ඔන්න මමත් හෝර්න් එක ඩබල් කරා
සාර්ථකව වැඩේ අවසන් කරා
ඒක මගෙ පලවෙනි DIY ප්රොජෙක්ට් එක
ඒකට සෑහෙන කස්ටියක් උදව් කලා
පහල ඉන්නෙ ඒ කස්ටිය තමා
සාර්ථකව වැඩේ අවසන් කරා
ඒක මගෙ පලවෙනි DIY ප්රොජෙක්ට් එක
ඒකට සෑහෙන කස්ටියක් උදව් කලා
පහල ඉන්නෙ ඒ කස්ටිය තමා- harindugamlath (help + wiring diagram eka andala dunne harindu thama)
- mahesh1297
- TDI110
- pavithra_uk
- speedmalli
- රත්තරං
ඒ හින්දා උදව් කල හැමෝටම ස්තූතී.ෆොටෝ එකක් හෙට දාන්නම්
Last edited:





පට්ට උසයි හැබැයි මාරම බැලන්ස්. 


අයිඩ්ල් තිබ්බත් හුටස් ගාල රේස් වෙනවා. 


