ela ela lokkaiye..puluwan welawata oluwa daala yanna aennam koඑල එල exam එක ගොඩ දාගනින් ඉසුරු මල්ලි එලකිරි වගේ......![]()


සුභ නව වසරක් වේවා pulsar කුකුලනි
14 wenida wenakan kukul sangamayata waartha kirimata nohaki wana bawa karunawen salakannaexam aekak liwimata atha..
..





එක්සෑම් කරලම වරෝ....


4to aekak daamu balannaaekane mama kiwwe projector katta wisik karanna kiyala
![]()

ඒකට ගැජට් එක හදාගෙනම ෆොටෝ ටිකක් දාන්නම්...



අර ඉන්දියන් කාරයො දීල තිබ්බ ඩයග්‍රැම් වල වැරදි තියනව බන්. ඒක සෙට්කලානම් බඩු බනිස් වෙන්න ඉඩතිබ්බ.
ඒත් අපේ පැත්තෙ ඇවිල්ල මගෙ යාලුවට කියලම ඕක DC කරගන්නව නම් වැඩේ ගොඩක් හොඳයි.
පුලුවන්නම් වරෝ... වැඩේ ගැරන්ට් කරල කරන්න පුලුවන් මචෝ. මට පොඩි බයක් තියනවා වයරින් එක වෙනස් කරන්න.
තාම හෙඩ් ඩිම් නෑ...
එක්කෝ හෙඩ් එක විතරයි. එක්කො ඩිම් එක විතරයි.ඒකට ගැජට් එක හදාගෙනම ෆොටෝ ටිකක් දාන්නම්...
මචෝ...
HID වැඩේ ක්ලියර් කරගත්තා....අර ඉන්දියන් කාරයො දීල තිබ්බ ඩයග්‍රැම් වල වැරදි තියනව බන්. ඒක සෙට්කලානම් බඩු බනිස් වෙන්න ඉඩතිබ්බ.
වැඩේ මට කරන්න බැරිකමක් නෑ.ඒත් අපේ පැත්තෙ ඇවිල්ල මගෙ යාලුවට කියලම ඕක DC කරගන්නව නම් වැඩේ ගොඩක් හොඳයි.
පුලුවන්නම් වරෝ... වැඩේ ගැරන්ට් කරල කරන්න පුලුවන් මචෝ. මට පොඩි බයක් තියනවා වයරින් එක වෙනස් කරන්න.
![]()
ape janthu ayyath kiwwa karaganna ona kiyala aehema unoth aeyawath aekkagenama aennam 


අනිත් උන්ට HID කරන්න කලින්, මගේ HID එකට බෙහෙතක් කියාපියෝ...... රෑ ගමන් ඔක්කොම නවත්තන්න වෙනවා මට මේක වැඩ නැතුව.......![]()
ඇහෙනවනම් බැලස්ට් එක වැඩ....
වයර් එක පන්නල ඔන් කලාම බැලස්ට් එකෙන් එන වයර් එක ගාවින් ච්‍රීස් ගානව ඇහෙනවද?ඇහෙනවනම් බැලස්ට් එක වැඩ....
![]()
එලියට තියෙන ඒවා නම් ඔක්කොම ගැලෙව්වා..... කවුලින් එක අස්සේ නම් ගලවන්න බෑ...... මොන චීස් ද..... මුකුත් නෑ..... කෙල වෙලා වගේ ඔක්කොටම...... 
cost aeka kochcharayak yanawada kiyannako serama.. sallith aragena aennam karaganna..14 n passe puluwan aennaape janthu ayyath kiwwa karaganna ona kiyala aehema unoth aeyawath aekkagenama aennam
![]()
කොහොමත් එච්චර ගානක් නම් යන එකක් නෑ වයරින් එකට.
HID එකේ බඩු ටික තමා ගනන්. හැබැයි ඔය රිෆ්ලෙක්ටර් එක සවුත්තු වෙලා තියන එකට HID එකෙත් එලිය අඩු වෙයිද දන්නෑ.


එලියට තියෙන ඒවා නම් ඔක්කොම ගැලෙව්වා..... කවුලින් එක අස්සේ නම් ගලවන්න බෑ...... මොන චීස් ද..... මුකුත් නෑ..... කෙල වෙලා වගේ ඔක්කොටම......
![]()



රතු සොකට් එක නම් ගැලෙව්වා..... අනිත් දෙක ගලවන්න බෑ..... කවුලින් එක ඈතුලේ ඒ දෙක.....![]()

ච්‍රීස් ගායි %#$@^&&*න්. 




මට හිතෙන්නෙ ඒකට බඩු බනිස් ඇතී...

බැලස්ට් එකට හරි බල්බ් එකට හරි බඩු බනිස් වෙලා ඈති.....
හෙට දිහාට බලමු.... අද කොහොම හරි මෙහෙම දුවාගන්නම්..... 
හුරේ..... මහින්ද මාමිට මාව මතක් වෙලා.........![]()



ජන්තු අයියා;16098243 said:ලැබුවාවූ 2014 නව වසර මාගේ හිතාදර පල්සර් ,ජිඇන් කුකුලන් හට සුභම සුභ කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා..!
මටයි ඉසුරුටයි මේ ලයිට් වැඩේ කර ගත්ත නම් ගොඩ..මට නම් වැඩි වියදමක් යන එකක් නෑ..මොකද HID සෙට් එක අරගෙනනේ තියෙන්නේ..ඒක බලල මට කියපන් හරිදුවෝ..






උඹද මට පෙට්‍රල් ගහල දෙන්නේ.මම පල්සර් වලට වැඩි කැමැත්තක් නෑ බන්.මොකද කියන්නේ discovery එක විකුණලා pulsar 150 ගමුද. ඔකේ පිටිපස්සේ Tyre එකත් පොඩි නේ
අඩේ අද අර සද්දේ ආවේ නෑ බන්.ඒත් බයික් එක අදිනවා හොරයි වගේ.60ට විතර යද්දි වයිබ්රේට් වෙන්න ගන්නවානේරිෆ්ලෙක්ටරේ ප්ලේට් කරන්න බැරි මෙට්ල් එකක්ලු තියෙන්නේ... ට්‍රයි කරාට වැඩේ හරිගිහින් නෑ. ප්‍රොජෙක්ටර් එකක් ඕර්ඩර් කලා...
අද රෑට පොඩි වැඩක් දාල බලන්න ඕනේ...
බයික් එක ඇදල යනවදෝ....
හදනව නම් අරන් එන්න. නැත්නම් සර්විස් එකට කියල බලන්න.![]()
බයිසිකල් ටයර් තියෙන්නේ...![]()
ලොකු ටයර් 2ක් පස්සේ දානවාපල හොට්ටෝ යන්න.මම 80ට ගිහින් තියෙනවා.මොකුත් උනේ නෑ.උඹනම් ගියොත් අනිවා ගුවන් ගතවෙනවා.ඒ නිසා කෝකටත් බයික් එකේ යද්දි ලනුවක් බයික් එකේ ගැට ගහලා අනිත් පැත්ත කකුලේ හරි ඉන වටේ හරි බැඳ ගනින්.නැත්නම් ඉතින් කොහේ පාවෙලා යයිද දන්නේ නෑනේ.ඔව් බන් 80 වගේ ගියොත් ඉවරයි.
පොරනම් වැඩ්ඩා තමයි.මට බය උඹ ඌට පිස්සු හද්දවයිද කියලාකුකුළනේ...
අපේ ගෙවල් පැත්තෙ පොර පොරක් කියන්නෙ මං නිකම් නෙමේ බන්..
මගෙ කෙලවෙච්ච HID එක ගොඩදාල දුන්න අද.ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක නැතුව ජපන් ෆිෆ්ලෙක්ටරයක් දාල. පච කෙලිනවා නෙමේ. ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකට වඩා පාරෙ ඈත පේනව දැන්.
තිබ්බට වඩා හොඳට වැඩේ කරල දුන්න. හෙඩ් ඩිම් කරන්න ගැජට් එකක් හදන්න ඕනේ සොලනොයිඩ් එකකින්. වැඩේ ඉවරයි එතකොට.![]()

ලොකු දෙයක්සුභ නව වසරක් වේවා pulsar කුකුලනි
14 wenida wenakan kukul sangamayata waartha kirimata nohaki wana bawa karunawen salakannaexam aekak liwimata atha..
..


හොඳ වැඩේ. දැන් ඉතින් රෑට කොටු පැනලා ඉවරයිඅනිත් උන්ට HID කරන්න කලින්, මගේ HID එකට බෙහෙතක් කියාපියෝ...... රෑ ගමන් ඔක්කොම නවත්තන්න වෙනවා මට මේක වැඩ නැතුව.......![]()
