Ubawa eda gena hari yannam koo...
Tdi, Pavithra, යුරාජ් machan ikmanatama vede set karagamu ko macho![]()
apinam aniwa enawa.api laga hangi hora sellam ne.hero honda warranty claim karanawa wage thamaතෝ නාවොත් තමා බලගන්නේ....![]()

Ubawa eda gena hari yannam koo...
Tdi, Pavithra, යුරාජ් machan ikmanatama vede set karagamu ko macho![]()
apinam aniwa enawa.api laga hangi hora sellam ne.hero honda warranty claim karanawa wage thamaතෝ නාවොත් තමා බලගන්නේ....![]()

apinam aniwa enawa.api laga hangi hora sellam ne.hero honda warranty claim karanawa wage thama![]()




set eke duwana ekama efi eka yakooo.thopila aadambara wenna oone eeganaබලමුකෝ... නාවොත් තමා වැඩ වරද්ද ගන්නේ...
සැට් එක ආවම බලමු මොකෝ කියන්නේ කියලා....![]()


gameh anathayinda mona efida.isuruth keppayak keliya laga paath ekekta revo ekak thiyenawa kiyala 


apinam aniwa enawa.api laga hangi hora sellam ne.hero honda warranty claim karanawa wage thama![]()


hero+honda warranty gena tamai baya![]()


hari hari dan koheda yanne uda ratada pahata ratadaඑකෙන්ම. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි තමා ඕවා...
මං නම් යනවා පොඩි පහේ වටයක් දාන්න බලංගොඩ දිහා ලඟදිම...
කට්ටිය එක්ක කතාවෙලා ඉක්මනටම ට්‍රිප සැට් කොරගමූ...
මං ගානේ කඹයක් අරන් එනවා හීරෝ එක ඇදගෙන යන්න...
හීරෝ කාරයා හිතන් ඉන්නේ ඌ ගාව EFI තියෙන්නේ කියලා...
මගෙ යාලුවෙක් ගාව KTM එකක් තිබ්බා V-Twin 950cc කුකුලෝ...![]()
mada muulanada 
hari hari dan koheda yanne uda ratada pahata ratadamada muulanada
![]()


godak seethala pathi wala yanawanam awul ekai.oyalage cold start upset yanawaneහිටු හිටු අනිත් කුකුලෝ ටික එනකම්....![]()

godak seethala pathi wala yanawanam awul ekai.oyalage cold start upset yanawane![]()

godak seethala pathi wala yanawanam awul ekai.oyalage cold start upset yanawane![]()

කොහොමත් පල්සර් කිහිපයක් යන එක හොදා.... ඔය හීරෝ එක මාරුවෙන් මාරුවට ඈදගෙන එන්න බැරියෑ අපිට...... 
මාත් එනෝ..... ට්‍රිපකට එකෙන්ම....කොහොමත් පල්සර් කිහිපයක් යන එක හොදා.... ඔය හීරෝ එක මාරුවෙන් මාරුවට ඈදගෙන එන්න බැරියෑ අපිට......
![]()

බයික් එකේ ඉන්න ගමන් 4ටො එක ගහන්න.ඔතන පේන්නේ නැනේ.පාරට අල්ලා 4ටෝ එක ගන්න![]()
කොච්චර බංකොලොත්ද කියනවා නම්, ෆොටෝ එකක් දාපන් කිව්වා.... තවම නෑ......
![]()
මේ අර චමිත් පුටාට......වැස්සේ ආව ගමන්ම ෆොටෝ ගත්තේ..... එච්චර හොදට ආවේ නෑ......
![]()
තව පොඩි ලයිට් දෙකක් තිබ්බා නම් හොදයි වගේ.....![]()
GooD morning machanla...
Machan kattiya set vela yamuda Bikes velin trip ekak mokada kiyanne ubala..![]()








අඩෝ agrmrs මම උදේට මේ ත්‍රෙඩ් එකට එද්දි උඹ අම්බානෙක නාගෙනනේ.
ඇත්තටම බන් දැන් උඹ හාරලා තියන ලිඳ කොච්චර විතර ගැඹුරුද ආ![]()


බයික් එකේ ඉන්න ගමන් 4ටො එක ගහන්න.ඔතන පේන්නේ නැනේ.පාරට අල්ලා 4ටෝ එක ගන්න
එල එල.... ඊයේ වැස්ස නිසා බැරි උනා එහෙම..... අද දාන්නම් ඔය ඉල්ලන විදිහට...... 