පල මගේ එකේ මම 90ට ගිහින් තියෙනවා. චමිත්ට වඩා මම බරයි හොදේ 60kg![]()
ithin ban mage bara 63kg mama aeda 105ta giye
mekata nan saahenna ridei

පල මගේ එකේ මම 90ට ගිහින් තියෙනවා. චමිත්ට වඩා මම බරයි හොදේ 60kg![]()
mekata nan saahenna ridei

pala mama swimming dannava hodata. uba vage gilenne na![]()
උපරිම වේදනාවේ සලකුණු...... 
ඔහොම ගනන් හදලා කියන එක සාර්ථක නෑනේ බඩා මාමි.
අනික 150 ඔය ගාන කොහොමත් වෙන්න බෑනේ.
135 වල 60ක් කරනවා කියනවානේ අපේ අය.එහෙම වෙද්දි කොහොමද 150 ඊට වඩා කරන්නේ
ඕවා හොඳයි ඉතින් හිත හැදෙන්නනම්
ඉතින් බොල, මම එදා උදේ යන්න කලින් ටැංකිය කට මට්ටමට තෙල් ගහලා, ගිහින් ඈවිත්, කට මට්ටමට තෙල් ගැහුවහම, එන්නේ, එදා දවසේ දුවන්න ගිය තෙල් වියදම නෙවෙයිද බොල......??

ඇහ් 60kg උඹ බරයි.යකඩෝ මමත් 65kg ද කොහෙද බරපල මගේ එකේ මම 90ට ගිහින් තියෙනවා. චමිත්ට වඩා මම බරයි හොදේ 60kg![]()
බ්ලා බිලා නෑ.ඔය ගාන පිලිගන්න බෑ ලොවෙත්ඉතින් බොල, මම එදා උදේ යන්න කලින් ටැංකිය කට මට්ටමට තෙල් ගහලා, ගිහින් ඈවිත්, කට මට්ටමට තෙල් ගැහුවහම, එන්නේ, එදා දවසේ දුවන්න ගිය තෙල් වියදම නෙවෙයිද බොල......??
![]()
දැන් කියන්න පටන් ගන්න එපා, රිසර්ව් වැටෙනකම් දුවලා...... & බ්ලා බ්ලා නම්.....![]()

බ්ලා බිලා නෑ.ඔය ගාන පිලිගන්න බෑ ලොවෙත්
පිලිගන්න බැරි නම් නිකන් හිටු...... මට කරන්න දෙයක් නෑ.... එකම ශෙඩ් එකෙන් තෙල් ගැහුවේ, එකම ගානට..... ඔය ගාන තමා වැදුනේ.... දුවලා තිබ්බෙත් ඔය ගාන..... කැමති නම් පිලිගනින්.....

මම නම් එදා හයියෙන් ගියේ නෑ...... පොලිස් කොට්ටෝරුවන්ට දෙකට නැවෙන්න සහ නිකන් අඩු පඩු කඩා ගන්න ඕනා නැති නිසා......![]()
වැඩිම ගියේ 77Km/h![]()
හවසට දෙකක් නවාගෙන, HID එක මස් කරලා බලනවා...... වැඩේ අල උනොත් හෙට එන්නම් ඔය පැත්තේ......![]()

ithin ban mage bara 63kg mama aeda 105ta giye![]()
mekata nan saahenna ridei
![]()
![]()
ජන්තු අයියා;16099312 said:නුවර ගිහින් ආවට පස්සේ බයික් ඒක ස්ටාර්ට් කරනකොට මෝටරෙන් අමුතු සද්දයක් එනවා..ස්ටාර්ට් වෙලා තත්පර 2ක් 3ක් සද්දේ අල්ලන ඉන්නවා..ඊට පස්සේ නෑ..මොකක්ද බං ඒ ?

ඒවගෙ අවුලක්ද දන්නෑ...

ආ කුකුලනි අද දවල් කුක්කුපැටියා ගේ office එක පැත්තේ ගියා ඊට පස්සේ පොරගේ ax1 එක පැදලා බැලුවා පට්ට bike එක බන්,, ඇඩෙනවා

අහ් පොර මටත් කිව්ව පල්සර් කුකුලෙක් පාත් උනා කියල මහ දවාලෙ

යාස් කුකුලාගේ පල්සරේ නම් පට්ට. කන්ඩිෂන් හොඳයි![]()

කම්මැලි නොවී ඉක්මනට වර.