එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ + හොන්ඩා මහත්මාට අනර්ඝ තත්වයේ ලිඳක් සෙට් වී ඇත...:lol::lol::P

    පවිත්‍රයෝ මං කිව්ව නේද දවසක අලුත් පල්සර් වල රීඩ් ස්විච් එන්නේ කියලා...
    රීඩ් ස්විච් එන්නේ හැඬ්ල් එකේලු..
    මොඩි කන්ට්‍රෝල් එකේ MOSFET ටිකකින්ලු ලයිට් අනන් මනම් ඔන් කරන්නේ.:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland

    ස්විච් එකට මැග්නට් එකක් හයි කරලා ඇත්තේ. රීඩ් ස්විච් එකෙන් ඕන උනාම bcu එකේ mosfet ඕන වෙනව. එකතකින් මේක නරකමත් නෑ contact resistance loss එක ගොඩක් අඩු වෙනව. රීඩ් ස්විච් එකක් මිලියන ගානක් ඕන ඔෆ් කරන්න පුළුවන් පොතේ හැටියට එත් ඉතින් ඕවගේ මලකඩ කන එක සහ වෙනත් අව්ල් යනව ඊට කලින්.

    bcu එකත් බැටරි නැතුව හෝ සවුත්තු වෙච්චි බැටරි සහිතව දිව්වම spikes නිසා විනාශ වෙන්නත් පුළුවන්. ඕකක් ඉතින් ජප්පෙක් හැදුව නම් එවයි ගලේ ගැහුවත් කැඩෙන්නේ නැතුව

    මමක් කිව්වේ ඔය හොන්ඩ එහෙම ජපන් එව්වා. ජපනෙම ඩිසයින් කරලා ජපනෙම හදන එව්වා. එහෙම නැතුව හොන්ඩ ඉන්දියා එව්වා නෙවි. ඉන්දියන් නම් ඉතින් ඔක්කොම එකයි හීරෝ කුකුලට මේකටත් රිදෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    අපි නොදන්න, පාරක තොටට දකින්නවත් නැති කලින් හීරෝ හොන්ඩ දැන් නිකන් හීරෝ, අප විසින් අනුකම්පා කර පල්සර ක්ලබ් එකට බඳවාගත් හීරෝ-හොන්ඩ කුකුලගේ අපි නොදැක්ක බයිසිකලේ

    Hero-Honda-Glamour-2011-5.jpg

    Hero-Honda-Glamour-2011-4.jpg

    Hero-Honda-Glamour-2011-3.jpg

    Hero-Honda-Glamour-2011-1.jpg
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඒකෙ ෆොටෝ දැම්මොත් මෑන්ස් අයෙත් ලිඳේ

    එළකිරියේ උන් meme වලටත් ගනී පොරගේ බයික් ෆොටෝස්

    යන්තං පොද වැස්සටවත් පොර බයික් එක ගෙයින් එලියට ගන්නේ නැතිලු ECU එකට වතුර යනව කියල

    Vessatawath eliyata noda pan genna vitarai yanne, e unata api dawasa gane padina Pulsar Upset lu....:baffled::baffled::baffled::baffled:

    Kauru hari muwa liden godaganin kooo
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    1383827735_564095969_1-Pictures-of--Glamour-Bike-Hero-Honda-with-F1-disk-brake-2011-model-extremely-new.jpg

    හීරෝ + හොන්ඩා ෆේල්1 කියන්නේ මේකක් නේද....?? මූ කළු සුදු ෆොටෝ එකක් දැම්ම හේතුව දැන් මීටර් උනේ...... මොකක්ද මේ රතු පාට..... මුන්ට පේන්ට් හිගයක් වෙලාද....?? ඔයිල් ප්‍රයිමර් එකක් ගාලා වගේ..... :eek:

    අනික මේ ජාතියේ ලදරම් බයික්, ලංකාවටම තියෙන්නේ මේකට විතරද කොහෙද.....?? :lol: මම නම් දැකලා නෑ පාරක...... :no: එක්කෝ මේවා ෆැක්ටරි එකෙන්ම ෆේල් නිසා, ගෙවල් වල පුස් කකා ඈත්තේ...... :lol:

    මොකක්ද මේ රතු පාට..... මුන්ට පේන්ට් හිගයක් වෙලාද....?? ඔයිල් ප්‍රයිමර් එකක් ගාලා වගේ..... :lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ + හොන්ඩා ෆේල්1 කියන්නේ මේකක් නේද....?? මූ කළු සුදු ෆොටෝ එකක් දැම්ම හේතුව දැන් මීටර් උනේ...... මොකක්ද මේ රතු පාට..... මුන්ට පේන්ට් හිගයක් වෙලාද....?? ඔයිල් ප්‍රයිමර් එකක් ගාලා වගේ..... :eek:

    අනික මේ ජාතියේ ලදරම් බයික්, ලංකාවටම තියෙන්නේ මේකට විතරද කොහෙද.....?? :lol: මම නම් දැකලා නෑ පාරක...... :no: එක්කෝ මේවා ෆැක්ටරි එකෙන්ම ෆේල් නිසා, ගෙවල් වල පුස් කකා ඈත්තේ...... :lol:

    ඕක තමා...:P

    හීරෝ + හොන්ඩා කම්පැනියේ මාමලා චැසිය ප්‍රයිමර් එක ගහල වේලෙන්න තියලා ඉතුරු කෑලි ටික ගහලා...:dull:
    අනේ අන්තිමට බලනකොට තීන්ත ඉවරලු..:sorry:
    ඉතින් ඔහේ ප්‍රයිමර් පිටින් අමුනල දීල.:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ලෝබ කමට පාර්කින් බල්බ් එකයි දාල තියෙන්නේ
    සයිලන්සරය හෝඩවැලක් වගේ
    ඉස්සරහ මුණ දැක්කම ප්රිඩෙටර් මතක් උන
    සයිඩ් කවරය මැද Hero තනිවෙලා පව් අනේ
    නෙව්ට්‍රල් බල්බ් එක සහ හයි බිම් ලයිට් එක ගමටම පේනවා වගේ
    අම්මෝ lcd ඩිස්ප්ලේ එකේ සයිස් එක. oled වෙන්න ඇති
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machanla Honda Hunk eka Genvima saha bedaherima sampurnayenam nawathtala, ada mama Yaluvekge vedakata Staferd ekata giyama un kiuve. tiyana ewath vikunana epa kiyalalu tiyenne. Factory fault ekak lu.:rofl::rofl::rofl:

    Issarahata Glamor ekatath ekama vei kiyala tamai un kiuve
    :P:P:P

    Honda kukula Ayeth pani lidatama. :P:rofl::P:rofl::P:rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්විච් එකට මැග්නට් එකක් හයි කරලා ඇත්තේ. රීඩ් ස්විච් එකෙන් ඕන උනාම bcu එකේ mosfet ඕන වෙනව. එකතකින් මේක නරකමත් නෑ contact resistance loss එක ගොඩක් අඩු වෙනව. රීඩ් ස්විච් එකක් මිලියන ගානක් ඕන ඔෆ් කරන්න පුළුවන් පොතේ හැටියට එත් ඉතින් ඕවගේ මලකඩ කන එක සහ වෙනත් අව්ල් යනව ඊට කලින්.

    bcu එකත් බැටරි නැතුව හෝ සවුත්තු වෙච්චි බැටරි සහිතව දිව්වම spikes නිසා විනාශ වෙන්නත් පුළුවන්. ඕකක් ඉතින් ජප්පෙක් හැදුව නම් එවයි ගලේ ගැහුවත් කැඩෙන්නේ නැතුව

    මමක් කිව්වේ ඔය හොන්ඩ එහෙම ජපන් එව්වා. ජපනෙම ඩිසයින් කරලා ජපනෙම හදන එව්වා. එහෙම නැතුව හොන්ඩ ඉන්දියා එව්වා නෙවි. ඉන්දියන් නම් ඉතින් ඔක්කොම එකයි හීරෝ කුකුලට මේකටත් රිදෙයි

    ඔය ටිකම තමා අහන්න ලැබුනේ..:yes::yes:
    කන්ටැක්ට් ලොස් ගොඩක් අඩු කරලලු තියෙන්නේ.
    ඒත් රීඩ් ස්විච් ටික සවුත්තු වෙනවලු මලකඩ අල්ලල.:no:

    බොඩි කන්ට්‍රෝල් එකත් ටිකක් කල් යනකොට අවුල් වෙනවලු කෑලි.:sorry:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඕක තමා...:P

    හීරෝ + හොන්ඩා කම්පැනියේ මාමලා චැසිය ප්‍රයිමර් එක ගහල වේලෙන්න තියලා ඉතුරු කෑලි ටික ගහලා...:dull:
    අනේ අන්තිමට බලනකොට තීන්ත ඉවරලු..:sorry:
    ඉතින් ඔහේ ප්‍රයිමර් පිටින් අමුනල දීල.:rofl:

    Bajaj eken illuwanam Pain tikak denawane:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලෝබ කමට පාර්කින් බල්බ් එකයි දාල තියෙන්නේ
    සයිලන්සරය හෝඩවැලක් වගේ
    ඉස්සරහ මුණ දැක්කම ප්රිඩෙටර් මතක් උන
    සයිඩ් කවරය මැද Hero තනිවෙලා පව් අනේ
    නෙව්ට්‍රල් බල්බ් එක සහ හයි බිම් ලයිට් එක ගමටම පේනවා වගේ
    අම්මෝ lcd ඩිස්ප්ලේ එකේ සයිස් එක. oled වෙන්න ඇති

    :shocked::shocked::shocked:
    හපොයි අයියෝ අපේ හීරෝ ලොක්ක ඉවරෝ.....:(:(:(
    අනේ අයියෝ සල්ලි...:sorry::sorry::sorry:

    Hero-Honda-Glamour-2011-3.jpg

    පවිත්‍රයෝ... ඔය තියෙන්නේ අලුත් හීරෝ එකේ ඩිස්ප්ලේ එක මං හිතන්නේ...:rolleyes: අපේ කුකුලගෙ තියෙන්නේ මෙන්න මේක්කද කොහෙද...:(
    ඔයිට වඩා ගොඩක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන්නේ...:(

    1376038781_535173419_2-Pictures-of--FOR-SALE-Glamour-Fi-in-a-well-maintained-conditionin-Red-black-Avg-Milege-65-70-kmpl.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    agrmrs ජෝක් එකට හොඳේ....:cool::cool:
    හොඳ මාමිනේ මොනව වුනත්...:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හීරෝ + හොන්ඩා කුකුළා ආයේ නම් මේ ත්‍රෙඩ් එක දිහා බලාගෙන, බත් කනවා තියා වතුර උගුරක් වත් බොන එකක් නෑ...... :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ලිඳෙන් ගොඩ ඇවිත් ෆොටෝ දාන්න වෙලා යයි වගේ...:dull:

    දැක්කද හෙල්මට් මගුල අයින් කරලලු...:growl:

    මෝඩ චූන්...:lol:

    hehehe........... linda patuleeeee.........
    ou ou mamat dakka EK ekema dala tibba.. ape lokkaiyat dala tibbane seen eka... gon athal ban................

    Lokkaiyeee........ hari hari Formula valata gemata haduwe... wadee kiyanne bike eks start karaddi Formula eka laps 2 gihin iwarai.. itin Fail 1 unaaa........

    onna okai kathawaaa....................:P:P:P:P:lol::lol::lol::lol::lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    habai mona unat ape Hero honda maami hali hondai machanlaa.. nattan wena ekek nam me weddi ape hathmuthu paramparavama matak kara kara banalaaa.............
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ + හොන්ඩ ඉවරෙටම ඉවරයි වගේ..:no:
    ඔන්න බයික් එක විකුණන්න දාලලු.:(
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    හීරෝ + හොන්ඩා කුකුළා ආයේ නම් මේ ත්‍රෙඩ් එක දිහා බලාගෙන, බත් කනවා තියා වතුර උගුරක් වත් බොන එකක් නෑ...... :P

    :P:P:P:P:P
     
    Status
    Not open for further replies.