එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
හෆොයි ඉවරායි
ඉඳලා වැඩක් නැතෝ
හරිඳුවෝ ආයෙමත් පරන විදිහමයි බයික් එක.
ඊයේ හවස යද්දි බයික් එක අදින්නෙම නෑ.පරන විදිහටම සද්දේ ආවා වයිබ්‍රේට් එකත් එක්ක.

මට හිතාගන්න බැරි සර්විස් එකෙන් ගත්ත දවසෙයි පහුවදයි පට්ටෙටම තිබිලා ඊට පස්සේ ටික ටික පරන තත්වෙටම එන්නේ ඇයි කියලා

බයික් එක 50ට විතර ගන්න මාර වෙලාවක් යනවා.
සිරාවට කියන්නේ සර්විස් කරලා ගත්ත දවසේ මම පරන පුරුදු විදිහටම බයික් එක පිකප් කලා.බයික් එක කොන්ට්‍රොල් නැතුව ගියා මට ස්පීඩ් එකට
ඒත් දැන් මම තල්ලුවක් දෙන්න ඕනේ පිකප් කරන්න
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද

    අඩේ මොකද්ද වුනේ. company ගෙනියන්න බැරිද ඕක හදා ගන්න.

    මොකද කියන්නේ චමිත් මාමේ ඕක විකුණලා pulsar එකක් දැන් වත් ගමු නේද
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    0de3a87c-b0ff-11e2-bf9a-12313b05ca02.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    වෙලාවක් සෙට් වෙච්ච ගමන් පුලුවන් තරම් ඉක්මනට වරෝ....:yes::yes:

    මං පොඩ්ඩක් එලියට යනව. ඉක්මනට හදාගමු ඕක. ඔය යක්කු දන්නැතුව ඇති. :angry:ඉක්මනට එන පුලුවන් නම් මේ දවස් වල පොර ගෙදර.
    බලාගාර වැඩක් එහෙම සෙට් වුනොත් අල්ලන්න වෙන්නෑ...:sorry:(මාත් යනව ඉතින් ඒ පස්සෙ එල්ලිලා..:P)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    වෙලාවක් සෙට් වෙච්ච ගමන් පුලුවන් තරම් ඉක්මනට වරෝ....:yes::yes:

    මං පොඩ්ඩක් එලියට යනව. ඉක්මනට හදාගමු ඕක. ඔය යක්කු දන්නැතුව ඇති. :angry:ඉක්මනට එන පුලුවන් නම් මේ දවස් වල පොර ගෙදර.
    බලාගාර වැඩක් එහෙම සෙට් වුනොත් අල්ලන්න වෙන්නෑ...:sorry:(මාත් යනව ඉතින් ඒ පස්සෙ එල්ලිලා..:P)

    මාමා ආවද ඔය පැත්තේ hid එක හදා ගන්න.
    ඊයේ කන සාක්කුවේ දාගෙන හිටියා කියලා ආරංචි වුනා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    අඩේ මොකද්ද වුනේ. company ගෙනියන්න බැරිද ඕක හදා ගන්න.

    මොකද කියන්නේ චමිත් මාමේ ඕක විකුණලා pulsar එකක් දැන් වත් ගමු නේද
    අනේ මම දන්නේ නෑ බන්.කම්පැනි දාලා සර්විස් එකත් එක්කම හැදුවා.දවස් 2ක් ගින්දර වගේ තිබ්බා.ටික ටික පරන සද්දෙම එන්න ගත්තා.දැන් හොඳටම එනවා.ඒ අස්සේ තව පොඩි පොඩි සද්ද වගයකුත් එනවා බන්.
    මට දැන් අයේ කම්පැනි දාන්න හිතෙන්නෙත් නෑ.

    පල්සර් මට සෙට් වෙන්නේ නෑ බන්.135 නම් කොහොමත් සෙට් වෙන්නේ නෑ
    වෙලාවක් සෙට් වෙච්ච ගමන් පුලුවන් තරම් ඉක්මනට වරෝ....:yes::yes:

    මං පොඩ්ඩක් එලියට යනව. ඉක්මනට හදාගමු ඕක. ඔය යක්කු දන්නැතුව ඇති. :angry:ඉක්මනට එන පුලුවන් නම් මේ දවස් වල පොර ගෙදර.
    බලාගාර වැඩක් එහෙම සෙට් වුනොත් අල්ලන්න වෙන්නෑ...:sorry:(මාත් යනව ඉතින් ඒ පස්සෙ එල්ලිලා..:P)
    මේ සතියේ එන්න වෙන්නේ නෑ.ලබන සතියේ වගෙ තමයි බලන්න වෙන්නේ
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං 92 මගුල ගැහුව කුකුලෝහ්.:dull: මට එච්චර වෙනසක් තේරුනේ නෑනේ....:baffled:

    95 ඊට වඩා හොඳයි කියලනම් හිතුනා...:yes::yes: ටිකක් පැදල බලන්න ඕනේ...:dull:

    යුරාජ් බඩාගෙ ලයිට් පත්තු වෙනවලු ආයිත්.:sorry: අද පැදල බලනව කිව්ව.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත් බඩා පුලුවන් දවසක වරෝ...:yes: අපිට පටන් ගන්නව දැන් එන දවසක් බලල කියන්නකෝ...:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් බඩා පුලුවන් දවසක වරෝ...:yes: අපිට පටන් ගන්නව දැන් එන දවසක් බලල කියන්නකෝ...:rolleyes:
    මේ උඹ අර පැත්තෙ යනවනම් පොරට කියන්න සර්විස් කරලා හදලා ගත්තට පස්සේ හොඳට තිබිලා අයේ පරන විදිහටම සද්දේ එනවා කියලා.
    හේතුවක් හිතාගන්න පුලුවන්ද බලන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ උඹ අර පැත්තෙ යනවනම් පොරට කියන්න සර්විස් කරලා හදලා ගත්තට පස්සේ හොඳට තිබිලා අයේ පරන විදිහටම සද්දේ එනවා කියලා.
    හේතුවක් හිතාගන්න පුලුවන්ද බලන්න

    ඔය යක්කු හදන්න දන්නැතුව ඇති. අර බැලන්සර් කතාවක් කිව්ව නේද එදත්. වෙලාවක් සෙට් වුනාම අරන් එන්න. හුඟක් සර්විස් කාරයො වගේම පන්ඩිත ගැරෙජ් කාරයොත් ඔහොම තමා.:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ආ කුකුලනි අද දවල් කුක්කුපැටියා ගේ office එක පැත්තේ ගියා ඊට පස්සේ පොරගේ ax1 එක පැදලා බැලුවා පට්ට bike එක බන්,, ඇඩෙනවා

    :oo: උඹ හෙමින් නේද ගියේ..... විසි උනේ නෑ නේද....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අපිටත් බැරිවෙයිද ඕක පැදල ටිකක් අඬන්න?:rolleyes:

    :rofl: මොරටුවෙන් ජබුක්..... :lol:

    සුභ උදෑසනක් වේවා තට්ට කුකුළනී...:D:D

    යුරාජ් පතයා අද එන්නම් කිව්ව අපේ පැත්තේ...:yes::yes: කම්මැලි නොවී ඉක්මනට වර.:angry:

    :cool: වැඩේ ගොඩ දාගත්තානේ කුකුලෝහ්...... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය යක්කු හදන්න දන්නැතුව ඇති. අර බැලන්සර් කතාවක් කිව්ව නේද එදත්. වෙලාවක් සෙට් වුනාම අරන් එන්න. හුඟක් සර්විස් කාරයො වගේම පන්ඩිත ගැරෙජ් කාරයොත් ඔහොම තමා.:angry:
    ඔව් බන් උන් දන්න රෙද්දක් නෑ.එකෙක් කිව්වා පල්ග් වලින් කියලා තව එකෙක් කියනවා ඉග්නේශන් කියලා අනිකා කියනවා කිසිම අවුලක් නෑ බය නැතුව පදින්න කියලා.උගේ නම් කන් පොට්ටයිද කොහෙද?:oo::Dඋන් දන්න රෙද්දක් නෑ.
    මම පුලුවන් ඉක්මනින් එන්නම් බන්
    උඹලට පටන් ගන්නේ කවද්ද?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    mona wagee saddayajda Janthu aiyee...??

    motor eka speed wada neda... adina seen ekak nahane...? battry good unat brush aul nam adina gatiyak enava... mehema aul nattan motor eka hondai..

    Nuwara yaddi speed giyada...? indala indala da speed karala giyee..? ehema nattan sadahata speed yana knkda oya...?

    starter motor eken balaya sampreshanaya karana wheel ekak hari chain eka hari aulak gahala ati... oya sadde mona wageda kiyala vistarayak or ahanne natuwa answer ekak deemata nohaka....;);)

    නෑ මෝටරේ අදින්නේ නෑ..වෙනදා වගේම තියෙනවා..ඒත් අව්ල සද්දේ..නිකන් බ්‍රෂ් ගෙවිච්ච ග්‍රයින්ඩරයක් වගේ..මම හයියෙන් යන එකෙක් නෙමෙයි..බයික් එකත් දවසට කිලෝ මීටර් 10යි දුවන්නේ..නුවර ගිය දවසේ තමයි පලවෙනි පාරට වේගෙන්(60/70/80) ඒක දිගට පැද්දේ..බයික් එකේ මංගල දුර ගමන ඕක..
     
    Status
    Not open for further replies.