le velata visabijayak gihin una hedila hitiya, una hoda venakata es deka pennethuwa giya bun. den eheta beheth karanawa. den tikak hodai laga tiyana dewal penawa. eth tamath dura tiyanawa ewa penen nehe....
duka tamai, Bike ekata negge ne 3Week vitara![]()
සොරි මචෝ අපි දන්නෙවත් නෑනේ.
ඉක්මනට හොඳ වෙයි මචෝ අනීවා.
මොනවහරි උදව්වක් කරන්න පුලුවන් නම් කියපන් බන්. සමහරවිට උදව්වක් කරන්න පුලුවන් වෙයි මට.
ඔක්කොටම කලින් හොඳවෙලා හිටපන් මචෝ.බයවෙන්නෙපා ඉක්මනට හරියයි.




mekatanam ridei hehehe
pulsar club kollo ekka wala payai goda payai thiyena bada thadi nakiyekuth yanna dangalanawa dakka 
නාකි හම්පඩයා මේ ඉන්නේ......
මේකට නම් හොදටම රිදෙයි....... 
හෙට මම මාළඹේ ශොප් එකේ ඉදලා එන්නේ..... ඒ නිසා ගෙදර කවුරුවත් නෑ......