එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මටත් බයික් එකක් ගන්න ආසාවක් ආවා බන් :P.. හැබැයි පල්සර් නම් නෙමේ :no: අර හන්ක් එක හොඳ නැද්ද ? :rolleys: බයික් ගන්න හිතක් තිබ්බත් අර ලේලන්ඩ් කාරයෝ මතක් වෙද්දී එපා වෙනවා :angry:

    GN125 එකක් ගමූ....:D
    ඉන්දියන් ඒව නෙමේ ගන්නවනම් ජපනෙක් ගන්නෝ....:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ..:cool: මගෙ පෙට්‍රල් ෆිල්ටරේ ආයිත් බ්ලොක් වුනා... :sorry:අලුතින් දාපු එකක්. දැන් ඒක ගලෝල අරන් පිම්බත් හුලන් යන්නෙත් නැතිවෙන්නම බ්ලොක් වෙලා... ඇතුලෙ තියන පේපර් එලිමන්ට් එක ගැලවිලා හිරවෙලා. :rolleyes:අනේ මන්දා මොන ජරාවද කියල. :angry:ගලෝල වීසි කලා දැන්...:yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    කුකුලනේ..:cool: මගෙ පෙට්‍රල් ෆිල්ටරේ ආයිත් බ්ලොක් වුනා... :sorry:අලුතින් දාපු එකක්. දැන් ඒක ගලෝල අරන් පිම්බත් හුලන් යන්නෙත් නැතිවෙන්නම බ්ලොක් වෙලා... ඇතුලෙ තියන පේපර් එලිමන්ට් එක ගැලවිලා හිරවෙලා. :rolleyes:අනේ මන්දා මොන ජරාවද කියල. :angry:ගලෝල වීසි කලා දැන්...:yes:

    Ow oka ain karapan bun, mage yaluvekge ekakath tiyanawa, haiyen yanna behe miss karanawa oka nisa. macho mata hoda link ekak dapanko balala :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අද දවසේ 130Km..... දැන් ආවේ ගෙදර...... :dull: හොද ගණන්...... කොළඹ යෑමක් ගියා වැස්සෙම..... මම හිතුවේ අදත් කරදරයක් නැතුව දොක්ක පතන් වෙන්න ලැබෙයි කියලා....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කුකුලනේ..:cool: මගෙ පෙට්‍රල් ෆිල්ටරේ ආයිත් බ්ලොක් වුනා... :sorry:අලුතින් දාපු එකක්. දැන් ඒක ගලෝල අරන් පිම්බත් හුලන් යන්නෙත් නැතිවෙන්නම බ්ලොක් වෙලා... ඇතුලෙ තියන පේපර් එලිමන්ට් එක ගැලවිලා හිරවෙලා. :rolleyes:අනේ මන්දා මොන ජරාවද කියල. :angry:ගලෝල වීසි කලා දැන්...:yes:

    :oo: මල්ලි උඹ 92 ගැහුවා කිව්වා නේද.....?? ඒකේ ප්‍රතික්‍රියාවක් වත්ද ඕක....?? මමත් දාලා තියෙන්නේ, ඔයා දාලා තියෙන ෆිල්ටරේමනේ.... ඒක අවුලක් නෑ නේ..... අනික මගේ ඒක තියෙන්නෙත් අවුල් විදිහටනේ....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අඩේ මටත් බයික් එකක් ගන්න ආසාවක් ආවා බන් :P.. හැබැයි පල්සර් නම් නෙමේ :no: අර හන්ක් එක හොඳ නැද්ද ? :rolleys: බයික් ගන්න හිතක් තිබ්බත් අර ලේලන්ඩ් කාරයෝ මතක් වෙද්දී එපා වෙනවා :angry:

    :shocked: ඔටෝ ගියර් හන්ක් නෑ බං..... :no:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo: මල්ලි උඹ 92 ගැහුවා කිව්වා නේද.....?? ඒකේ ප්‍රතික්‍රියාවක් වත්ද ඕක....?? මමත් දාලා තියෙන්නේ, ඔයා දාලා තියෙන ෆිල්ටරේමනේ.... ඒක අවුලක් නෑ නේ..... අනික මගේ ඒක තියෙන්නෙත් අවුල් විදිහටනේ....... :yes:

    filter eke element eka (kole) kadala gihin hirawelaa.. oya magul danna epa bolavnee......... koheda umbala ahan nahaneee.............

    service karapu dawasema wassata yanna unada badooo...........:P:P:angry::angry::yes::yes:

    labana paara ehema yanna epaaaa... mata ada amataka una.. nxt time rear shoks dekai swing arm ekatai vitarak oil paarak gassa hanna.. engimatavat wena koheetavat oona naha...:yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    GN125 එකක් ගමූ....:D
    ඉන්දියන් ඒව නෙමේ ගන්නවනම් ජපනෙක් ගන්නෝ....:yes::yes:

    මට එපා පප්පා මොඩල් බයික් :angry: පල්සර් එක දේවිනි ඔප්ෂන් එක හන්ක් එක හරි නොගියොත් :P

    :rofl: මේකට නම් හොදටම රිදෙයි එකෙක්ට...... :lol: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මේකට නම් හොදටම රිදෙයි එකෙක්ට...... :lol: :P

    RGB67GX.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:...................

    Volty eka epa kiyapu ekaa GN ekata yaida kiyala matat hituna. mukut nokiya hitiye mee mama... oya tiyenne adupaadu puravalaa..:yes::yes::yes::P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔන්න කුකුළනේ මහා භාරතේ යකඩ..... :angry:

    2h8bzfn.jpg

    තවම බයික් එක අරගෙන මාස 6යි.

    ආසාවට මුහුදක් අයිනෙන් යන්නේ වත් නෑ...... දැන්ම පටන් අරන් පෙට්‍රල් ටැංකිය දිරන්න...... :angry:

    2cbi8g.jpg

    ඔය පෙට්‍රල් ටැංකිය උස්සන් ඉන්නේ අපේ TDI මල්ලි..... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න කුකුළනේ මහා භාරතේ යකඩ..... :angry:

    2h8bzfn.jpg

    තවම බයික් එක අරගෙන මාස 6යි.

    ආසාවට මුහුදක් අයිනෙන් යන්නේ වත් නෑ...... දැන්ම පටන් අරන් පෙට්‍රල් ටැංකිය දිරන්න...... :angry:

    2cbi8g.jpg

    ඔය පෙට්‍රල් ටැංකිය උස්සන් ඉන්නේ අපේ TDI මල්ලි..... :yes:
    කොම්පැනියෙං අන්දලා දිරපු එකක් වත් විකුණලාද මූට :sorry:
    උපන් තේකට අහලා තියෙනවද යකෝ අරං මාස 6න් දිරන ටැංකි..
    අනික මුහුද අයිනෙ යනවෑ ඕකෙ..
    ඇරත් බෙන්ස් එකට වගේ සාත්තුවත් කරලා.. :oo:
    වැඩි හොද කරන්න වත් ගිහිං ද මේ දිරලා තියෙන්නෙ..
    :baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කොම්පැනියෙං අන්දලා දිරපු එකක් වත් විකුණලාද මූට :sorry:
    උපන් තේකට අහලා තියෙනවද යකෝ අරං මාස 6න් දිරන ටැංකි..
    අනික මුහුද අයිනෙ යනවෑ ඕකෙ..
    ඇරත් බෙන්ස් එකට වගේ සාත්තුවත් කරලා.. :oo:
    වැඩි හොද කරන්න වත් ගිහිං ද මේ දිරලා තියෙන්නෙ..
    :baffled:

    mamat onna oya red colour eken tiyana karunu ehemmama wagee kivvaa...

    badaa mamige bike ekata sapa wadi siravata...............!!:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැස්සට අහුවෙච්ච වෙලාවෙ මට පෙන්නුවා ඔය ටැන්කියේ මලකඩ පාරවල්....:P

    රබර් කොට්ට දෙකට සෙට්වෙන තැන විතරයි මලකඩ ඇවිත් තියෙන්නේ...:dull:
    ඒකට නම් සින්ක් පොස්පේට් ඇනිටිකොරෝසිව් පේන් එකක් ගැහුව නම් හරි....:yes::yes:

    ඕකට මොකුත් නොකර තිබ්බොත් නම් දිගටම යයිද දන්නෑ....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කොම්පැනියෙං අන්දලා දිරපු එකක් වත් විකුණලාද මූට :sorry:
    උපන් තේකට අහලා තියෙනවද යකෝ අරං මාස 6න් දිරන ටැංකි..
    අනික මුහුද අයිනෙ යනවෑ ඕකෙ..
    ඇරත් බෙන්ස් එකට වගේ සාත්තුවත් කරලා.. :oo:
    වැඩි හොද කරන්න වත් ගිහිං ද මේ දිරලා තියෙන්නෙ..
    :baffled:

    :shocked: Company එකේ උන්ට ජාතිය අමතලා ලියුමක් දාන්න ඉන්නේ මම..... :yes:

    ටැංකියම දිරලා නෑ.... ඔය අර රබර් කෑලි දෙකට සෙට් වෙන කන් කෑලි දෙක මල අල්ලලා තියෙන්නේ....... :dull:

    :no: පානදුරේ යන්නෙත් බණ්ඩාරගම ~ හිරණ පැත්තෙන් දාලා....... :P

    :baffled: :dull: බෙන්ස් එකක් නෙවේ ලේලන්ඩ් එකකට වගේ සාත්තුව..... :love:

    :baffled: :dull: වැඩි හොද කරලා තමා..... :(

    mamat onna oya red colour eken tiyana karunu ehemmama wagee kivvaa...

    badaa mamige bike ekata sapa wadi siravata...............!!:yes::yes:

    :baffled: :dull: :(
     
    Status
    Not open for further replies.