එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    නැන්දට කියල මට බන්නෝනව කිව්ව නැන්දට නැන්ද කිව්වයි කියල යුරාජ් මාමි...:no::no:

    hehehe:D:D:D:D...... umba Sorry nandee kiyalama kiyapan bannot...:P:P:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,708
    113
    Auckland
    Harinduwaa Chamithe bike eka 135 pulsar eka neda..? auto choke machan...

    Chamiyoo.. umba dan kilometer keeyak duwalada bike eke..? umba gahana petrol eka mokakda...?
    bohoo durata (pulg hondai nam/air cleaner hondai nam) ohoma seen wenne floting needle eka hira unama....

    90 octane nam gahanne 10000km wage panina kota oya case eka enava...

    wianduma full tank gahala petrol, ekatama 2T Rs.5 wage poddak daganna.. wadee goda...

    habai bike eka thama alut nam wadiya duwala nattan... oka nemei wenna ona case eka.. eka itin padala balan natuwa kiyanna baha...

    :(:(:(:confused::confused:
    මගෙ එකෙත් ඔහොම සින්කෝන් එකක් තියනව. පෙට්‍රල් වැඩ නෑ උදේට ස්ටාට් කරන්න ඔනෙ පෙට්‍රල් වහල. යන ගමන් කෝල් එකක් එහෙම ඇවිත් එන්ජින් ඔෆ් කරල ආය ගහනකොට වදින්නෙ නෑ. ටිකක් වෙලා තියල ගැහුව නම් ශනිකව වදිනව. අම්බානක කාබන් සයිලන්සරේ. දුම නම් දාන්නෙ නෑ. තෙල් අඩුවෙන්නෙත් නෑ. කාබ් එකෙ තමා නේද අවුල ඇත්තෙ ? පික් අප් එකත් අඩුයි. කලින් පොර මාසයක් විතර නිකන් දාල තිබිල මම තල්ලු ස්ටාට් එකක් ගහන් තමා අරන් ආවෙ.
     
    japan evaye oya needle case wenava godak adui machan... umbe BAJA eke neda case eka...? Carb eka palu karala full suddayak daganin machan, plug eka balapan... e wagema choke eka ganata wada da kiyala balapan..

    SHure oya karunu 3 hariyata set una nam wadee goda... mage langa tibba Baja eket udeta (rasne palathak welat) maara amarui start eka choke eke aulakut tibba. kohomat XR ekak 29-32Kmpl karanna ona kohoma giyat.....:yes::yes::yes:
     
    මගේ එක යන්නෙ 20යි. :dull: :dull: :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D:Dමේ අපේ TDI ලොක්කට හදපු එක ඔක්කොම කෑලි එක්ක.:D:D

    දැන් කෑගහයිද දන්නෑ කීපාරක් දැම්මද කියලා...:no:
    කලින් ඔක්කොම ටික දැම්මේ නෑනේ...:P

    oVHSdeu.jpg

    මේ LED සෙට් දෙක දෙපැත්තට.

    f74rAid.jpg

    tD7QmJv.jpg

    මේ මූඩි දෙකකින් වහල තියෙන්නේ ප්‍රීසෙට් දෙක.

    sFWwj93.jpg

    ඒ දෙකෙන් තමා ස්ට්‍රෝබ් එකේ ස්පීඩ් එකයි එක ස්ට්‍රෝබ් එකක දිගයි වෙනස් කරන්නේ..:yes::yes:

    ස්ට්‍රෝබ් එකක දිග වැඩි කලොත් සිග්නල් ලයිට් වගේ පත්තු වෙනවා. :baffled:අඩු කලොත් කැමරා ෆ්ලෑශ් එකක් වගේ පටස් ගාල පත්තුවෙලා නිමෙනවා.:baffled:

    ටිකක් විතර කැතයි. :rolleyes:ක්ලියර් රෙසින් එක දාන්නැතුව කලුපාට එක දාන්නත් තිබ්බ.
    මේක ගොඩක් කපලා ලස්සන කරන්න ගියේ නෑ රෙසින් එක විසයි ටිකක් කුඩු නහයේ ඇරගත්තොත්.:no:

    කමක්නෑ වැඩේ ශේප් කියල හිතනවා...:rolleyes:

    BftwhvU.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඕක බයිසිකලයක් වගේ පැදන් ආවද බොල ඔච්චර අමාරු වෙන්නෙ...:baffled::baffled:
    මොකෝ දැන් ඇත්තට තුවාල තත්වේ?:confused:

    :rofl: :P දණහිස නැවුනහම රිදෙනවා පොඩි එකෝ.... තුවාලේ පෑරෙනවනේ කලිසමට...... :(

    දැන් රවුමක් ගිහින් ආවා..... හොද ගණන් කකුලට..... :(

    ශොප් එක ඈරලා හෙට..... මම කිව්වේ එලියට යන්න තියෙන වැඩ ටික ඉවර කරා කියලා..... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Harinduwaa Chamithe bike eka 135 pulsar eka neda..? auto choke machan...

    Chamiyoo.. umba dan kilometer keeyak duwalada bike eke..? umba gahana petrol eka mokakda...?
    bohoo durata (pulg hondai nam/air cleaner hondai nam) ohoma seen wenne floting needle eka hira unama....

    90 octane nam gahanne 10000km wage panina kota oya case eka enava...

    wianduma full tank gahala petrol, ekatama 2T Rs.5 wage poddak daganna.. wadee goda...

    habai bike eka thama alut nam wadiya duwala nattan... oka nemei wenna ona case eka.. eka itin padala balan natuwa kiyanna baha...
    ne macho.mage Discover 125 St eka
    eye thama 8000km penne.
    90 thama gahanne.
    meka nitharama wena deyak newei.thama 2parai une.eye thamai tikak amaru une start karaganna.
    normal self start gahapu gaman start.engima rathwenakan poddak race kara kara inna one.nethnam nawathinawa.engima rathwela thiyenakotanam gahapu gaman start.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: :P දණහිස නැවුනහම රිදෙනවා පොඩි එකෝ.... තුවාලේ පෑරෙනවනේ කලිසමට...... :(

    දැන් රවුමක් ගිහින් ආවා..... හොද ගණන් කකුලට..... :(

    ශොප් එක ඈරලා හෙට..... මම කිව්වේ එලියට යන්න තියෙන වැඩ ටික ඉවර කරා කියලා..... :yes:

    කොට කලිසමක් ගහන් ගියානම් හරිනේ...:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    දෙකයි:frown:

    :growl: හා හා...... :P

    :oo: අපෝ අර TDI බයික් එකක් අරගෙන, ඒකේ එන්නේ නැතුව CT100 එකේ ආවොත් නම්, ෆොටෝ ගහනවා බයික් එකත් එක්ක පොරව තියලා.... කූඹියා පිටේ අලියා කියලා...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: හා හා...... :P

    :oo: අපෝ අර TDI බයික් එකක් අරගෙන, ඒකේ එන්නේ නැතුව CT100 එකේ ආවොත් නම්, ෆොටෝ ගහනවා බයික් එකත් එක්ක පොරව තියලා.... කූඹියා පිටේ අලියා කියලා...... :P

    ඔව් ඔව් දෙමු නියමෙට.....:yes::yes:

    මං කීයට විතරද එන්න ඕනේ...:baffled: අර ලයිට් එක ගෙනල්ල තිබ්බනම්.... :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    den ithin apitath owwa one wenawa wenawa wage denenawa :P

    පස්සේ බැරියෑ...:P
    ඕක කොච්චර කල් වැඩද කියල බලල ඉන්න ඕනේ...:P:P

    අර TDI කිව්ව එක පල්සර් නොවුනට ඕන එකකට පොදුයි. :yes:කාර්බ් ටියුන් අප් එක ගොඩක් අයට තිතට හදන්න බෑඅ. ඕක අවුලක් වෙන එකක් නෑ..:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් දෙමු නියමෙට.....:yes::yes:

    මං කීයට විතරද එන්න ඕනේ...:baffled: අර ලයිට් එක ගෙනල්ල තිබ්බනම්.... :frown:

    :yes::yes: ෆොටෝ ගහලා දාමු ෆේස් බුක් එකේ.... :P

    :oo: ලයිට් එක ගෙනල්ලා තියෙන්නේ :yes: උදේම වර..... මම 9.30ට මෙතන..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැලෑ පත්තර ගහමු.:P

    කාල බීල එහෙම මං 11ට විතර එන්නම්...:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පස්සේ බැරියෑ...:P
    ඕක කොච්චර කල් වැඩද කියල බලල ඉන්න ඕනේ...:P:P

    අර TDI කිව්ව එක පල්සර් නොවුනට ඕන එකකට පොදුයි. :yes:කාර්බ් ටියුන් අප් එක ගොඩක් අයට තිතට හදන්න බෑඅ. ඕක අවුලක් වෙන එකක් නෑ..:D
    ah ela.
    full tank gahala TDI kiwwa wage 2T jundakuth dannada?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah ela.
    full tank gahala TDI kiwwa wage 2T jundakuth dannada?

    දාල බලන්න...:yes:
    පොඩ්ඩක් හැබැයි.
    අරක්කු මූඩියකින් බාගයක් වගේ...:rolleyes:

    ප්‍රමානේ TDIගෙන් කන්ෆර්ම් කරල ඉන්න.:D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දාල බලන්න...:yes:
    පොඩ්ඩක් හැබැයි.
    අරක්කු මූඩියකින් බාගයක් වගේ...:rolleyes:

    ප්‍රමානේ TDIගෙන් කන්ෆර්ම් කරල ඉන්න.:D
    හැහ් අරක්කු මූඩියක්?:confused:
    බයික් එක වැනි වැනි යන්න ගත්තොත් බොලා වග කියනවද?:angry:
    දැන් පලයන්කො අරක්කු මූඩියක් හොයන්න.:baffled:යුරාජ් ලොක්කගෙ ගෙදරනම් ඇති අනිවා:yes:
    අපෝ TDI ගෙ ප්‍රමානේ දන්නවානේ.දෙකක් දාලා ඇවිත් කරන වැඩ දැක්කනේ:lol::lol:
     
    Status
    Not open for further replies.