හහා අනේ EFI කුකුලොහ්. මගේ 250 එකෙ එකත් බලාගන්නකො එහෙනම්. මේකට නම් හොදටම රිදෙයි™
ඒක නෙවෙ HID කුකුල් සන්ගමය. මගේ BAJA එකත් HID කරන්න කියල මම බැලුවෙ. මෙකෙ නම් වැඩේ ලෙසි නෑ. light 2කක්ම ගහන්න වෙන සින් කෝන් එකක් තියෙන්නෙ. මට හෙල්පක් දෙන්නකෝ !!![]()
ඔක්කෝටම කලින් ඕක ෆුල් DC නේද?
එන්ජිම ස්ටාර්ට් නොකර හෙඩ් ලයිට් දාන්න පුලුවන් නේද?
එහෙම නම් වයරින් අවුලක් වෙන්න දෙයක් නෑ..
HID බල්බ් දෙකක් විතරක් දානවනම් ලේසියෙන් දාන්න පුලුවන්.
projector ලෙන්ස් දානවනම් reflector පලු කරන්න වෙනවා... මගෙ එකේ වගේ ඉඩ මදි වුනොත් කපල වෙනස් කරන්නත් වෙනවා..
ජපන් එකට නම් මොකුත්ම කරන්න එපා. වයර් කපන්න යන්නෙත් නැතුව හයිකරන්න.

මගේ එකට නම් මං වෙනම හෙඩ්ලයිට් එකක්ම අරගෙන ඒකට හයිකලේ. ඔරිජිනල් එකට නම් මොකුත් කරන්න එපා. බයික් එකේ වයර් කැපුවෙත් නෑ.

හැබැයි පුතේ HID බල්බ් දෙකක් දැම්මොත්නම් පාරෙ යන අනිත් එවුන්ට ඉතින් කියල වැඩක් නැතිවෙයි..

Last edited:










