එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    le velata visabijayak gihin una hedila hitiya, una hoda venakata es deka pennethuwa giya bun. den eheta beheth karanawa. den tikak hodai laga tiyana dewal penawa. eth tamath dura tiyanawa ewa penen nehe....

    duka tamai, Bike ekata negge ne 3Week vitara :rolleyes::angry::confused:

    සොරි මචෝ අපි දන්නෙවත් නෑනේ. :sorry:ඉක්මනට හොඳ වෙයි මචෝ අනීවා. :yes:මොනවහරි උදව්වක් කරන්න පුලුවන් නම් කියපන් බන්. සමහරවිට උදව්වක් කරන්න පුලුවන් වෙයි මට.:)

    ඔක්කොටම කලින් හොඳවෙලා හිටපන් මචෝ.බයවෙන්නෙපා ඉක්මනට හරියයි.:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාමි ක්ලබ් එකෙන් ඇවිල්ලා...:P

    සුබ උදෑසනක්!:D

    Subs udasanak wewa ! :D

    heta koheda yanawalu neda ? :cool: pulsar club kollo ekka wala payai goda payai thiyena bada thadi nakiyekuth yanna dangalanawa dakka :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Subs udasanak wewa ! :D

    heta koheda yanawalu neda ? :cool: pulsar club kollo ekka wala payai goda payai thiyena bada thadi nakiyekuth yanna dangalanawa dakka :P

    පින්නවල ගිහින් යුරාජ් ඩබලගෙ නෑදෑයො බලල එහෙම්මම නුවර යන්න ඉන්නෙ...:P:yes::yes:

    බඩා මාම තමා සංවිධායක.:sorry: කොහේ එක්කන් යයිද දන්නෑ.:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පින්නවල ගිහින් යුරාජ් ඩබලගෙ නෑදෑයො බලල එහෙම්මම නුවර යන්න ඉන්නෙ...:P:yes::yes:

    බඩා මාම තමා සංවිධායක.:sorry: කොහේ එක්කන් යයිද දන්නෑ.:baffled:

    Ahh gihin ennooo kattiyamama parissamin :cool:

    Umbalata wena sanwidayakayek hitiyema nadda bada thadi aalawakayawa okata danne nathuwa :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ahh gihin ennooo kattiyamama parissamin :cool:

    Umbalata wena sanwidayakayek hitiyema nadda bada thadi aalawakayawa okata danne nathuwa :baffled:

    කරන්න දෙයක් නෑ බේරෙන්න බැරිවුනා...:sorry:

    අපිට කඩුවෙලට එන්න කියල කිව්වෙ උදේ. අපි හොරෙන්ම බඩාගෙ ගෙදර යන්න ඉන්නේ...:yes::yes::P

    මේකට නම් හොඳටම බයවෙලා දුවගෙන එයි.:P

    මාමිටත් සුබ දවසක් එහෙනම්...:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Hamoma umba wage naki hampadayek nemei :P mekatanam ridei hehehe

    :frown: නාකි හම්පඩයා මේ ඉන්නේ......

    avatar55826_14.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Ahh gihin ennooo kattiyamama parissamin :cool:

    Umbalata wena sanwidayakayek hitiyema nadda bada thadi aalawakayawa okata danne nathuwa :baffled:

    :frown: අපි ඔය වෙන වෙන සංවිධායකලා වගේ, සංවිධානය කරපු ට්‍රිප පැත්තක දාලා, වෙන වෙන අය එක්ක, වෙන වෙන දිහාවල යන්නේ නෑ...... :no: මේකට නම් හොදටම රිදෙයි....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    harindugamlath

    urajdrlk

    TDI110

    chamithcp

    Isuru Nayanajith Bandara

    chanakamanjula

    ජන්තු අයියා + පොරගේ යාළුවෝ 2යි

    rox2030

    tshirtz

    තව මීට අමතරව එන උන් කවුද.....?? හීරෝ + හොන්ඩා කුකුලා නෑ නේ.....?? ඌ මදුරුවාගෙන් එන්න ලැජ්ජා ඈති..... :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කවුරු හරි පින්වතෙක් මාව මහරගමින් ගන්න එනවා ද. උදෙන්ම බස් නැ නේ එන්න
    උඹ 255 නැගලා කොට්ටාවට ගිහින් හරිඳුවාට සෙට් වෙයන්
    මොකාද බොල කෝල් කලේ. මම දැක්කේ නෑ. තව ඒකාල 2-3 ක්ම කෝල් කරලා.

    අඩේ මට ට්‍රිප එන්න වෙන්නේ නැතෝ.

    තොපිල පරිස්සමින් ගිහින් වරෙව්.
    අඩෝ උඹට යන්න වෙන්නෙත් නැද්ද?
    :frown: බලාපිය 0773-078-533 නම්බර් එකෙන් කෝල් එකක් දීලා ඈති...... :yes: මගුලක් කියන්නේ නැතුව ට්‍රිපට සෙට් වෙයන්..... හරී...... මම නරක මිනිහා කියන්න එපා ඕන් එන්නේ නැතුව ඉදලා....... :angry:
    මාමේ මම ඊයේ කියපු ව්දිහටවත් එන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.වැඩේ තවත් පරක්කුවෙලා :sorry:
    le velata visabijayak gihin una hedila hitiya, una hoda venakata es deka pennethuwa giya bun. den eheta beheth karanawa. den tikak hodai laga tiyana dewal penawa. eth tamath dura tiyanawa ewa penen nehe....

    duka tamai, Bike ekata negge ne 3Week vitara :rolleyes::angry::confused:
    මචන් පුලුවන් තරම් පරිස්සම් වෙයන්.
    ඇස් 2ට මොනවා හරි උනොත් වෙන මොනවා තිබුනත් වැඩක් නෑනේ.ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා:yes::yes:
    Hamoma umba wage naki hampadayek nemei :P mekatanam ridei hehehe
    රිදෙයි™
    :frown: නාකි හම්පඩයා මේ ඉන්නේ......

    avatar55826_14.gif
    හද්දා නාකියා උනාට තරුණ පෙනුම රැක ගන්න බියුටි කචල් කරනවාද මන්දා :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මාමේ මම ඊයේ කියපු ව්දිහටවත් එන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.වැඩේ තවත් පරක්කුවෙලා :sorry:

    :frown: පොල්ල නොතියා වරෙන් බොල...... :angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown: පොල්ල නොතියා වරෙන් බොල...... :angry:
    පොල්ල තිබ්බා නෙවෙයි බඩා මාමේ.මම ඔයාට කිව්වනේ මට එන්න වෙන විදිහ.ඊයේ හවස කෝල් එකක් ආවා 10ට එන්න කියලා.ඒ වෙලාවට මට මෙහෙන් ඇවිත් කීයට එන්නද?
    කස්ටිය පරිස්සමින් ගිහින් එන්න.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොල්ල තිබ්බා නෙවෙයි බඩා මාමේ.මම ඔයාට කිව්වනේ මට එන්න වෙන විදිහ.ඊයේ හවස කෝල් එකක් ආවා 10ට එන්න කියලා.ඒ වෙලාවට මට මෙහෙන් ඇවිත් කීයට එන්නද?
    කස්ටිය පරිස්සමින් ගිහින් එන්න.:yes:

    මදෑ.:sorry: ඔහේව බිල්ලට දීල තමා අවසර ගත්තේ ගෙදරින්.:P
     
    Status
    Not open for further replies.