mm ehema note ne macho.ee ube male partnerdaඒක තමා ඇහුවෙ එහෙම එකෙක් හිටියද කියල බොල.![]()


jokemm ehema note ne macho.ee ube male partnerdaඒක තමා ඇහුවෙ එහෙම එකෙක් හිටියද කියල බොල.![]()


jokeow NS ekema engine eka wenna puluwan boho durata.under belly muffler eka ain karala hoda welawata.melo rahak ne eke saddenamඕකෙ තියෙන්නෙ 200NS එකේ එන්ජිම නොවුනොත් යුරාජ් බඩාගෙ කන්දෙකම කපනව මං.![]()
man godak kamathi wangu ganna puluwan model ekak haduwoth thama ithin.kaage unath daruwek neeee.
4. discover 125cc eke ඉදිරිපස මුහුන කියක් විතර වෙනවද සහො..
අනිත් අය සප් එකක් දෙයි.
macho gaana nam danne maath.habai bajaj ekata call karalath ahaganna puluwan nethnam 2nd hand muunuth thiyenawa samahara thanwala4. discover 125cc eke ඉදිරිපස මුහුන කියක් විතර වෙනවද සහො..
......so macho night time ekedi ehema eeka karadarayak nedda
man kiwwe handle eka harewwata apita oone thanata light eka wadinnene 
machanla me thawa podi prashnayak thiyenawa.dan oya wage faring bike wala macho handle eka harewwata head light ekath ekka muuna harawenne neda......so macho night time ekedi ehema eeka karadarayak nedda
man kiwwe handle eka harewwata apita oone thanata light eka wadinnene
ඔව් ඒකට වෙනම ටෝච් එකක් උඩ සාක්කුවේ දාං යන්න ඕනෙ.
joke neme bun sirawata ahuweඔව් ඒකට වෙනම ටෝච් එකක් උඩ සාක්කුවේ දාං යන්න ඕනෙ.
අනේ යකො..![]()

joke neme bun sirawata ahuwe![]()


ow ekath aththa thama.but macho wahane palala hinda ekenam loku area ekak cover wenawane. bike wala ithin eka thana nawattala one thanata light eka gahagana one unoth keliya thama![]()
සොරි.
මං දන්නෑ ඕවා. රෝද හතරෙ වාහන වලත් ඉතිං ස්ටියරිං එක එකතැන කැපුවට ලයිට් එහෙට මෙහෙට හැරවෙන් නෑ නෙ
ඒත් ඉතිං ඔය යස අගේට වාහන යන්නෙ පාරෙ![]()

මං හිතන්නෙ උඹට ඔය ආපු ප්රශ්නෙ බයිසිකල් හදපු එකාට තාම ඇවිත් නෑow ekath aththa thama.but macho wahane palala hinda ekenam loku area ekak cover wenawane. bike wala ithin eka thana nawattala one thanata light eka gahagana one unoth keliya thama![]()



මන් මේ විද්වත් සාකච්චාවක් මතු කරන්න උත්සාහ කරන්නෙ.උබල වගේ ගමෙහ් කුකුල්ලු™ එක්ක පුලුවන් වෙයිද මන්දමං හිතන්නෙ උඹට ඔය ආපු ප්රශ්නෙ බයිසිකල් හදපු එකාට තාම ඇවිත් නෑ![]()





මං හිතන්නෙ උඹට ඔය ආපු ප්රශ්නෙ බයිසිකල් හදපු එකාට තාම ඇවිත් නෑ![]()




joke neme bun sirawata ahuwe![]()

ඒහින්ද ඕකෙන් ලොකු වෙනවක් වෙන්නෑ.



ow macho wangu waladi angenne ganne godak durata loku kapillak wenne thama.but man kiwwe.dan nawaththala indi koheta hari head eka point karanna unoth bee neda.ඕක එච්චර අවුලක් වෙන්නෑ බන්...
උඹ පදිනකොට බලපන් අපි වංගුවක් ගන්නකොට හැඬ්ල් එක එච්චර හරවන්නේ නෑ බන්... හෙනම පොඩ්ඩයි හැරෙන්නේ ටිකක් ස්පීඩ් යනව නම්.ඒහින්ද ඕකෙන් ලොකු වෙනවක් වෙන්නෑ.
නෝර්මල් හෙඩ් ලයිට් තියන බයික් එකේ වුනත් ලඟ වන්ගු ගන්නකොට පේනව අඩුයි.ඒක ඉතින් හැටි බන්.
සමහර කාර් වල නම් හෙඩ් ලයිට් හැර වෙන සීන් එහෙම තියනව.
උඹ ඉතින් රෑට තියා දවල්ටත් පදින්නෙ නෑනේ...
ඕක අවුලක්නම් ලොකු බයික් එකකින්වත් වංගු ගන්න වෙන්නෑ රෑට.![]()

ow macho wangu waladi angenne ganne godak durata loku kapillak wenne thama.but man kiwwe.dan nawaththala indi koheta hari head eka point karanna unoth bee neda.
Eg :- dan hithapan sarpayek dakka kiyala reeta.ubata head light eka one one thanata aim karala balanna puluwanne normal bike wala nawaththan indi ekai![]()





