එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මං මේ හීරෝ කුකුල මට එවල තිබ්බ මැසේජ් බැලුවා...:rolleyes:

    එක පාරක් කියල තියනවා ගෙවල් නුවර පාර අයිනේ කියල. වෙන විස්තර කියල නෑ.:dull: ටයිනි පික් එකේ මේ හෝස්ට් කරපු ඒවගෙන් එකවුන්ට් එක බලන්න බැරිවෙයිද?:rolleyes:

    http://tinypic.com/view.php?pic=dxfvv6&s=5#.UsV8__QW0f4
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    එහෙනම් දැන් ඉතින් නුවර පාර අයිනේ තියෙන හීරෝ + හොන්ඩා ඒවා හොයන්න වෙයි වගේ...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් දැන් ඉතින් නුවර පාර අයිනේ තියෙන හීරෝ + හොන්ඩා ඒවා හොයන්න වෙයි වගේ...... :P

    මූ ෆේක් එකක්වත්ද? නැත්නම් දැන් ෆේක් එකකින් එනව වත්ද?:rolleyes:

    මූ ලෙඩ වෙලා කියල ඉඳල ආවම මං ෆෝන් නම්බර් ඉල්ලුවා. සිම් මාරු කරනව කියල මාරු කලාම ඒකම එවන්නම් කිව්වා.

    චානකයත් ඉල්ලලා.. ඒපාරත් බයිල ගහල දීල නෑ..

    මටනම් ෂුවර් නෑ. ඇත්තටම මොකද දන්නෑ. අපි ඌ ගැන හිතන තරම් නම් අපි ගැන හිතන්නෑතිව ඇති.:dull:ඒත් කරදරයක් වත් වෙලා නැතිව ඇති කියල හිතනවා. :sorry:

    මට පොඩී සැකයක් තියනව මේ ඩිස්කෝ ඩන්ස් දාන එකා ගැන.:dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Multistrada eka on/off road dekatama machan... eke select karaganna modes ehema tiyanava... eken height eka ehema wenas wenava mode eka anuwa... habai full off road yanava nam tiers change karanna ona.. company eken ewanne road tires & dual purpose vitaralu...

    ambee pavitraaa.. epa machan mekak.. lankave tiyanava.. meke modals 3 n 2 kma..
    18 - 24 laks atara yanava.. danata bikes 5 da koheda genat tiyanawalu.. ekak tiyanava maharagama...

    Harinduuuuuuuuuuu.............. unregisterd Street tripple ekak dennada... only around 6 laks.. habai 2007/2008 wage... ehema nattan original 675cc registration ekka thawa ekak tiyanava 9 laks(owner ta pissu ban boru ganan.. habai ita aduwen e yaka dennet naha.) 3 cylinder sadde nam supiriii attatama............

    Hero karayavatda ara disco dance karana Hipatuwa.........!!!!!!!!!!!!!!1
     
    original

    දුක හිතෙන කතා කියන්න එපා....:sorry:

    අඩේ ට්‍රිපල් එකක් 6ක් විතර මරුනේ....:D:D:D

    TDI... අනේ පොඩ්ඩක් කියන්නකෝ රෙජිස්ට්‍රේෂන් ගැන දැනගන්න ඕනේ මට. දැන් ලිමිට් එක 400කියනව නේද? ඉතින් අපි 600 එකක් කොහොමද රෙජිස්ටර් කරන්නේ...:rolleyes:

    අනික අපි CB4 එකක් රෙජිස්ටර් කරල ගත්ත කියමු.:yes: අපේ ලයිසන් එක තියෙන්නේ 250 බයික් වලට නේද? පොලිස් මාමලට අල්ලන්න පුලුවන් නේද එතකොට? ලයිසන් එකත් අලුත් කරන්න ඕනේද අපි?:confused:
    අනේ උත්තර ඕනේ....:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI ගේ ඩියුකාටිය ටයිප් Aprillia එකක් නම් දැකල තියනවා මොඩ්ල් එක දන්නෑ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකක් තමා පවිත්‍රයෝ...:yes::yes: රතු එකක්.:D

    අපිට කොයින්ද බූල් බල්ලො.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පස්ස රෝදෙ ඩිස්ක් කරපු ඉන්දියන් බයික් හිමියෝ සිටිත්ද ?:rolleyes:

    මං හොරණදි එකක් දැක්කා.. 180 පල්සරයක් වගේ මතක. තැඹිලි පාට පේන්ට් කරල තිබ්බෙ.:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං හොරණදි එකක් දැක්කා.. 180 පල්සරයක් වගේ මතක. තැඹිලි පාට පේන්ට් කරල තිබ්බෙ.:yes::yes:
    මගෙ එක ඩිම්ක් කරන්න බැලුවෙ...
    කරන්න පුලුවං. පන්චිකාවත්ත පැත්තෙ කැරකිලා බලන්න ඕනෙ පාට්ස්:dull: වල ගනං

    මේ තියෙන්නෙ අපේ ගෙවල් ලග බුවාගෙ 135 එක. බලපල්ලා කොහොමද කියලා :rofl:

    542486_519105481436123_1411816429_n.jpg

    309161_519105394769465_1500127040_n.jpg

    603495_522212411125430_1128199_n.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    machanla mage 135 pulsara eke meter eka wada karan nathuawa giyane...metere speedekai km ganai watenawa...bt petrol ful pennawa...tankiye clip eka pannuwath ful...trip meter eka rest wenneth na..dan warranty damma..thursday hambenawa aluth ekak:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දුක හිතෙන කතා කියන්න එපා....:sorry:

    අඩේ ට්‍රිපල් එකක් 6ක් විතර මරුනේ....:D:D:D

    TDI... අනේ පොඩ්ඩක් කියන්නකෝ රෙජිස්ට්‍රේෂන් ගැන දැනගන්න ඕනේ මට. දැන් ලිමිට් එක 400කියනව නේද? ඉතින් අපි 600 එකක් කොහොමද රෙජිස්ටර් කරන්නේ...:rolleyes:

    අනික අපි CB4 එකක් රෙජිස්ටර් කරල ගත්ත කියමු.:yes: අපේ ලයිසන් එක තියෙන්නේ 250 බයික් වලට නේද? පොලිස් මාමලට අල්ලන්න පුලුවන් නේද එතකොට? ලයිසන් එකත් අලුත් කරන්න ඕනේද අපි?:confused:
    අනේ උත්තර ඕනේ....:yes::yes:

    ou danata limit eka 450cc wenakan.... dan nam ara high capacity bike register karanna deepu sahana kaale iwarai... e kaale 750cc wenakan 125000/= 750-1001 wenakan 225000/=

    habai thamat oya wadee difence eke liyuma natuwa karala denna puluwan, karana dennek innava... ekkenekge connection tiyanava.. habai gaana tikak wadi.. 600cc ekakatama 150000/= da koheda gannava.. mulin bagayak deela ituru tika potha hambaunama... 100% trusted & original.. (kauda /koheda ahanna epa machoo.. wadee karala dennam)

    licen eke aulak naha machan mokda ape licen ekata lankave neethiya anuwa tiyana wadima capacity eka padinna puluwan. e kiyanne umbatat 450cc ekak padinna puluwan...

    (habai alut licen eke gahala tiyanawada 250cc kiyala or maximum cc da.. mokada parana licen eke mukut naha.. eken uparima puluwan.. gahala tibbat alut eke rajayen thama nam niyogayak damme naha wenas kara ganna kiyala...) :yes::yes::yes::yes:

    ewagema 600 hari 1000 hari register karanavane owner knkge namakin.. eyaatat kisima aulak natuwa tiyana licen ekenma padinna puluwan...

    neethiya anuwa 600/1000(original reg nam) registered ownerta vitarai padinna puluwan.. anika double dannat baha.. eka potheema gahala tiyanava... bt kauda ban ova ganan ganne... mama 31 wenida paddema 660 XT eka uuta dunna mage bike eka.. policiyen navattuwat api potha aran yanava ai ban..................

    ah.... Harinduu Dorsoduro ekaaa... (garage karayo kiyanne Dostha doruwa kiyala:D:D:D:P)

    Harinduuu mokoo kiyanne 1200cc dorsoduro ekak tiyanava 13 laks... gamudaaa........... :P:P:P:P:P:D:D:D:D:D 750cc tiyanava gaana adui oita wadaa bt oya 1200 danna place ekaka..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machanla mage 135 pulsara eke meter eka wada karan nathuawa giyane...metere speedekai km ganai watenawa...bt petrol ful pennawa...tankiye clip eka pannuwath ful...trip meter eka rest wenneth na..dan warranty damma..thursday hambenawa aluth ekak:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    umbe nam tiyenne duwan nati kamada kohedaa..? wadiya duwan naha neda bike eka.....:angry::angry::angry::yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ou danata limit eka 450cc wenakan.... dan nam ara high capacity bike register karanna deepu sahana kaale iwarai... e kaale 750cc wenakan 125000/= 750-1001 wenakan 225000/=

    habai thamat oya wadee difence eke liyuma natuwa karala denna puluwan, karana dennek innava... ekkenekge connection tiyanava.. habai gaana tikak wadi.. 600cc ekakatama 150000/= da koheda gannava.. mulin bagayak deela ituru tika potha hambaunama... 100% trusted & original.. (kauda /koheda ahanna epa machoo.. wadee karala dennam)

    licen eke aulak naha machan mokda ape licen ekata lankave neethiya anuwa tiyana wadima capacity eka padinna puluwan. e kiyanne umbatat 450cc ekak padinna puluwan...

    (habai alut licen eke gahala tiyanawada 250cc kiyala or maximum cc da.. mokada parana licen eke mukut naha.. eken uparima puluwan.. gahala tibbat alut eke rajayen thama nam niyogayak damme naha wenas kara ganna kiyala...) :yes::yes::yes::yes:

    ewagema 600 hari 1000 hari register karanavane owner knkge namakin.. eyaatat kisima aulak natuwa tiyana licen ekenma padinna puluwan...

    neethiya anuwa 600/1000(original reg nam) registered ownerta vitarai padinna puluwan.. anika double dannat baha.. eka potheema gahala tiyanava... bt kauda ban ova ganan ganne... mama 31 wenida paddema 660 XT eka uuta dunna mage bike eka.. policiyen navattuwat api potha aran yanava ai ban..................

    ah.... Harinduu Dorsoduro ekaaa... (garage karayo kiyanne Dostha doruwa kiyala:D:D:D:P)

    Harinduuu mokoo kiyanne 1200cc dorsoduro ekak tiyanava 13 laks... gamudaaa........... :P:P:P:P:P:D:D:D:D:D 750cc tiyanava gaana adui oita wadaa bt oya 1200 danna place ekaka..

    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.