එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හහා අනේ EFI කුකුලොහ්. මගේ 250 එකෙ එකත් බලාගන්නකො එහෙනම්. මේකට නම් හොදටම රිදෙයි™

    ඒක නෙවෙ HID කුකුල් සන්ගමය. මගේ BAJA එකත් HID කරන්න කියල මම බැලුවෙ. මෙකෙ නම් වැඩේ ලෙසි නෑ. light 2කක්ම ගහන්න වෙන සින් කෝන් එකක් තියෙන්නෙ. මට හෙල්පක් දෙන්නකෝ !! :confused::confused:

    ඔක්කෝටම කලින් ඕක ෆුල් DC නේද?
    එන්ජිම ස්ටාර්ට් නොකර හෙඩ් ලයිට් දාන්න පුලුවන් නේද?
    එහෙම නම් වයරින් අවුලක් වෙන්න දෙයක් නෑ..

    HID බල්බ් දෙකක් විතරක් දානවනම් ලේසියෙන් දාන්න පුලුවන්.
    projector ලෙන්ස් දානවනම් reflector පලු කරන්න වෙනවා... මගෙ එකේ වගේ ඉඩ මදි වුනොත් කපල වෙනස් කරන්නත් වෙනවා..

    ජපන් එකට නම් මොකුත්ම කරන්න එපා. වයර් කපන්න යන්නෙත් නැතුව හයිකරන්න.:yes:

    මගේ එකට නම් මං වෙනම හෙඩ්ලයිට් එකක්ම අරගෙන ඒකට හයිකලේ. ඔරිජිනල් එකට නම් මොකුත් කරන්න එපා. බයික් එකේ වයර් කැපුවෙත් නෑ.:yes:

    හැබැයි පුතේ HID බල්බ් දෙකක් දැම්මොත්නම් පාරෙ යන අනිත් එවුන්ට ඉතින් කියල වැඩක් නැතිවෙයි..:sorry:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    speedmalliගේ baja එක දැකලනම් EFI කුකුලට හොඳටම රිදිල අඬාගෙන එයි මං හිතන්නේ...:rolleyes:

    swtim43_zps2832ffa0.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හහා අනේ EFI කුකුලොහ්. මගේ 250 එකෙ එකත් බලාගන්නකො එහෙනම්. මේකට නම් හොදටම රිදෙයි™
    pattetama tune paara daala ehenam me kukulahsuppa bike ekak habai
    t1812.gif
    t1812.gif
    t1812.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ela ela matath danna asai ape ekata ok dala wada karaida danne na:baffled::baffled::baffled::baffled:
    batry eka 5A nisa:oo::oo::oo::dull::dull::dull::dull:

    මේක උඹේ එකට ගන්න පවර් එකමයි ගන්නේ ටෙරියෝ... 35W
    වැඩිපුර අර projector ලෙන්ස් කෑල්ල තියනවා එච්චරයි.:yes: හිතෙන හිතෙන එක දාන්නැතුව ඕක කැඩෙනකම් පැදල හිටූ..:angry:
    ඊට පස්සේ බල්බ් එකයි බැලස්ට් එකයි මට දීල ඕන එකක් කරපන්...:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    මේක උඹේ එකට ගන්න පවර් එකමයි ගන්නේ ටෙරියෝ... 35W
    වැඩිපුර අර projector ලෙන්ස් කෑල්ල තියනවා එච්චරයි.:yes: හිතෙන හිතෙන එක දාන්නැතුව ඕක කැඩෙනකම් පැදල හිටූ..:angry:
    ඊට පස්සේ බල්බ් එකයි බැලස්ට් එකයි මට දීල ඕන එකක් කරපන්...:P

    ade ehemad aela ela...:dull::dull::dull::dull::D:D:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    7700/= ක් විතර යනවනේ ටෙරි මාමේ ඕකට...... මෙහෙන් අපේ හරිදුවා ගත්තෙත් 7000ට.... මෙහෙන් ගන්න එක ලෙහෙසි වෙයි...... :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    pattetama tune paara daala ehenam me kukulahsuppa bike ekak habai
    t1812.gif
    t1812.gif
    t1812.gif

    මොන ටුන්ද බන්.:sorry: උදේට තල්ලු ස්ටාට්.කලින් බුවා නිකන්ම තියල කාබ් එකෙ මාමයිට් බැදිලද කොහෙද. :angry: :angry:

    ඔක්කෝටම කලින් ඕක ෆුල් DC නේද?
    එන්ජිම ස්ටාර්ට් නොකර හෙඩ් ලයිට් දාන්න පුලුවන් නේද?
    එහෙම නම් වයරින් අවුලක් වෙන්න දෙයක් නෑ..

    HID බල්බ් දෙකක් විතරක් දානවනම් ලේසියෙන් දාන්න පුලුවන්.
    projector ලෙන්ස් දානවනම් reflector පලු කරන්න වෙනවා... මගෙ එකේ වගේ ඉඩ මදි වුනොත් කපල වෙනස් කරන්නත් වෙනවා..

    ජපන් එකට නම් මොකුත්ම කරන්න එපා. වයර් කපන්න යන්නෙත් නැතුව හයිකරන්න.:yes:

    මගේ එකට නම් මං වෙනම හෙඩ්ලයිට් එකක්ම අරගෙන ඒකට හයිකලේ. ඔරිජිනල් එකට නම් මොකුත් කරන්න එපා. බයික් එකේ වයර් කැපුවෙත් නෑ.:yes:

    හැබැයි පුතේ HID බල්බ් දෙකක් දැම්මොත්නම් පාරෙ යන අනිත් එවුන්ට ඉතින් කියල වැඩක් නැතිවෙයි..:sorry:

    මේක onlight යතුර කරකපු ගමන් බඩු පත්තු වෙනව.starter එකට light off වෙලා තමා වදින්නෙ.DCද කියල හොයන්නෙ කොහොමෙයි ? මේකෙ ලයිට් 2 නම් පලු කරන්න පුලුවන් කෑලි වෙන්නම. කොහොමත් අලුත් ලයිට් 2ක් දාන්නම වෙනව. කලින් ගෝතයා 20W-25W දෙකක් දාල තියෙන්නෙ.:angry: හරිනම් 30W-35Wදෙකක් දාන්න ඔනේ :yes:. දැන් සින්හ නාද බලු කෙදිරිය වගේ. :angry: :angry:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machanla. pulsar 135LS eke chain ekata danna hoda liquid greess monawada... ona ekak danna puluwanda.
    dapu katiya podi help ekaka denawada. mama kadekin ehuwama kiuwa 895/= idan tiyanawa kiyala.

    Help machanla!:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔය 895/= ට තියෙනවා කියන්නේ ඩිමෝ ලා ගෙන්වන ග්‍රීස් එකක් නේද....?? මට මතක හැටියට නිල් පාට කෑන් එක්ක.... හොද නරක නොදනී.... පාවිච්චි කරලා නෑ..... පවිත්‍ර මාමි ආවහම අහලා බලන්න.... :yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඔය 895/= ට තියෙනවා කියන්නේ ඩිමෝ ලා ගෙන්වන ග්‍රීස් එකක් නේද....?? මට මතක හැටියට නිල් පාට කෑන් එක්ක.... හොද නරක නොදනී.... පාවිච්චි කරලා නෑ..... පවිත්‍ර මාමි ආවහම අහලා බලන්න.... :yes:

    Thanks macho, mata brand eka balanna beri una. mama dawasak dekka malabe pethte kadeka tiyanawa worth lage spray ekakuth eka hariyaida dannehe ne.....
    පවිත්‍ර help machan... :D:D:D:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Machanla. pulsar 135LS eke chain ekata danna hoda liquid greess monawada... ona ekak danna puluwanda.
    dapu katiya podi help ekaka denawada. mama kadekin ehuwama kiuwa 895/= idan tiyanawa kiyala.

    Help machanla!:D:D:D
    owaye enne O ring or X ring type chains hinda chain lube ekakma daanna macho.gaana nam danne.apinam normal chain hinda daanne pichchuna oil :rofl::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොන ටුන්ද බන්.:sorry: උදේට තල්ලු ස්ටාට්.කලින් බුවා නිකන්ම තියල කාබ් එකෙ මාමයිට් බැදිලද කොහෙද. :angry: :angry:
    eet oowa ela bike bun boru kiyanna one nene :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    Thanks macho, mata brand eka balanna beri una. mama dawasak dekka malabe pethte kadeka tiyanawa worth lage spray ekakuth eka hariyaida dannehe ne.....
    පවිත්‍ර help machan... :D:D:D:D

    machan oya 895 ta thiyena grease eka mokakda kiyala mama danne na puluwan nam eke specifications dapan. o-ring cain walata ok kiyala eke thiye nam pulsar 135 ekata danna puluwan. eke enne o-ring chain ekak.
     
    Status
    Not open for further replies.