හෆොයි ඉවරායි
ඉඳලා වැඩක් නැතෝ
හරිඳුවෝ ආයෙමත් පරන විදිහමයි බයික් එක.
ඊයේ හවස යද්දි බයික් එක අදින්නෙම නෑ.පරන විදිහටම සද්දේ ආවා වයිබ්‍රේට් එකත් එක්ක.
මට හිතාගන්න බැරි සර්විස් එකෙන් ගත්ත දවසෙයි පහුවදයි පට්ටෙටම තිබිලා ඊට පස්සේ ටික ටික පරන තත්වෙටම එන්නේ ඇයි කියලා
බයික් එක 50ට විතර ගන්න මාර වෙලාවක් යනවා.
සිරාවට කියන්නේ සර්විස් කරලා ගත්ත දවසේ මම පරන පුරුදු විදිහටම බයික් එක පිකප් කලා.බයික් එක කොන්ට්‍රොල් නැතුව ගියා මට ස්පීඩ් එකට
ඒත් දැන් මම තල්ලුවක් දෙන්න ඕනේ පිකප් කරන්න

ඉක්මනට එන පුලුවන් නම් මේ දවස් වල පොර ගෙදර.
(මාත් යනව ඉතින් ඒ පස්සෙ එල්ලිලා..
)වෙලාවක් සෙට් වෙච්ච ගමන් පුලුවන් තරම් ඉක්මනට වරෝ....
මං පොඩ්ඩක් එලියට යනව. ඉක්මනට හදාගමු ඕක. ඔය යක්කු දන්නැතුව ඇති.ඉක්මනට එන පුලුවන් නම් මේ දවස් වල පොර ගෙදර.
බලාගාර වැඩක් එහෙම සෙට් වුනොත් අල්ලන්න වෙන්නෑ...(මාත් යනව ඉතින් ඒ පස්සෙ එල්ලිලා..
)
අනේ මම දන්නේ නෑ බන්.කම්පැනි දාලා සර්විස් එකත් එක්කම හැදුවා.දවස් 2ක් ගින්දර වගේ තිබ්බා.ටික ටික පරන සද්දෙම එන්න ගත්තා.දැන් හොඳටම එනවා.ඒ අස්සේ තව පොඩි පොඩි සද්ද වගයකුත් එනවා බන්.
අඩේ මොකද්ද වුනේ. company ගෙනියන්න බැරිද ඕක හදා ගන්න.
මොකද කියන්නේ චමිත් මාමේ ඕක විකුණලා pulsar එකක් දැන් වත් ගමු නේද
මේ සතියේ එන්න වෙන්නේ නෑ.ලබන සතියේ වගෙ තමයි බලන්න වෙන්නේවෙලාවක් සෙට් වෙච්ච ගමන් පුලුවන් තරම් ඉක්මනට වරෝ....
මං පොඩ්ඩක් එලියට යනව. ඉක්මනට හදාගමු ඕක. ඔය යක්කු දන්නැතුව ඇති.ඉක්මනට එන පුලුවන් නම් මේ දවස් වල පොර ගෙදර.
බලාගාර වැඩක් එහෙම සෙට් වුනොත් අල්ලන්න වෙන්නෑ...(මාත් යනව ඉතින් ඒ පස්සෙ එල්ලිලා..
)
මට එච්චර වෙනසක් තේරුනේ නෑනේ....

ටිකක් පැදල බලන්න ඕනේ...
අද පැදල බලනව කිව්ව.
මේ උඹ අර පැත්තෙ යනවනම් පොරට කියන්න සර්විස් කරලා හදලා ගත්තට පස්සේ හොඳට තිබිලා අයේ පරන විදිහටම සද්දේ එනවා කියලා.චමිත් බඩා පුලුවන් දවසක වරෝ...අපිට පටන් ගන්නව දැන් එන දවසක් බලල කියන්නකෝ...
![]()
මේ උඹ අර පැත්තෙ යනවනම් පොරට කියන්න සර්විස් කරලා හදලා ගත්තට පස්සේ හොඳට තිබිලා අයේ පරන විදිහටම සද්දේ එනවා කියලා.
හේතුවක් හිතාගන්න පුලුවන්ද බලන්න

දෙකක් දාල ඕක කඩාගෙන එහෙම ආවොත් HID එක එල්ලනව බෙල්ල වටේ....![]()
බ්ලැක් ලේබල් එකේ පිහිටෙන්, HID එක හදා ගත්තා...... 
ආ කුකුලනි අද දවල් කුක්කුපැටියා ගේ office එක පැත්තේ ගියා ඊට පස්සේ පොරගේ ax1 එක පැදලා බැලුවා පට්ට bike එක බන්,, ඇඩෙනවා
උඹ හෙමින් නේද ගියේ..... විසි උනේ නෑ නේද....?? 
අපිටත් බැරිවෙයිද ඕක පැදල ටිකක් අඬන්න?![]()
මොරටුවෙන් ජබුක්.....
සුභ උදෑසනක් වේවා තට්ට කුකුළනී...
යුරාජ් පතයා අද එන්නම් කිව්ව අපේ පැත්තේ...කම්මැලි නොවී ඉක්මනට වර.
![]()
වැඩේ ගොඩ දාගත්තානේ කුකුලෝහ්...... 
ඔව් බන් උන් දන්න රෙද්දක් නෑ.එකෙක් කිව්වා පල්ග් වලින් කියලා තව එකෙක් කියනවා ඉග්නේශන් කියලා අනිකා කියනවා කිසිම අවුලක් නෑ බය නැතුව පදින්න කියලා.උගේ නම් කන් පොට්ටයිද කොහෙද?ඔය යක්කු හදන්න දන්නැතුව ඇති. අර බැලන්සර් කතාවක් කිව්ව නේද එදත්. වෙලාවක් සෙට් වුනාම අරන් එන්න. හුඟක් සර්විස් කාරයො වගේම පන්ඩිත ගැරෙජ් කාරයොත් ඔහොම තමා.![]()

උන් දන්න රෙද්දක් නෑ. හම්මේ යන්තම් ඇතිමොරටුවෙන් ජබුක්.....
![]()
වැඩේ ගොඩ දාගත්තානේ කුකුලෝහ්......
![]()

mona wagee saddayajda Janthu aiyee...??
motor eka speed wada neda... adina seen ekak nahane...? battry good unat brush aul nam adina gatiyak enava... mehema aul nattan motor eka hondai..
Nuwara yaddi speed giyada...? indala indala da speed karala giyee..? ehema nattan sadahata speed yana knkda oya...?
starter motor eken balaya sampreshanaya karana wheel ekak hari chain eka hari aulak gahala ati... oya sadde mona wageda kiyala vistarayak or ahanne natuwa answer ekak deemata nohaka....![]()
හැහ් බොලා එතකොට මොකක්ද පාවිච්චි කරන්නේඅලුත් BMW බයික්ස් එකක්. ඩොටේ උදවියටත් කියාපු බයිසිකලේ
තොපිලට ඉතිං පල්සර් කටු තමා![]()