එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය නිව්ට්‍රල් කරන්න ආමාරු සින් එක පල්සර් වල හැටියක් බං
    150, 180 ත් ඔහොම සින් එකක් තියෙනවලු
    කාලයක් යද්දී නිව්ට්‍රල් කරන්න ලේසි ක්‍රමයක් පුරුදු වෙනව
    මමත් බයික්ස් එක ගට්ට දවස්වල ඔය අව්ල තිබ්බ
    දැන් නම් 2 එකේදී යන්තං පහලට ටච් එකක් දුන්නම නිව්ට්‍රල් වෙනව
    1 ට දාල යන්තං උඩට ටච් කලත් නිව්ට්‍රල් වෙනව
    ආ එහෙමද.. එහෙනං අවුලක්ම නෑ නෙ..
    ඔය කියන්නෙ GN125 එකේ වගේ නේද..
    ඒකෙත් පොඩි ටච් එකක් දුන්නම නිව්ට්‍රල් වෙනවා :)

    තෑන්කූ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    150 එක තව ගාන වැඩියි නෙ. අනික 135 එක හොදට තෙල් වැඩ කරනවලු නේ :)
    වැඩිය දුර පදින එකෙක්ට නෙවෙයි නෙ බං
    ah dura wadiya diwennethnam 135 thama set wei macho :yes: neutral karana problem ekanam indian eewage enawa 1down 4up gear shift pattern eka thiyena :) godak durata oowa neutral eke nawaththanne :rolleyes: mage all up shift welath man netrual karanne kawadawathma :)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    images
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ah dura wadiya diwennethnam 135 thama set wei macho :yes: neutral karana problem ekanam indian eewage enawa 1down 4up gear shift pattern eka thiyena :) godak durata oowa neutral eke nawaththanne :rolleyes: mage all up shift welath man netrual karanne kawadawathma :)
    ආ එහෙමද..
    ඔව් නේ.. :)
    උඹෙ ගියර් 5ක් තියෙනවා කිව්වා නෙද දවසක් ?:rolleyes::nerd:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Janthu ayye switch set aeke awulak nan kiyanna mage laga switch set aekak have.. Aeke head dim switch aeka wada..

    ස්විච් සෙට් එක චෙක් කළා..ඒකෙ කිසි අව්ලක් නෑ මචං...
    මටනම් හිතෙන්නේ බොඩිකන්ට්‍රෝල් මගුල යකා නටනව ඇති කියලා...:rolleyes:

    වෙන එකක බොඩි කන්ට්‍රෝල් එකක් දාල බලන්න ෂුවර් එකටම ඒකද කියල.:rolleyes:

    වැඩේ එහෙමනම් බොඩිකන්ට්‍රෝල් එක ගානත් වැඩී නම් සර්කිට් කෑල්ලක් අටෝල දාමු.හෙඩ් එකට වෙනම.:yes::yes:

    මගුලේ බොඩි කන්ට්‍රෝල් එක බං..එපා වෙනවා...කොහොමද ඔය සර්කිට් කෑල්ල අටවන්නේ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ එහෙමද..
    ඔව් නේ.. :)
    උඹෙ ගියර් 5ක් තියෙනවා කිව්වා නෙද දවසක් ?:rolleyes::nerd:
    hehe ne bun ee joke.mage thiyenne all up shift gears N > 1st > 2nd >3rd >4th
    oya kiwwa eke thiyenne 1st<N >2nd >3rd >4th >5th

    eeke waasiya ride karana athara thura neutral wenna nethi eka :yes: so ape ewaye purudu nethiwa paddot slow weddi neutral watilath hoo gaala race karanawa :nerd: tikakin thama meter wenne :lol::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ එහෙමද.. එහෙනං අවුලක්ම නෑ නෙ..
    ඔය කියන්නෙ GN125 එකේ වගේ නේද..
    ඒකෙත් පොඩි ටච් එකක් දුන්නම නිව්ට්‍රල් වෙනවා :)

    තෑන්කූ

    මොකක්?:baffled:

    අඩේ GN එකේ ගියර් බටර් වගේ මාරුවෙනවා.:dull: ඕන වෙලාවක හුටාස් ගාල නියුට්‍රල් කරන්න පුලුවන්.:D

    135 තත්වේ ඊට හාත්පසින්ම වෙනස්. තරමක් අමාරුයි නියුට්‍රල් එකට දාන්න. මං පැදල තියන හැම එකම එහෙමයි.:rolleyes:

    මටනම් තියන අවුල කන්ට්‍රෝල් මදි කියල හිතෙනව බයික් එක. තදට බ්‍රේක් කරන්නත් බය හිතෙනව.:sorry:

    අනේ මංදා මගෙ එක පැදල පැදල හින්දද දන්නෑ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16281590 said:
    ස්විච් සෙට් එක චෙක් කළා..ඒකෙ කිසි අව්ලක් නෑ මචං...

    මගුලේ බොඩි කන්ට්‍රෝල් එක බං..එපා වෙනවා...කොහොමද ඔය සර්කිට් කෑල්ල අටවන්නේ?

    එක්කෝ හෙඩ් ඩිම් දෙකම බොඩි කන්ට්‍රෝල් එක හරහ නොයවා ස්විච් එකේ වයර් ටික සර්කිට් එකකට අරන් ඒකෙන් රිලේ දෙකක් හරහ හෙඩ් ඩිම් කරන්න පුලුවන්.
    නැත්නම් ඩිම් එක යන විදියටම යන්න දීල හෙඩ් එකේ වයර් ටික අරගෙන රිලේ එකක් හරහ ඔන් කරන්න පුලුවන්.:yes::yes:

    බලල ඉන්න ඕනේ කොහොමද තියෙන්නෙ කියල.:rolleyes:

    වැඩේ කරනවනම් දන්න ක්නෙක්ට කියල කරගන්න ජන්තුඅයියේ ඕකේ ස්විච් වල තියෙන්නේ රීඩ් ස්විච්. අනිත් බයික් වල තියන ස්විච් වලට වඩ වෙනස්.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්?:baffled:අඩේ GN එකේ ගියර් බටර් වගේ මාරුවෙනවා.:dull: ඕන වෙලාවක හුටාස් ගාල නියුට්‍රල් කරන්න පුලුවන්.:D
    pora ahuwe gear pattern eka ganada koheda mata therune ee widihata :oo:

    2377423.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්?:baffled:

    අඩේ GN එකේ ගියර් බටර් වගේ මාරුවෙනවා.:dull: ඕන වෙලාවක හුටාස් ගාල නියුට්‍රල් කරන්න පුලුවන්.:D

    135 තත්වේ ඊට හාත්පසින්ම වෙනස්. තරමක් අමාරුයි නියුට්‍රල් එකට දාන්න. මං පැදල තියන හැම එකම එහෙමයි.:rolleyes:

    මටනම් තියන අවුල කන්ට්‍රෝල් මදි කියල හිතෙනව බයික් එක. තදට බ්‍රේක් කරන්නත් බය හිතෙනව.:sorry:

    අනේ මංදා මගෙ එක පැදල පැදල හින්දද දන්නෑ.:dull:
    හරි බොල.. බටර් වගේ වැටෙනවා තමා.. කව්ද නෑ කියන්නෙ.
    මං ආසම බයික් එකක් තමා ජපන් ජී එන් එක..
    මං කිව්වෙ බං.. ඕකෙ නියුටල් කරන්නත් ලේසි පහලටම කඩලා යාන්තං උඩට ඉස්සුවාම නේ ?
    ඒකයි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ඔව් බං :)
    ආ උඹටත් හීරෝහොන්ඩාව විකුනලා සුසුකියක් ගන්න හිතිලා වගේ නේහ්...

    :rofl:
    man thaama chooti wadi GN padinna :rofl: eewa padinne 60+ kattiya harindu wage :lol::)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරි බොල.. බටර් වගේ වැටෙනවා තමා.. කව්ද නෑ කියන්නෙ.
    මං ආසම බයික් එකක් තමා ජපන් ජී එන් එක..
    මං කිව්වෙ බං.. ඕකෙ නියුටල් කරන්නත් ලේසි පහලටම කඩලා යාන්තං උඩට ඉස්සුවාම නේ ?
    ඒකයි

    :D:D:D:yes:

    135 ගන්න පොරට එකක් පැදල එහෙම කරල ගන්න කියන්න.:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D:D:D:yes:

    135 ගන්න පොරට එකක් පැදල එහෙම කරල ගන්න කියන්න.:yes:
    ආන්න ඒක තමා මාත් කිව්වෙ...
    හදිස්සි නොවී හෙමීට පැදලා බලලා ගනිං කියලා..
    මිනිහා ලයිසන් /ගත්තෙ ගිය මාසෙ. මේ ඉස්ඉස්සෙල්ලම ගන්න බයික් එක :)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    machanla matanan dan pulsar 135 padala athi wela bun....melo rahak na...pickup na ....:angry::angry::angry::angry::angry:
    6850km
    suwapu ekak wage kiyakata dena puluwanda dan?????????????????????

    man baluwe mekakata yanna kiyala

    5xww.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.