එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න මමත් හෝර්න් එක ඩබල් කරා :) සාර්ථකව වැඩේ අවසන් කරා :yes: ඒක මගෙ පලවෙනි DIY ප්‍රොජෙක්ට් එක :shocked: ඒකට සෑහෙන කස්ටියක් උදව් කලා :yes: පහල ඉන්නෙ ඒ කස්ටිය තමා

    • harindugamlath (help + wiring diagram eka andala dunne harindu thama)
    • mahesh1297
    • TDI110
    • pavithra_uk
    • speedmalli
    • රත්තරං

    ඒ හින්දා උදව් කල හැමෝටම ස්තූතී.ෆොටෝ එකක් හෙට දාන්නම්

    smiley-7.gif

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිව නොසලකා හැරලා පොඩි එකෝ හොන්ඩා කාරයෙක්...... :P

    හීරෝ හොන්ඩා...
    හරි හරී.. විශේෂ ස්තූතියක් මගේ ගානේ... මගෙ ලැපට කරපු උදව්වට....:D:D:D:D

    අර මං පැදපු TTR එක ගැන අහපියකො...:growl:

    පට්ට භාන්ඩේ.. පිකප් තියන්වා ලොවෙත් නැතිවෙන්න.:love: පට්ට උසයි හැබැයි මාරම බැලන්ස්. :Dහිතේ හැටියට අතපත ගාල බැලුවා.:D පොඩි පොඩි අවුල් ටිකක් තිබිල ගෙනල්ල තිබ්බේ..

    බීට් එකක් ගහල කන පැලෙන්න. වෙඩිතිබ්බ වගේ අරින්න නම් පුලුවන්...:yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ජපන් ලදරම් ගැන මොනවා අහන්නද බං..... ඕවා ඉන්දියන් ලේලන්ඩ් එකක් ලගින්වත් තියන්න පුලුවන්යෑ.... :P මේකට නම් හොදටම රිදෙයි..... :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    හීරෝ හොන්ඩා...
    හරි හරී.. විශේෂ ස්තූතියක් මගේ ගානේ... මගෙ ලැපට කරපු උදව්වට....:D:D:D:D

    අර මං පැදපු TTR එක ගැන අහපියකො...:growl:

    පට්ට භාන්ඩේ.. පිකප් තියන්වා ලොවෙත් නැතිවෙන්න.:love: පට්ට උසයි හැබැයි මාරම බැලන්ස්. :Dහිතේ හැටියට අතපත ගාල බැලුවා.:D පොඩි පොඩි අවුල් ටිකක් තිබිල ගෙනල්ල තිබ්බේ..

    බීට් එකක් ගහල කන පැලෙන්න. වෙඩිතිබ්බ වගේ අරින්න නම් පුලුවන්...:yes::yes:

    :love::love::love:

    අම්මා ලොවෙත් බාන්ඩයක්. මගෙ යාලුවෙක් ගාව තියනව බටර් වගේ පිකප්. උගෙ එකෙ පෙට්‍රල් 22-25 යන්නෙ. ජෙට් එහෙම ඇති 150 විතර :shocked:. උබල පල්සර් පුරුද්දට ඇක්සලෙටර් ඇල්ලුවොත් ඉතින් අඹ සරනයි :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජපන් ලදරම් ගැන මොනවා අහන්නද බං..... ඕවා ඉන්දියන් ලේලන්ඩ් එකක් ලගින්වත් තියන්න පුලුවන්යෑ.... :P මේකට නම් හොදටම රිදෙයි..... :lol:

    අනේ නල්ලමලේ ලේලන්ඩ්.:angry::angry:
    ලිඳේ ඉන්න මැඩියට අනිත් උදවිය අනුකම්පා කරත්වා... :(:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපිව නොසලකා හැරලා පොඩි එකෝ හොන්ඩා කාරයෙක්...... :P
    www.MessenTools.com-Humor-risa.gif
    www.MessenTools.com-Humor-risa.gif
    www.MessenTools.com-Humor-risa.gif

    හීරෝ හොන්ඩා...
    හරි හරී.. විශේෂ ස්තූතියක් මගේ ගානේ... මගෙ ලැපට කරපු උදව්වට....:D:D:D:D

    අර මං පැදපු TTR එක ගැන අහපියකො...:growl:

    පට්ට භාන්ඩේ.. පිකප් තියන්වා ලොවෙත් නැතිවෙන්න.:love: පට්ට උසයි හැබැයි මාරම බැලන්ස්. :Dහිතේ හැටියට අතපත ගාල බැලුවා.:D පොඩි පොඩි අවුල් ටිකක් තිබිල ගෙනල්ල තිබ්බේ..

    බීට් එකක් ගහල කන පැලෙන්න. වෙඩිතිබ්බ වගේ අරින්න නම් පුලුවන්...:yes::yes:
    ah ela ela.man dakala thiyenawa oya model eka :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :love::love::love:

    අම්මා ලොවෙත් බාන්ඩයක්. මගෙ යාලුවෙක් ගාව තියනව බටර් වගේ පිකප්. උගෙ එකෙ පෙට්‍රල් 22-25 යන්නෙ. ජෙට් එහෙම ඇති 150 විතර :shocked:. උබල පල්සර් පුරුද්දට ඇක්සලෙටර් ඇල්ලුවොත් ඉතින් අඹ සරනයි :P

    අනේ මංදා බන් ජෙට් වෙනස්කරලද දන්නෑ:rolleyes: අයිඩ්ල් තිබ්බත් හුටස් ගාල රේස් වෙනවා. :yes:මාර රෙස්පොන්ස් එකක් තියෙන්නේ එන්ජින් එක. :D
    අයිතිකාරයට රේස් කරපු ගමන් වීල් වෙන ගානට ඕනෙ කියල ඒගානට තියල තියෙන්නෙ කිව්ව.:cool:

    වැඩිය කරකවන්න ගියේ නෑ. :lol:
    ගස් දිගේ හිටන් යන සයිස් එකක් තිබ්බේ.:sorry:

    මට තියෙන්නේ GN එකක්..:cool: පල්සරයක් නෙමේ...:no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    අනේ මංදා බන් ජෙට් වෙනස්කරලද දන්නෑ:rolleyes: අයිඩ්ල් තිබ්බත් හුටස් ගාල රේස් වෙනවා. :yes:මාර රෙස්පොන්ස් එකක් තියෙන්නේ එන්ජින් එක. :D
    අයිතිකාරයට රේස් කරපු ගමන් වීල් වෙන ගානට ඕනෙ කියල ඒගානට තියල තියෙන්නෙ කිව්ව.:cool:

    වැඩිය කරකවන්න ගියේ නෑ. :lol:
    ගස් දිගේ හිටන් යන සයිස් එකක් තිබ්බේ.:sorry:

    මට තියෙන්නේ GN එකක්..:cool: පල්සරයක් නෙමේ...:no:

    ඉතින් බන් එහෙම තමා. දුන්න ගමන් බඩු බනිස් වෙන්න තියෙන්න ඔනේ. මගේ යන්තරෙත් එහෙම තමා. ඔහොම හිටපන් දාන්න විඩියො කට්ටක්. :growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් බන් එහෙම තමා. දුන්න ගමන් බඩු බනිස් වෙන්න තියෙන්න ඔනේ. මගේ යන්තරෙත් එහෙම තමා. ඔහොම හිටපන් දාන්න විඩියො කට්ටක්. :growl::growl:

    swtim70_zps089d7d0f.gif
     
    Status
    Not open for further replies.