එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔහොම ගනන් හදලා කියන එක සාර්ථක නෑනේ බඩා මාමි.
    අනික 150 ඔය ගාන කොහොමත් වෙන්න බෑනේ.
    135 වල 60ක් කරනවා කියනවානේ අපේ අය.එහෙම වෙද්දි කොහොමද 150 ඊට වඩා කරන්නේ
    ඕවා හොඳයි ඉතින් හිත හැදෙන්නනම්

    :oo: ඉතින් බොල, මම එදා උදේ යන්න කලින් ටැංකිය කට මට්ටමට තෙල් ගහලා, ගිහින් ඈවිත්, කට මට්ටමට තෙල් ගැහුවහම, එන්නේ, එදා දවසේ දුවන්න ගිය තෙල් වියදම නෙවෙයිද බොල......?? :angry:

    දැන් කියන්න පටන් ගන්න එපා, රිසර්ව් වැටෙනකම් දුවලා...... & බ්ලා බ්ලා නම්..... :angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පල මගේ එකේ මම 90ට ගිහින් තියෙනවා. චමිත්ට වඩා මම බරයි හොදේ 60kg :P
    ඇහ් 60kg උඹ බරයි.යකඩෝ මමත් 65kg ද කොහෙද බර
    වෙන්න බෑ මැනපු තාරාදියේ අවුල්ක් ඇති උඹේ

    ඩිස්කවරි 135 එකකනම් 95ට ගිහින් තියෙනවා.තනියෙමයි තුන්දෙනා දාලා එකපාරයි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: ඉතින් බොල, මම එදා උදේ යන්න කලින් ටැංකිය කට මට්ටමට තෙල් ගහලා, ගිහින් ඈවිත්, කට මට්ටමට තෙල් ගැහුවහම, එන්නේ, එදා දවසේ දුවන්න ගිය තෙල් වියදම නෙවෙයිද බොල......?? :angry:

    දැන් කියන්න පටන් ගන්න එපා, රිසර්ව් වැටෙනකම් දුවලා...... & බ්ලා බ්ලා නම්..... :angry:
    බ්ලා බිලා නෑ.ඔය ගාන පිලිගන්න බෑ ලොවෙත්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලෝස්...:cool:

    බිසී ටිකක් HID වැඩ නිසා...:sorry:
    යුරාජ් බඩා හෙට වරෝ...:yes::yes:

    අඩෝ මම තමා එදා දෙවනියට වැඩිම ස්පීඩ් ගියේ හරිය... 90ට වඩා පොඩ්ඩක් ගියා....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    බ්ලා බිලා නෑ.ඔය ගාන පිලිගන්න බෑ ලොවෙත්

    :frown: පිලිගන්න බැරි නම් නිකන් හිටු...... මට කරන්න දෙයක් නෑ.... එකම ශෙඩ් එකෙන් තෙල් ගැහුවේ, එකම ගානට..... ඔය ගාන තමා වැදුනේ.... දුවලා තිබ්බෙත් ඔය ගාන..... කැමති නම් පිලිගනින්..... :angry:

    හවසට අළුත් අවුරුද්දේ හා හා පුරා කියලා මචන් 1 සෙට් වෙන්න කියලා කල්පනා කරේ..... :P

    HID එක වැඩ නැති නිසා, ඉක්මනට මාරු වෙන්න ඕනා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මම නම් එදා හයියෙන් ගියේ නෑ...... පොලිස් කොට්ටෝරුවන්ට දෙකට නැවෙන්න සහ නිකන් අඩු පඩු කඩා ගන්න ඕනා නැති නිසා...... :dull:

    වැඩිම ගියේ 77Km/h :)

    හවසට දෙකක් නවාගෙන, HID එක මස් කරලා බලනවා...... වැඩේ අල උනොත් හෙට එන්නම් ඔය පැත්තේ...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නම් එදා හයියෙන් ගියේ නෑ...... පොලිස් කොට්ටෝරුවන්ට දෙකට නැවෙන්න සහ නිකන් අඩු පඩු කඩා ගන්න ඕනා නැති නිසා...... :dull:

    වැඩිම ගියේ 77Km/h :)

    හවසට දෙකක් නවාගෙන, HID එක මස් කරලා බලනවා...... වැඩේ අල උනොත් හෙට එන්නම් ඔය පැත්තේ...... :P

    දෙකක් දාල ඕක කඩාගෙන එහෙම ආවොත් HID එක එල්ලනව බෙල්ල වටේ....:angry::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    ආ කුකුලනි අද දවල් කුක්කුපැටියා ගේ office එක පැත්තේ ගියා ඊට පස්සේ පොරගේ ax1 එක පැදලා බැලුවා පට්ට bike එක බන්,, ඇඩෙනවා
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16099312 said:
    නුවර ගිහින් ආවට පස්සේ බයික් ඒක ස්ටාර්ට් කරනකොට මෝටරෙන් අමුතු සද්දයක් එනවා..ස්ටාර්ට් වෙලා තත්පර 2ක් 3ක් සද්දේ අල්ලන ඉන්නවා..ඊට පස්සේ නෑ..මොකක්ද බං ඒ ?

    ජන්තු අයියේ කර කර ගාල වගේද ඇහෙන්නේ...:rolleyes:

    ස්ටාටර් මෝටරේ පොඩි ගැජමැටික් කෑලි ටිකක් තියනවා අල්ලගන්න. :yes:ඒවගෙ අවුලක්ද දන්නෑ...:sorry:

    TDI හරි ඉසුරු හරි ආවම කියයි හරියට...:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    ආ කුකුලනි අද දවල් කුක්කුපැටියා ගේ office එක පැත්තේ ගියා ඊට පස්සේ පොරගේ ax1 එක පැදලා බැලුවා පට්ට bike එක බන්,, ඇඩෙනවා

    :rofl:

    අහ් පොර මටත් කිව්ව පල්සර් කුකුලෙක් පාත් උනා කියල මහ දවාලෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලනි අද දවල් කුක්කුපැටියා ගේ office එක පැත්තේ ගියා ඊට පස්සේ පොරගේ ax1 එක පැදලා බැලුවා පට්ට bike එක බන්,, ඇඩෙනවා

    අපිටත් බැරිවෙයිද ඕක පැදල ටිකක් අඬන්න?:rolleyes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;16099312 said:
    නුවර ගිහින් ආවට පස්සේ බයික් ඒක ස්ටාර්ට් කරනකොට මෝටරෙන් අමුතු සද්දයක් එනවා..ස්ටාර්ට් වෙලා තත්පර 2ක් 3ක් සද්දේ අල්ලන ඉන්නවා..ඊට පස්සේ නෑ..මොකක්ද බං ඒ ?

    mona wagee saddayajda Janthu aiyee...??

    motor eka speed wada neda... adina seen ekak nahane...? battry good unat brush aul nam adina gatiyak enava... mehema aul nattan motor eka hondai..

    Nuwara yaddi speed giyada...? indala indala da speed karala giyee..? ehema nattan sadahata speed yana knkda oya...?

    starter motor eken balaya sampreshanaya karana wheel ekak hari chain eka hari aulak gahala ati... oya sadde mona wageda kiyala vistarayak or ahanne natuwa answer ekak deemata nohaka....;);)
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :rofl:

    අහ් පොර මටත් කිව්ව පල්සර් කුකුලෙක් පාත් උනා කියල මහ දවාලෙ

    යාස් කුකුලාගේ පල්සරේ නම් පට්ට. කන්ඩිෂන් හොඳයි :yes::yes:
     
    • Like
    Reactions: chanakamanjula

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා තට්ට කුකුළනී...:D:D

    යුරාජ් පතයා අද එන්නම් කිව්ව අපේ පැත්තේ...:yes::yes: කම්මැලි නොවී ඉක්මනට වර.:angry:
     
    Status
    Not open for further replies.