මචන්ලා මං මේ හීරෝ කුකුල මට එවල තිබ්බ මැසේජ් බැලුවා...
එක පාරක් කියල තියනවා ගෙවල් නුවර පාර අයිනේ කියල. වෙන විස්තර කියල නෑ.
ටයිනි පික් එකේ මේ හෝස්ට් කරපු ඒවගෙන් එකවුන්ට් එක බලන්න බැරිවෙයිද?
http://tinypic.com/view.php?pic=dxfvv6&s=5#.UsV8__QW0f4

අපේ ලයිසන් එක තියෙන්නේ 250 බයික් වලට නේද? පොලිස් මාමලට අල්ලන්න පුලුවන් නේද එතකොට? ලයිසන් එකත් අලුත් කරන්න ඕනේද අපි?