හෙන හතම වැදියන් ඔය ඉන්දියන් කාරයට
තූ ඕකා
මම නම් ඩේවිඩ් පීරිස් එකට අමතලා ලියුමක් දාන්න ඉන්නේ ඉක්මනටම......
අද උදේ ආයෙත් හේදුවා..... අපරාදේ ඊයේ හෝදන්න ගිය රු.380/= ... බයික් එක ගොම තලියක් වගේ කරලා උන් දුන්නේ මට.......
මම ආයේ හෝදලා, වැක්ස් කරා අද උදේ......
දැන් කිරි ටොයියා වගේ....... 


එහෙනම් ෆුල් ටෑංක් ගහලා, 2T ටිකක් දාන්නම්.......
අර ශෙඩ් වල තියෙන ඒවායින් චුට්ටක් ඉල්ලන් දාගන්නද....?? නැත්නම් වෙනම කෑන් එකක්ම 2T අරන් තියාගන්නද....??
.
අර සර්විස් එකේ බුවා නේ කිව්වේ 2T චුට්ටක් දාන්න කියලා.... ඌ මගේ දුවලා තියෙන ගානත් දැක්කනේ....... 
ඉරිදට ඒවා ඕපන්ද
වැඩ ඉවර කරලා ගාපු මගුල් වැක්ස් එකෙන් තමා පොට්ට පාට උනේ....... 
