කුකුළනේ...
අපේ ගෙවල් පැත්තෙ පොර පොරක් කියන්නෙ මං නිකම් නෙමේ බන්..
මගෙ කෙලවෙච්ච HID එක ගොඩදාල දුන්න අද.
ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක නැතුව ජපන් ෆිෆ්ලෙක්ටරයක් දාල. පච කෙලිනවා නෙමේ. ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකට වඩා පාරෙ ඈත පේනව දැන්.

තිබ්බට වඩා හොඳට වැඩේ කරල දුන්න. හෙඩ් ඩිම් කරන්න ගැජට් එකක් හදන්න ඕනේ සොලනොයිඩ් එකකින්. වැඩේ ඉවරයි එතකොට.

ටී ෂර්ට් එක දුන්නේ ඔය මාමි නේ..... 

හරි යන්නේ නෑ..... මට බඩු හරි වගේ..... දැන් ඉතින් ලයිට් නැතුව යන්නේ කොහොමද......
හුටා....... ඊයේ ලයිට් නැතුව ඈවිත්, ඔලුව අවුල් වෙලා......