නැන්දට කියල මට බන්නෝනව කිව්ව නැන්දට නැන්ද කිව්වයි කියල යුරාජ් මාමි...![]()
hehehe

...... umba Sorry nandee kiyalama kiyapan bannot...

නැන්දට කියල මට බන්නෝනව කිව්ව නැන්දට නැන්ද කිව්වයි කියල යුරාජ් මාමි...![]()

...... umba Sorry nandee kiyalama kiyapan bannot...

hehehe...... umba Sorry nandee kiyalama kiyapan bannot...
![]()

Harinduwaa Chamithe bike eka 135 pulsar eka neda..? auto choke machan...
Chamiyoo.. umba dan kilometer keeyak duwalada bike eke..? umba gahana petrol eka mokakda...?
bohoo durata (pulg hondai nam/air cleaner hondai nam) ohoma seen wenne floting needle eka hira unama....
90 octane nam gahanne 10000km wage panina kota oya case eka enava...
wianduma full tank gahala petrol, ekatama 2T Rs.5 wage poddak daganna.. wadee goda...
habai bike eka thama alut nam wadiya duwala nattan... oka nemei wenna ona case eka.. eka itin padala balan natuwa kiyanna baha...

මගෙ එකෙත් ඔහොම සින්කෝන් එකක් තියනව. පෙට්‍රල් වැඩ නෑ උදේට ස්ටාට් කරන්න ඔනෙ පෙට්‍රල් වහල. යන ගමන් කෝල් එකක් එහෙම ඇවිත් එන්ජින් ඔෆ් කරල ආය ගහනකොට වදින්නෙ නෑ. ටිකක් වෙලා තියල ගැහුව නම් ශනිකව වදිනව. අම්බානක කාබන් සයිලන්සරේ. දුම නම් දාන්නෙ නෑ. තෙල් අඩුවෙන්නෙත් නෑ. කාබ් එකෙ තමා නේද අවුල ඇත්තෙ ? පික් අප් එකත් අඩුයි. කලින් පොර මාසයක් විතර නිකන් දාල තිබිල මම තල්ලු ස්ටාට් එකක් ගහන් තමා අරන් ආවෙ.

japan evaye oya needle case wenava godak adui machan... umbe BAJA eke neda case eka...? Carb eka palu karala full suddayak daganin machan, plug eka balapan... e wagema choke eka ganata wada da kiyala balapan..
SHure oya karunu 3 hariyata set una nam wadee goda... mage langa tibba Baja eket udeta (rasne palathak welat) maara amarui start eka choke eke aulakut tibba. kohomat XR ekak 29-32Kmpl karanna ona kohoma giyat.....![]()

මේ අපේ TDI ලොක්කට හදපු එක ඔක්කොම කෑලි එක්ක.

අඩු කලොත් කැමරා ෆ්ලෑශ් එකක් වගේ පටස් ගාල පත්තුවෙලා නිමෙනවා.
ක්ලියර් රෙසින් එක දාන්නැතුව කලුපාට එක දාන්නත් තිබ්බ.

ඕක බයිසිකලයක් වගේ පැදන් ආවද බොල ඔච්චර අමාරු වෙන්නෙ...
මොකෝ දැන් ඇත්තට තුවාල තත්වේ?![]()
දණහිස නැවුනහම රිදෙනවා පොඩි එකෝ.... තුවාලේ පෑරෙනවනේ කලිසමට......

ne macho.mage Discover 125 St ekaHarinduwaa Chamithe bike eka 135 pulsar eka neda..? auto choke machan...
Chamiyoo.. umba dan kilometer keeyak duwalada bike eke..? umba gahana petrol eka mokakda...?
bohoo durata (pulg hondai nam/air cleaner hondai nam) ohoma seen wenne floting needle eka hira unama....
90 octane nam gahanne 10000km wage panina kota oya case eka enava...
wianduma full tank gahala petrol, ekatama 2T Rs.5 wage poddak daganna.. wadee goda...
habai bike eka thama alut nam wadiya duwala nattan... oka nemei wenna ona case eka.. eka itin padala balan natuwa kiyanna baha...
![]()
දණහිස නැවුනහම රිදෙනවා පොඩි එකෝ.... තුවාලේ පෑරෙනවනේ කලිසමට......
![]()
දැන් රවුමක් ගිහින් ආවා..... හොද ගණන් කකුලට.....![]()
ශොප් එක ඈරලා හෙට..... මම කිව්වේ එලියට යන්න තියෙන වැඩ ටික ඉවර කරා කියලා.....![]()

දෙකයි![]()
හා හා......
අපෝ අර TDI බයික් එකක් අරගෙන, ඒකේ එන්නේ නැතුව CT100 එකේ ආවොත් නම්, ෆොටෝ ගහනවා බයික් එකත් එක්ක පොරව තියලා.... කූඹියා පිටේ අලියා කියලා...... 
den ithin apitath owwa one wenawa wenawa wage denenawaමේ අපේ TDI ලොක්කට හදපු එක ඔක්කොම කෑලි එක්ක.

නැන්දට කියල මට බන්නෝනව කිව්ව නැන්දට නැන්ද කිව්වයි කියල යුරාජ් මාමි...![]()
කිව්වා කියලා හිතා ගනු..... 
හා හා......
![]()
අපෝ අර TDI බයික් එකක් අරගෙන, ඒකේ එන්නේ නැතුව CT100 එකේ ආවොත් නම්, ෆොටෝ ගහනවා බයික් එකත් එක්ක පොරව තියලා.... කූඹියා පිටේ අලියා කියලා......
![]()

අර ලයිට් එක ගෙනල්ල තිබ්බනම්.... 
den ithin apitath owwa one wenawa wenawa wage denenawa![]()

කාර්බ් ටියුන් අප් එක ගොඩක් අයට තිතට හදන්න බෑඅ. ඕක අවුලක් වෙන එකක් නෑ..
කොට කලිසමක් ගහන් ගියානම් හරිනේ...![]()
ඔෆිස් වලට යතහැකිද බොල කොට කලිසම් ඈදන්...... 
ඔව් ඔව් දෙමු නියමෙට.....
මං කීයට විතරද එන්න ඕනේ...අර ලයිට් එක ගෙනල්ල තිබ්බනම්....
![]()

ෆොටෝ ගහලා දාමු ෆේස් බුක් එකේ....
ලයිට් එක ගෙනල්ලා තියෙන්නේ
උදේම වර..... මම 9.30ට මෙතන..... 
ah ela.පස්සේ බැරියෑ...
ඕක කොච්චර කල් වැඩද කියල බලල ඉන්න ඕනේ...
අර TDI කිව්ව එක පල්සර් නොවුනට ඕන එකකට පොදුයි.කාර්බ් ටියුන් අප් එක ගොඩක් අයට තිතට හදන්න බෑඅ. ඕක අවුලක් වෙන එකක් නෑ..
![]()
ah ela.
full tank gahala TDI kiwwa wage 2T jundakuth dannada?

හැහ් අරක්කු මූඩියක්?දාල බලන්න...
පොඩ්ඩක් හැබැයි.
අරක්කු මූඩියකින් බාගයක් වගේ...
ප්‍රමානේ TDIගෙන් කන්ෆර්ම් කරල ඉන්න.![]()

යුරාජ් ලොක්කගෙ ගෙදරනම් ඇති අනිවා