එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙ එක ඩිම්ක් කරන්න බැලුවෙ...
    කරන්න පුලුවං. පන්චිකාවත්ත පැත්තෙ කැරකිලා බලන්න ඕනෙ පාට්ස්:dull: වල ගනං

    මේ තියෙන්නෙ අපේ ගෙවල් ලග බුවාගෙ 135 එක. බලපල්ලා කොහොමද කියලා :rofl:

    542486_519105481436123_1411816429_n.jpg


    309161_519105394769465_1500127040_n.jpg


    603495_522212411125430_1128199_n.jpg

    මේ බයික් එක මම කිරිබත්ගොඩදී දකිනවා ඉදලා හිටලා.පට්ට විදියට හදලා තියෙනවා..කලින් මේක මොනෝ කරලා තිබ්බා නේද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ou danata limit eka 450cc wenakan.... dan nam ara high capacity bike register karanna deepu sahana kaale iwarai... e kaale 750cc wenakan 125000/= 750-1001 wenakan 225000/=

    habai thamat oya wadee difence eke liyuma natuwa karala denna puluwan, karana dennek innava... ekkenekge connection tiyanava.. habai gaana tikak wadi.. 600cc ekakatama 150000/= da koheda gannava.. mulin bagayak deela ituru tika potha hambaunama... 100% trusted & original.. (kauda /koheda ahanna epa machoo.. wadee karala dennam)

    licen eke aulak naha machan mokda ape licen ekata lankave neethiya anuwa tiyana wadima capacity eka padinna puluwan. e kiyanne umbatat 450cc ekak padinna puluwan...

    (habai alut licen eke gahala tiyanawada 250cc kiyala or maximum cc da.. mokada parana licen eke mukut naha.. eken uparima puluwan.. gahala tibbat alut eke rajayen thama nam niyogayak damme naha wenas kara ganna kiyala...) :yes::yes::yes::yes:

    ewagema 600 hari 1000 hari register karanavane owner knkge namakin.. eyaatat kisima aulak natuwa tiyana licen ekenma padinna puluwan...

    neethiya anuwa 600/1000(original reg nam) registered ownerta vitarai padinna puluwan.. anika double dannat baha.. eka potheema gahala tiyanava... bt kauda ban ova ganan ganne... mama 31 wenida paddema 660 XT eka uuta dunna mage bike eka.. policiyen navattuwat api potha aran yanava ai ban..................

    ah.... Harinduu Dorsoduro ekaaa... (garage karayo kiyanne Dostha doruwa kiyala:D:D:D:P)

    Harinduuu mokoo kiyanne 1200cc dorsoduro ekak tiyanava 13 laks... gamudaaa........... :P:P:P:P:P:D:D:D:D:D 750cc tiyanava gaana adui oita wadaa bt oya 1200 danna place ekaka..

    එලකිරි.... TDI.....:D:D

    දැනගත්ත එකනම් පට්ට වටිනවා... මං හිත හිතා හිටියේ පොලිස් මාමල ඔය ලයිසන් එකට 250 වලට වැඩී කියල අල්ලනවද දන්නෑ කියල. :rolleyes:

    අනේ අම්මේ..:baffled: ඕව පස්සේ ගමූ....:rofl:
    දැනට මේක හොඳයි... :yes::yes:
    පස්සේ කාලෙක බලමුකෝ... මෝක හරි අටමගලක් ගන්නවා....:P

    විස්තරේ නම් පට්ටයි ඈ...:D:D:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16107228 said:
    මේ බයික් එක මම කිරිබත්ගොඩදී දකිනවා ඉදලා හිටලා.පට්ට විදියට හදලා තියෙනවා..කලින් මේක මොනෝ කරලා තිබ්බා නේද?

    ඌට ඕක හදන සල්ලි වලින් තව බයික් දෙකක් විතර ගන්න තිබ්බ මං හිතන්නේ...:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla mage 135 pulsara eke meter eka wada karan nathuawa giyane...metere speedekai km ganai watenawa...bt petrol ful pennawa...tankiye clip eka pannuwath ful...trip meter eka rest wenneth na..dan warranty damma..thursday hambenawa aluth ekak:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ගන්නකොට ඔක්කොම වැඩද කියල හරියට බලල ගනින්. :yes:උඹ නිතරම තෙමා ගන්නවද බයික් එක?:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හික් හික්..... කුකුළන්ට මතකනේ මාව ගිය දෙසැම්බර් පොලිස් සුකන්නෝ දෙන්නෙක් අල්ලා ගත්ත බව..... :P

    ඔන්න ඉතින් අද ගියා දඩ කොළයක් ගන්න බලාගෙන පොලිසියට....... උදේම.....

    උඩ තට්ටුවක තමා රථවාහන කොටස..... ගියා එතනට, ගිහින් එතන ඉන්න පොලිස් නෑම්බියෙක්ට දුන්නා මට අරුන් ලියලා දුන්න කොලේ..... ඒකි කියපි, එහා පැත්තට දෙන්න කියලා..... ගියා එහා පැත්තට..... එතන රථවාහන පොලිස් බුවා ද කොහෙද..... ඌට දුන්නා කොලේ...... ඒක බලලා කියපි, මේකට උසාවි කියලා....... :shocked: කාලා වරෙන්කෝ...... :angry: මම කිව්වා දඩ කොළයක් දෙන්න කියලා..... මොන කොහෙද..... මූ බෑ ම කිව්වා....... :angry:

    ගියා ඩිෆෙන්ස් එකේ ඈදුරුම් කමක් ;) මාර්ගෙන්, ඒ පොලෝසියෙම, SI කෙනෙක් හොයාගෙන..... ගිහින් බුවාට විස්තරේ කියලා, පොරත් එක්ක ගියා රථවාහන එකා ගාවට...... ඌ ඒත් ගේම..... මේක ගිය 23 නේ ලියලා තියෙන්නේ..... දැන් මේකට මුකුත් කරන්න බෑ...... :no:

    මම කිව්වා පොඩි ලයිට් දෙකක් මේක, එලියත් නෑ කියලා.... මූ ගේමම ඉල්ලනවා.... ලයිට් දෙක පොඩි උනා කියලා නෑ..... මේක උසාවි කියලා...... :angry: :frown:

    මම මේ SI මහත්තයා කියන නිසා මොනවා හරි කරලා දෙන්නම්..... උසාවි 8 වෙනිදනේ..... 7 වෙනිදා එන්නකෝ බලන්න...... මොකක් හරි කරන්න....... දැනට නම් මුකුත් කරන්න බෑ..... අපි අවුරුද්දේ අන්තිමට මේවා ඔක්කොම සෙටල් කරලා තියෙන්නේ...... පොත් හය හතක ලියලා.... . දැන් මේකට දඩ ලියන්න නම් ඒ ඔක්කොම වෙනස් කරන්න වෙනවා........ 7 වෙනිදා එන්නකෝ මොකක් හරි කරන්න පුලුවන්ද බලන්න කියලා......... :angry:

    දැන් ඉතින් මොන සුත්තක් කරන්නද ඉතින්..... ආවා ඒ ගමන එතනින්...... ආයෙත් ඩිෆෙන්ස් ;) එකට කෝල් කරලා ගින්න දුන්නා...... :rofl: :P

    ආයෙත් ඩිෆෙන්ස් එකෙන් උත්තරේ ආවා, ගිහින් OIC හම්බ වෙලා ****ගොඩ ASP කිව්වා කියලා, කතා කරන්න කියලා..... :P

    ගියා ආයෙත් හොට්ටේ පොලෝසියට...... ගිහින් හම්බ උනා OIC ව.... හම්බ වෙලා කිව්වා ASP **** අංකල් කිව්වේ ගිහින් OICව හම්බවෙන්න කියලා...... මෙහේ රථවාහන එකෙන් මට දඩ කොලයක් දෙන්නේ නෑ කියලා....... මූ මාව එච්චර ගණන් ගත්තේ නෑ වගේ ඉදලා, වටේට කෝල් දෙක තුනක් දාලා, ආ එන්න යන්න කියලා ගියා රථවාහන කෑල්ලේ පහලට..... ගිහින් කෑ ගහපි **** කෙල්ලේ..... මෙහේ වර කියලා..... :rofl: මේන් අර හොට්ටි පොලිස් එකී ආවා...... :P

    OIC :- මොකෝ මේක.....??

    හොට්ටි පොලිස් :- ආ සර්..... ඕක ලයිට් ගලවලා පෙන්වන්න තියෙන්නේ......

    OIC :- යකෝ මේක ***** ASP සර්ගේ වැඩක්..... මේක දීලා යවනවා..... :angry:

    OIC මට :- කෝ අරන් දෙන්න **** ASP මහත්තයට කෝල් එකක්....... :yes:

    :shocked: හුටා, මගේ ලග **** අංකල්ගේ නම්බරෙත් නෑ..... ඩිෆෙන්ස් එක හරහනේ කතා කරේ...... මගේ වෙලාව හොද කමට, මොබිටෙල් ෆෝන් එකේ නම්බර් එක තිබ්බා.... ගත්තා කෝල් එකක්..... අරන් දුන්නා OIC ට...... :P

    OIC :- ආ සර්..... ඔන්න මම සර් කිව්ව වැඩේ කරලා දුන්නා....... :cool: මම මේ ඒ ලමයගේ :rofl: ෆෝන් එකෙන්ම තමා සර්ට ගත්තේ....... (හික්ස්, මම **** අංකල්ට කෝල් කරලා නෑ මතක ඈති කාලෙක)

    OIC මට :- පුතා ඔයා උඩට ගිහින් ලයිසන් එක ඉල්ල ගන්න. :D

    හික්ස්..... :rofl: ගියා උඩට, ගිහින් අර උදේ හොට්ටි අතට දුන්නා අර කොලේ....... මෙන්න ලයිසන් එකම දීපි..... :lol: දඩ කොල නෑ..... ලයිට් ගලවලා පෙන්නීලි නෑ...... අර පොත් ගානක ලිව්ව කතා නෑ...... :lol: :lol:

    ඔන්න ඔහොමයි ලංකාවේ පොලිසිය......... :angry:

    මට අර ඈදුරුම්කම් නොතිබුනා නම්, 8 වෙනිදට, කරදරයක් නැතුව, උසාවි යන්න තිබ්බා..... :angry:

    images
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අන්න යුරාජ් බඩාව අල්ලල කූඩුවෙ දාලලු.:dull:

    ඔව් ඔව් ගිහිල්ල වෙච්ච දේ හිතාගන්න පුලුවන්.:lol:

    :rofl: :lol: පොලිසිය..... ලංකාවේ පොලිසිය...... :lol: ඕන් පොත් හය හතක ලියලා තියෙන, වෙනස් කරන්න බැරි ඒවත් වෙනස් කරා....... :lol: ආයෙත් මාව අල්ලපු හොට්ටෝ දෙන්නට අහු වෙන්න තියෙනවා නම් ගොඩේ ගොඩ උන් දෙන්නට **** ASP අංකල් ලව්වම දෙකක් අමතවන්න........ :P:P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    ගන්නකොට ඔක්කොම වැඩද කියල හරියට බලල ගනින්. :yes:උඹ නිතරම තෙමා ගන්නවද බයික් එක?:baffled:

    ela....:D:D:D:D:D themaganna ua hithuwada man podi ekek kiyala:angry::angry::angry::angry::angry::angry::baffled::baffled::baffled::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: :lol: පොලිසිය..... ලංකාවේ පොලිසිය...... :lol: ඕන් පොත් හය හතක ලියලා තියෙන, වෙනස් කරන්න බැරි ඒවත් වෙනස් කරා....... :lol: ආයෙත් මාව අල්ලපු හොට්ටෝ දෙන්නට අහු වෙන්න තියෙනවා නම් ගොඩේ ගොඩ උන් දෙන්නට **** ASP අංකල් ලව්වම දෙකක් අමතවන්න........ :P:P

    හයියෝ සල්ලි කිව්වලු...:angry:

    ලොන්ත පොලිස් කාරයන් සද්දෙ දාන්නෙ දෙකට නැමීගෙන ගියාම තමා.. මහ අමන ජාතියක්.:angry::angry:

    හොඳ වෙලාවට මාමගෙ අංකල් හිටියේ....:P
    දැන් ලයිට් වැඩදෝ...:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    දැන් නම් කරදරයක් නැතුව HID එක වැඩ..... :cool:

    තවම ටැංකියට හිර වෙලා තියෙන වයර් ටික නම් පන්නගන්න බැරි උනා......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් නම් කරදරයක් නැතුව HID එක වැඩ..... :cool:

    තවම ටැංකියට හිර වෙලා තියෙන වයර් ටික නම් පන්නගන්න බැරි උනා......

    ඒව ටික පන්නල බලන්න.:yes::yes:

    කෝකටත් කියල රෙසිස්ටරයක් දාමු ලෝඩ් එක විදියට. මං සඳුද දිහාට මොකක් හරි අටවන් එන්නම්.:yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මල මගුලයි යකුනේ..මෙන්න ටැංකිය යටින් හිල් වෙලා පෙට්රෝල් යනවා ටැප් එක ඇරියා වගේ...සබන් කෑල්ලක් හිර කරලා ආවේ..ටැංකි පාස්සන හොද වැඩ්ඩේක් ඉන්නේ කොහෙද?මගෙත් වෙලාව හොද නෑ වගේ..:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කඩවත එලකිරි බුවෙක් ඉන්නවා ටැංකි පාස්සන්න කියලා කිරියේ ත්‍රෙඩ් එකක් තිබ්බා මතකයි ජන්තු මාමේ...... :yes:
     
    Status
    Not open for further replies.