එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ridila™

    grease gagena bike ekath grease nawala yaddi thel karanne na ban.
    pulsar 135 eke kohomath thel 60+ wada. alian gen ahapan porath padinne 135 ekak. teriyage ekath 65 wada lu.
    ow bun maath ahala thiyenawa.but ubala thel wahalada danne padinne.packing giya hinda mata sakai :shocked: dapan balanna spark plugs tika.eka neme grease kathawa mokakda :oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    gum eka genawa cowling eka galewwa sudda karala alawala balanna one

    thumb-not_okay_smile.jpg

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ප්‍රශ්නයක් ප්‍රශ්නයක්....මගේ බයික් එකේ කාලෙක ඉදන් හෙඩ් ස්විච් එක වැඩ කරන්නේ නෑ..හෙඩ් ගහන්න ඕන උනාම පාසින් අල්ලාගෙන යන්නේ..මම ඊයේ ගැලෙව්වා ඔක්කොම ටික චෙක් කරන්න..වෙන බයික් එකකට මගේ ස්විච් සෙට් එක ගහල බැලුවා..ස්විච් හොදයි..ස්විච් එකේ වයර් ක්ලිප් එක කෙලින්ම බොඩි කන්ට්‍රෝල් එකට සෙට් වෙන්නේ..ඒ වයර් ටිකත් කිසි අව්ලක් නෑ වගේ..මොකක්ද බං මේ කේස් එක..කොතනද ලෙඩේ ඇත්තේ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    avulak na ban ganin
    මතීෂයි මායි ගියා ඩේවිඩ් පීරිස් එකට. එයාට ඒක හිතට ඇල්ලුවා වගේ.
    මට මතකයි රත්තරං කියලා තිබ්බා පල්සර් 135 අවුල් කියලා. ඒකයි ඇහුවෙ. දැං එහෙනං අවුල් හදලා ඇති නේ උං.. ගනියි ලගදිම.. :)

    ආ මේ.. ඕක දුර පදිනකොට උරහිස් දෙක රිදෙන සීන් එක්ක තියෙනවද ? ඔයා දුර පදිනවා නේද බයික් එක ?
    ගියර් එක නියුටල් කරනකොට අවුලක් තියෙනවද ?
    බැලන්ස්එක කොහොමද ? :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,288
    4,415
    113
    ඇයි එන්නද
    මතීෂයි මායි ගියා ඩේවිඩ් පීරිස් එකට. එයාට ඒක හිතට ඇල්ලුවා වගේ.
    මට මතකයි රත්තරං කියලා තිබ්බා පල්සර් 135 අවුල් කියලා. ඒකයි ඇහුවෙ. දැං එහෙනං අවුල් හදලා ඇති නේ උං.. ගනියි ලගදිම.. :)

    ආ මේ.. ඕක දුර පදිනකොට උරහිස් දෙක රිදෙන සීන් එක්ක තියෙනවද ? ඔයා දුර පදිනවා නේද බයික් එක ?
    ගියර් එක නියුටල් කරනකොට අවුලක් තියෙනවද ?
    බැලන්ස්එක කොහොමද ? :)

    අවුල් නැ හොදට පාවිචිචි කරොත්. මගේ දැන් 20000km වලට ලගයි
    එදා 120km දිගටම පද්දා එහම උරහිස් රිදුනේ නැ මගේ උස 5.10ft
    නියුටල් කරන්න අමාරුයි. මම kill switch එකෙන් කෙලින්ම engine එක off කරනවා
    බැලන්ස්එක එක 70kmph යනකම් case එකක් නැ, එක පාර brake ගහන්න එපා හයියෙන් ගිහෙන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16281146 said:
    ප්‍රශ්නයක් ප්‍රශ්නයක්....මගේ බයික් එකේ කාලෙක ඉදන් හෙඩ් ස්විච් එක වැඩ කරන්නේ නෑ..හෙඩ් ගහන්න ඕන උනාම පාසින් අල්ලාගෙන යන්නේ..මම ඊයේ ගැලෙව්වා ඔක්කොම ටික චෙක් කරන්න..වෙන බයික් එකකට මගේ ස්විච් සෙට් එක ගහල බැලුවා..ස්විච් හොදයි..ස්විච් එකේ වයර් ක්ලිප් එක කෙලින්ම බොඩි කන්ට්‍රෝල් එකට සෙට් වෙන්නේ..ඒ වයර් ටිකත් කිසි අව්ලක් නෑ වගේ..මොකක්ද බං මේ කේස් එක..කොතනද ලෙඩේ ඇත්තේ...

    මටනම් හිතෙන්නේ බොඩිකන්ට්‍රෝල් මගුල යකා නටනව ඇති කියලා...:rolleyes:

    වෙන එකක බොඩි කන්ට්‍රෝල් එකක් දාල බලන්න ෂුවර් එකටම ඒකද කියල.:rolleyes:

    වැඩේ එහෙමනම් බොඩිකන්ට්‍රෝල් එක ගානත් වැඩී නම් සර්කිට් කෑල්ලක් අටෝල දාමු.හෙඩ් එකට වෙනම.:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ජන්තු අයියා;16281146 said:
    ප්‍රශ්නයක් ප්‍රශ්නයක්....මගේ බයික් එකේ කාලෙක ඉදන් හෙඩ් ස්විච් එක වැඩ කරන්නේ නෑ..හෙඩ් ගහන්න ඕන උනාම පාසින් අල්ලාගෙන යන්නේ..මම ඊයේ ගැලෙව්වා ඔක්කොම ටික චෙක් කරන්න..වෙන බයික් එකකට මගේ ස්විච් සෙට් එක ගහල බැලුවා..ස්විච් හොදයි..ස්විච් එකේ වයර් ක්ලිප් එක කෙලින්ම බොඩි කන්ට්‍රෝල් එකට සෙට් වෙන්නේ..ඒ වයර් ටිකත් කිසි අව්ලක් නෑ වගේ..මොකක්ද බං මේ කේස් එක..කොතනද ලෙඩේ ඇත්තේ...
    alewwa bun alawala 30mins thiyanna onelu 8hours yanawalu harden wenna totally.but mata reeta podi gamanka thiyenawa yanna.so cowling eka daaganna wenawa mokada brake light eka thiyenne eeke :P

    මතීෂයි මායි ගියා ඩේවිඩ් පීරිස් එකට. එයාට ඒක හිතට ඇල්ලුවා වගේ.
    මට මතකයි රත්තරං කියලා තිබ්බා පල්සර් 135 අවුල් කියලා. ඒකයි ඇහුවෙ. දැං එහෙනං අවුල් හදලා ඇති නේ උං.. ගනියි ලගදිම.. :)
    ආ මේ.. ඕක දුර පදිනකොට උරහිස් දෙක රිදෙන සීන් එක්ක තියෙනවද ? ඔයා දුර පදිනවා නේද බයික් එක ?
    ගියර් එක නියුටල් කරනකොට අවුලක් තියෙනවද ?
    බැලන්ස්එක කොහොමද ? :)
    eeta wada mamanam kiyanne 150 or 180 ganna kiyala.arake seat eke shape ekai riding position ekai baluwaama dura padinna amaru gathiyak thiyenne.but padalanam ne man.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවුල් නැ හොදට පාවිචිචි කරොත්. මගේ දැන් 20000km වලට ලගයි
    එදා 120km දිගටම පද්දා එහම උරහිස් රිදුනේ නැ මගේ උස 5.10ft
    නියුටල් කරන්න අමාරුයි. මම kill switch එකෙන් කෙලින්ම engine එක off කරනවා
    බැලන්ස්එක එක 70kmph යනකම් case එකක් නැ, එක පාර brake ගහන්න එපා හයියෙන් ගිහෙන්.
    11.gif

    120ක් ක් විතර පැදලා අවුලක් නැත්තං කොහොමත් අවුලක් වෙන්න විදිහක් නෑ නෙ.
    කිල් ස්විච් එකෙං ඕෆ් කරනවා ඇරෙන්න ස්ටාට් එකේදි ම කොහොමවත් නියුටල් කරන්න බැරිද බං :(:dull:
    වේගෙත් අවුලක් නෑ..
    බයික් එක හොදයි වගේ. අරූට ගන්න කියන්න ඕනෙ :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    alewwa bun alawala 30mins thiyanna onelu 8hours yanawalu harden wenna totally.but mata reeta podi gamanka thiyenawa yanna.so cowling eka daaganna wenawa mokada brake light eka thiyenne eeke :P

    eeta wada mamanam kiyanne 150 or 180 ganna kiyala.arake seat eke shape ekai riding position ekai baluwaama dura padinna amaru gathiyak thiyenne.but padalanam ne man.
    150 එක තව ගාන වැඩියි නෙ. අනික 135 එක හොදට තෙල් වැඩ කරනවලු නේ :)
    වැඩිය දුර පදින එකෙක්ට නෙවෙයි නෙ බං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    11.gif

    120ක් ක් විතර පැදලා අවුලක් නැත්තං කොහොමත් අවුලක් වෙන්න විදිහක් නෑ නෙ.
    කිල් ස්විච් එකෙං ඕෆ් කරනවා ඇරෙන්න ස්ටාට් එකේදි ම කොහොමවත් නියුටල් කරන්න බැරිද බං :(:dull:
    වේගෙත් අවුලක් නෑ..
    බයික් එක හොදයි වගේ. අරූට ගන්න කියන්න ඕනෙ :yes:

    ඔය නිව්ට්‍රල් කරන්න ආමාරු සින් එක පල්සර් වල හැටියක් බං
    150, 180 ත් ඔහොම සින් එකක් තියෙනවලු
    කාලයක් යද්දී නිව්ට්‍රල් කරන්න ලේසි ක්‍රමයක් පුරුදු වෙනව
    මමත් බයික්ස් එක ගට්ට දවස්වල ඔය අව්ල තිබ්බ
    දැන් නම් 2 එකේදී යන්තං පහලට ටච් එකක් දුන්නම නිව්ට්‍රල් වෙනව
    1 ට දාල යන්තං උඩට ටච් කලත් නිව්ට්‍රල් වෙනව
     
    Status
    Not open for further replies.