එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    apinam aniwa enawa.api laga hangi hora sellam ne.hero honda warranty claim karanawa wage thama:cool:

    බලමුකෝ... නාවොත් තමා වැඩ වරද්ද ගන්නේ... :angry::angry:

    සැට් එක ආවම බලමු මොකෝ කියන්නේ කියලා....:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බලමුකෝ... නාවොත් තමා වැඩ වරද්ද ගන්නේ... :angry::angry:

    සැට් එක ආවම බලමු මොකෝ කියන්නේ කියලා....:yes::yes:
    set eke duwana ekama efi eka yakooo.thopila aadambara wenna oone eegana :cool::cool::cool: gameh anathayinda mona efida.isuruth keppayak keliya laga paath ekekta revo ekak thiyenawa kiyala :rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hero+honda warranty gena tamai baya :confused::confused:

    එකෙන්ම. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි තමා ඕවා...:sorry:

    මං නම් යනවා පොඩි පහේ වටයක් දාන්න බලංගොඩ දිහා ලඟදිම...

    කට්ටිය එක්ක කතාවෙලා ඉක්මනටම ට්‍රිප සැට් කොරගමූ...
    මං ගානේ කඹයක් අරන් එනවා හීරෝ එක ඇදගෙන යන්න...

    හීරෝ කාරයා හිතන් ඉන්නේ ඌ ගාව EFI තියෙන්නේ කියලා...

    මගෙ යාලුවෙක් ගාව KTM එකක් තිබ්බා V-Twin 950cc කුකුලෝ...:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එකෙන්ම. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි තමා ඕවා...:sorry:

    මං නම් යනවා පොඩි පහේ වටයක් දාන්න බලංගොඩ දිහා ලඟදිම...

    කට්ටිය එක්ක කතාවෙලා ඉක්මනටම ට්‍රිප සැට් කොරගමූ...
    මං ගානේ කඹයක් අරන් එනවා හීරෝ එක ඇදගෙන යන්න...

    හීරෝ කාරයා හිතන් ඉන්නේ ඌ ගාව EFI තියෙන්නේ කියලා...

    මගෙ යාලුවෙක් ගාව KTM එකක් තිබ්බා V-Twin 950cc කුකුලෝ...:D
    hari hari dan koheda yanne uda ratada pahata ratada :D mada muulanada :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මාත් එනෝ..... ට්‍රිපකට එකෙන්ම.... :cool: කොහොමත් පල්සර් කිහිපයක් යන එක හොදා.... ඔය හීරෝ එක මාරුවෙන් මාරුවට ඈදගෙන එන්න බැරියෑ අපිට...... :rofl:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මාත් එනෝ..... ට්‍රිපකට එකෙන්ම.... :cool: කොහොමත් පල්සර් කිහිපයක් යන එක හොදා.... ඔය හීරෝ එක මාරුවෙන් මාරුවට ඈදගෙන එන්න බැරියෑ අපිට...... :rofl:

    Sira kathawa, :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හීරෝ කුකුළා ට්‍රිප ගිහිල්ලත් ලිදේ...... :P ඌ ඕකට ආවොත් තමා පුදුමේ..... :angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: :lol: කොච්චර බංකොලොත්ද කියනවා නම්, ෆොටෝ එකක් දාපන් කිව්වා.... තවම නෑ...... :lol:

    මේ අර චමිත් පුටාට...... :cool: වැස්සේ ආව ගමන්ම ෆොටෝ ගත්තේ..... එච්චර හොදට ආවේ නෑ...... :no:

    තව පොඩි ලයිට් දෙකක් තිබ්බා නම් හොදයි වගේ..... :D
    බයික් එකේ ඉන්න ගමන් 4ටො එක ගහන්න.ඔතන පේන්නේ නැනේ.පාරට අල්ලා 4ටෝ එක ගන්න
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩෝ agrmrs මම උදේට මේ ත්‍රෙඩ් එකට එද්දි උඹ අම්බානෙක නාගෙනනේ.:rofl:
    ඇත්තටම බන් දැන් උඹ හාරලා තියන ලිඳ කොච්චර විතර ගැඹුරුද ආ:P:P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අඩෝ agrmrs මම උදේට මේ ත්‍රෙඩ් එකට එද්දි උඹ අම්බානෙක නාගෙනනේ.:rofl:
    ඇත්තටම බන් දැන් උඹ හාරලා තියන ලිඳ කොච්චර විතර ගැඹුරුද ආ:P:P

    images
    :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    බයික් එකේ ඉන්න ගමන් 4ටො එක ගහන්න.ඔතන පේන්නේ නැනේ.පාරට අල්ලා 4ටෝ එක ගන්න

    :cool: එල එල.... ඊයේ වැස්ස නිසා බැරි උනා එහෙම..... අද දාන්නම් ඔය ඉල්ලන විදිහට...... :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Api yamu.... habai one day ekak gihilla balanna wei HERO kukulage E EP I eka aulak nadda yanawada kiyala... heheheheheh...................

    siravatama kattiya yamuda.. mama mage yaluwo keepa denekut bikes ekkama ekkan ennam... supirima athal itin kandukara gamanak tamai.... seethali, mist ekai, wassa, pinnaa..... maruuuuuuuuuuuuuuuu...............!!!!

    Japan indian ona ekak set kara gamu...............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක පල්සර් ක්ලබ් උනාට වෙන වෙන වර්ගවල බයික් එහෙමත් තියෙනවා නේ :P:rofl:
     
    Status
    Not open for further replies.