TDI එන්නේ CT100 එකේද....??
ජපන් නම් අවුලක් නෑ සෙට් කර ගත්තට..... ඒත් ඉන්දියන් ඒවායින්, අර හීරෝ + හොන්ඩා ඒවා තියෙන උන් එක්කන් ගිහින්, ඈදගෙන එන්න වෙයිද දන්නේ නෑ හීරෝ + හොන්ඩා ඒවා.....
ඒක නෙවේ මල්ලි, රාජගිරියේ ට්රැෆික් එකේ, මට පිටිපස්සෙන් හිටියා ප්ලැටිනා 125 එකක්.... අම්මා ගහයි.... ඌ පෑගුවා පෑගිල්ලක්.... මට ඈඩ්රස් නෑ..... මම වැඩිය RPM 4000ට එහා යන්නේ නැති නිසා, ඌව අල්ලගන්න උනේ නෑ..... හන්ක් කාරයෙක් ඌ පස්සේ ගියා..... අයියෝ සල්ලි..... ඌට ඈඩ්රස් නෑ..... ප්ලැටිනා එකා හොයා ගන්නවත් නෑ.......
හන්ක් එක මොනවද....?? TVS ද....?? හීරෝ + හොන්ඩද.....?? 

එල එල.... ඊයේ වැස්ස නිසා බැරි උනා එහෙම..... අද දාන්නම් ඔය ඉල්ලන විදිහට......