. ඒක සෙට්කලානම් බඩු බනිස් වෙන්න ඉඩතිබ්බ.

    වැඩේ මට කරන්න බැරිකමක් නෑ.:rolleyes: ඒත් අපේ පැත්තෙ ඇවිල්ල මගෙ යාලුවට කියලම ඕක DC කරගන්නව නම් වැඩේ ගොඩක් හොඳයි. :yes:පුලුවන්නම් වරෝ... වැඩේ ගැරන්ට් කරල කරන්න පුලුවන් මචෝ. මට පොඩි බයක් තියනවා වයරින් එක වෙනස් කරන්න.:sorry:

    cost aeka kochcharayak yanawada kiyannako serama.. sallith aragena aennam karaganna..14 n passe puluwan aenna ;) ape janthu ayyath kiwwa karaganna ona kiyala aehema unoth aeyawath aekkagenama aennam :yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අනිත් උන්ට HID කරන්න කලින්, මගේ HID එකට බෙහෙතක් කියාපියෝ...... රෑ ගමන් ඔක්කොම නවත්තන්න වෙනවා මට මේක වැඩ නැතුව....... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිත් උන්ට HID කරන්න කලින්, මගේ HID එකට බෙහෙතක් කියාපියෝ...... රෑ ගමන් ඔක්කොම නවත්තන්න වෙනවා මට මේක වැඩ නැතුව....... :dull:

    වයර් එක පන්නල ඔන් කලාම බැලස්ට් එකෙන් එන වයර් එක ගාවින් ච්‍රීස් ගානව ඇහෙනවද?:rolleyes: ඇහෙනවනම් බැලස්ට් එක වැඩ....:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    වයර් එක පන්නල ඔන් කලාම බැලස්ට් එකෙන් එන වයර් එක ගාවින් ච්‍රීස් ගානව ඇහෙනවද?:rolleyes: ඇහෙනවනම් බැලස්ට් එක වැඩ....:yes:

    :dull: එලියට තියෙන ඒවා නම් ඔක්කොම ගැලෙව්වා..... කවුලින් එක අස්සේ නම් ගලවන්න බෑ...... මොන චීස් ද..... මුකුත් නෑ..... කෙල වෙලා වගේ ඔක්කොටම...... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    cost aeka kochcharayak yanawada kiyannako serama.. sallith aragena aennam karaganna..14 n passe puluwan aenna ;) ape janthu ayyath kiwwa karaganna ona kiyala aehema unoth aeyawath aekkagenama aennam :yes::yes:

    මං අහල කියන්නම් මචෝ.:yes: කොහොමත් එච්චර ගානක් නම් යන එකක් නෑ වයරින් එකට.:yes: HID එකේ බඩු ටික තමා ගනන්. හැබැයි ඔය රිෆ්ලෙක්ටර් එක සවුත්තු වෙලා තියන එකට HID එකෙත් එලිය අඩු වෙයිද දන්නෑ.:rolleyes:

    හරි හරි ඒව පස්සෙ බලමූ.. එක්සෑම් කරල හිටූ...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: එලියට තියෙන ඒවා නම් ඔක්කොම ගැලෙව්වා..... කවුලින් එක අස්සේ නම් ගලවන්න බෑ...... මොන චීස් ද..... මුකුත් නෑ..... කෙල වෙලා වගේ ඔක්කොටම...... :dull:

    මෙන්න මේවයර් දෙකක් තියන සොකට් එක පැන්නුවද?:rolleyes:

    hid-digital-slim-ballast.jpg

    රතු සොකට් එක විතරක් ගහලා හෙඩ් ලයිට් ඔන් කලාම ච්‍රීස් ගානවද බලන්න.:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    රතු සොකට් එක නම් ගැලෙව්වා..... අනිත් දෙක ගලවන්න බෑ..... කවුලින් එක ඈතුලේ ඒ දෙක..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රතු සොකට් එක නම් ගැලෙව්වා..... අනිත් දෙක ගලවන්න බෑ..... කවුලින් එක ඈතුලේ ඒ දෙක..... :dull:

    රතු සොකට් එක ගැලෙව්වම කොහෙද බොල බැලස්ට් එකට කරන්ට් එක යන්නේ... :angry::angry:ච්‍රීස් ගායි %#$@^&&*න්. :angry::angry::angry:

    එහෙනම් මල්ටිමීටරේ අරන් රතු සොකට් එක ගලවලා(බැලස්ට් එකට කරන්ට් එක එන ලයින් එක.) ඇතුලෙ පින් දෙකට තියල බලන්න12V පෙන්නනවද කියල:yes::yes:

    ලයිට් ඔන් වෙනකොට රිලේ එක ඔන් වෙන සද්දෙ ඇහෙනවද බලන්න....:rolleyes: මට හිතෙන්නෙ ඒකට බඩු බනිස් ඇතී...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    රිලේ එක වැඩ පොඩි එකෝ...... :yes: බැලස්ට් එකට හරි බල්බ් එකට හරි බඩු බනිස් වෙලා ඈති..... :( හෙට දිහාට බලමු.... අද කොහොම හරි මෙහෙම දුවාගන්නම්..... :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ලැබුවාවූ 2014 නව වසර මාගේ හිතාදර පල්සර් ,ජිඇන් කුකුලන් හට සුභම සුභ කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා..!

    මටයි ඉසුරුටයි මේ ලයිට් වැඩේ කර ගත්ත නම් ගොඩ..මට නම් වැඩි වියදමක් යන එකක් නෑ..මොකද HID සෙට් එක අරගෙනනේ තියෙන්නේ..ඒක බලල මට කියපන් හරිදුවෝ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16098243 said:
    ලැබුවාවූ 2014 නව වසර මාගේ හිතාදර පල්සර් ,ජිඇන් කුකුලන් හට සුභම සුභ කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා..!

    මටයි ඉසුරුටයි මේ ලයිට් වැඩේ කර ගත්ත නම් ගොඩ..මට නම් වැඩි වියදමක් යන එකක් නෑ..මොකද HID සෙට් එක අරගෙනනේ තියෙන්නේ..ඒක බලල මට කියපන් හරිදුවෝ..

    එසේම වේවා....
    :D:D:D

    මං තව ටිකකින් විතර යනව ඒ පැත්තේ... මං අහගෙන එන්නම්.....:yes::yes:
    මගෙ HID එක යන්තම් ගොඩදාගත්තා...:D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මොකද කියන්නේ discovery එක විකුණලා pulsar 150 ගමුද. ඔකේ පිටිපස්සේ Tyre එකත් පොඩි නේ
    උඹද මට පෙට්‍රල් ගහල දෙන්නේ.මම පල්සර් වලට වැඩි කැමැත්තක් නෑ බන්.
    ටයර් එක පොඩි උනාට රෝද කැරකෙන්නේ නැද්ද?
    රිෆ්ලෙක්ටරේ ප්ලේට් කරන්න බැරි මෙට්ල් එකක්ලු තියෙන්නේ... ට්‍රයි කරාට වැඩේ හරිගිහින් නෑ. ප්‍රොජෙක්ටර් එකක් ඕර්ඩර් කලා...
    අද රෑට පොඩි වැඩක් දාල බලන්න ඕනේ...

    බයික් එක ඇදල යනවදෝ....:rolleyes:
    හදනව නම් අරන් එන්න. නැත්නම් සර්විස් එකට කියල බලන්න.:yes:
    අඩේ අද අර සද්දේ ආවේ නෑ බන්.ඒත් බයික් එක අදිනවා හොරයි වගේ.60ට විතර යද්දි වයිබ්‍රේට් වෙන්න ගන්නවානේ
    බයිසිකල් ටයර් තියෙන්නේ...:dull:
    :angry:ලොකු ටයර් 2ක් පස්සේ දානවා
    ඔව් බන් 80 වගේ ගියොත් ඉවරයි.
    පල හොට්ටෝ යන්න.මම 80ට ගිහින් තියෙනවා.මොකුත් උනේ නෑ.උඹනම් ගියොත් අනිවා ගුවන් ගතවෙනවා.ඒ නිසා කෝකටත් බයික් එකේ යද්දි ලනුවක් බයික් එකේ ගැට ගහලා අනිත් පැත්ත කකුලේ හරි ඉන වටේ හරි බැඳ ගනින්.නැත්නම් ඉතින් කොහේ පාවෙලා යයිද දන්නේ නෑනේ.

    මේකටනම් හොඳටම රිදෙයි™
    කුකුළනේ...:D

    අපේ ගෙවල් පැත්තෙ පොර පොරක් කියන්නෙ මං නිකම් නෙමේ බන්..:cool:
    මගෙ කෙලවෙච්ච HID එක ගොඩදාල දුන්න අද. :yes::yes:ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක නැතුව ජපන් ෆිෆ්ලෙක්ටරයක් දාල. පච කෙලිනවා නෙමේ. ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකට වඩා පාරෙ ඈත පේනව දැන්.:yes::yes:

    තිබ්බට වඩා හොඳට වැඩේ කරල දුන්න. හෙඩ් ඩිම් කරන්න ගැජට් එකක් හදන්න ඕනේ සොලනොයිඩ් එකකින්. වැඩේ ඉවරයි එතකොට.:yes:
    පොරනම් වැඩ්ඩා තමයි.මට බය උඹ ඌට පිස්සු හද්දවයිද කියලා:rofl:
    සුභ නව වසරක් වේවා pulsar කුකුලනි :cool::cool:

    14 wenida wenakan kukul sangamayata waartha kirimata nohaki wana bawa karunawen salakanna :D exam aekak liwimata atha..:rolleyes::rolleyes:..
    ලොකු දෙයක්:P
    රෙද්දක් කරන්නේ නැතුව ගිහින් පාඩම් කරපන්.exam තියාගෙන එනවා මෙතන පිස්සු කෙලින්න.

    මේ හොඳට කරපන් හරිය:yes:

    අනිත් උන්ට HID කරන්න කලින්, මගේ HID එකට බෙහෙතක් කියාපියෝ...... රෑ ගමන් ඔක්කොම නවත්තන්න වෙනවා මට මේක වැඩ නැතුව....... :dull:
    හොඳ වැඩේ. දැන් ඉතින් රෑට කොටු පැනලා ඉවරයි:lol:
     
    Status
    Not open for further replies.