එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ammata udu CLutch hub eke helawilla balapankoo... thawa divva nam winaasai.. Harindu atulu..... ohugee mechanic aiyaata unusum suba patum....

    Chamith ta budu saranai..................!!!!!!!!!!!!!!!!!!!

    Heeeeeeeeeeeeeheheheheeeeeeee...................!!!!

    Company ekata puluwan nam me video ekat pennala banalat waren thopi missunva amaruwe danna epa kiyala............................
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ammata udu CLutch hub eke helawilla balapankoo... thawa divva nam winaasai.. Harindu atulu..... ohugee mechanic aiyaata unusum suba patum....

    Chamith ta budu saranai..................!!!!!!!!!!!!!!!!!!!

    Heeeeeeeeeeeeeheheheheeeeeeee...................!!!!

    Company ekata puluwan nam me video ekat pennala banalat waren thopi missunva amaruwe danna epa kiyala............................

    sadu sadu sadu

    balahan ban matamai wenne :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    හොද වෙලාවට මම 125ST එකකට කර ගැහුවේ නැත්තේ....... :dull:

    අනේමන්ද ඔක්කොගෙම තියෙන්නේ උන් හදන පාර්ට්ස්
    උන් එන්න එන්නම බඩු බාල කරනව
    ටැංකියේ මලකදවලට මක්කයි කලේ
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හොද වෙලාවට මම 125ST එකකට කර ගැහුවේ නැත්තේ....... :dull:
    125ST එකේ විතරක් නෙවෙයි ඔය කාගේ කාගෙත් ඉන්දියන් බයික් ගැන අවධානේ තව ටිකක් වැඩි කලොත් හොදයි.
    පල්සර් එක හොදයි කියල හිතාගෙන හිටියට ඕව ගලවල එකින් එක බලද්දී හොද හොද සෙල්ලම් එලිවෙයි
    හෙට රවුමක් ගහන්න එන කට්ටිය අත උස්සන්න :D
    උඹ එනවද?
    ඔව් එක හොදයි නැත්තම් මාමාගේ බරට mono shock එක කැඩෙනවා. :yes:
    හා හා
    අනේමන්ද ඔක්කොගෙම තියෙන්නේ උන් හදන පාර්ට්ස්
    උන් එන්න එන්නම බඩු බාල කරනව
    ටැංකියේ මලකදවලට මක්කයි කලේ

    සිරාවට පවිත්‍රයෝ කෝකටත් තව කල්පනාවෙන් ඉදපල්ලා උඹලත්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    koheda inne bola.

    ada hawasa kath ekkada kotuwak paninna yanawa kiwwa neda?:rolleyes::rolleyes:

    SLIIT එකේ බොල හිටියේ...:angry:

    දැනුයි ගෙදර ආවේ... බලමු මං බයික් එක බලන්න යන්න ට්‍රයි එකක් දාන්නම් කාල බීලා....:yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපොයි කුකුලනේ...:sorry: සොරි වෙන්න ඕනේ මට නින්ද ගියා නොවැ.:sorry:

    මෙන්න බලාගන්නෝ...:D:D:D




    මේකෙ බලන්න කරකවනකොට ක්ලච් හබ් එකත් එක්ක ඒකෙ වීල් එකත් කොච්චර හෙල්ලෙනවද කියල.:baffled:

    මාරම ඇදයක් තිබ්බෙ. මේක සෙට්වෙන ෂාෆ්ට් එක නම් ඇද තිබ්බෙ නෑ. ඒත් ඒකට ගහල තිබ්බ බුෂ් එක වොෂ්වර් සෙට් එක තව ක්ලච් ප්ලේට් ටික හබ් එකට අල්ලන් ඉන්න කෑල්ල(ඔය එලියෙන්ම තිබ්බ එක) අපරාදෙ කියන්න මාර ඇදයක් තිබ්බෙ.

    ඒ මදිවට බුෂ් එකේ ඇදේ නිසා ක්ලච් හබ් එකේ වීල් එක වැනෙනවා හෝ ගාල කරකවද්දි.


    චමිත් මාම ආවම කියයි කොහොමද තත්වෙ කියල. වීඩියෝ එකේ බලන්න තරමක් හොඳ කොලිටි එකකින්.අඩුගානෙ 360P වත්.:yes:

    බුෂ් එකේ සහ ප්ලේට් ටික අල්ලන් ඉන්න කෑල්ලෙ(නම හරියට දන්නෑ) නම් ඇද ඇරිය පට්ටලේ දාල හිමින් සැරේ කපල ෆේස් කරල. වොෂර් සෙට් එක නම් හදන්න බෑ මොට්ට වෙච්ච ප්‍රෙස් එකකින් කපල තියෙන්නේ වටේ එහෙම හරියට කැපිලත් නෑ.:dull:

    ගැලපෙන ජපන් වොෂර් සෙට් එකක් හොයාගෙන ට්‍රයි එකක් දාමු කිව්ව වැඩේ ගොඩ දාගන්න.:yes::yes:

    ඊයෙ දවසම ගියා දවල් වරුවෙ හදන්න අරන් බයික් එක. තාම වැඩ ඉවර නෑ. චමිත් මාම ගෙදර ගියා රෑ.:yes:

    TDI කිව්ව කතාවක් හරි රොකර් ආර්ම් දෙක හෙල්ලෙනවා දෙපැත්තට. :yes::yes:ගෙවිල කියන්න බෑනෙ ඉතින්.:dull: දුවල නෑනේ. ඈස්චර්ය තමා.අනේ මංදා. :angry:ටැපට් ටයිමින් චේන් එහෙම එජස්ට් කරා.:yes:
    රොකර් ආර්ම් දෙක කෝටු කෑලි දෙකක් වගේ හීනී.:baffled: හයියනම් ඇති හැබැයි. මට එපාම වුනේ ටැපට් කවරේ ප්ලාස්ටික් කෑල්ලක් තියෙන්නේ බාල රබර් ගෑස්කට් එකක් එක්ක.:angry:

    හැබැයි මචන්ලා සද්ද එකතුවක් තිබ්බෙ බයික් එකේ. :yes:ටයිමින් චේන්, ටැපට්, රොකර් ආර්ම් ප්ලේ එක, අර ඔක්කොටම හපන් ක්ලච් එක ඔක්කොම එකතුවක් තමා. තාව කාර්බ් එක බැලුවෙත් නෑ.:P

    ක්ලච් හබ් එකත් හදල කාර්බ් එකත් බලල වැඩේ ඉවරයක් කරන්න පුලුවන් වෙයි.:yes:

    මේක බලලා ඔබලාගේ කාරුණික අදහස් කියාගේ යන්නෝ....:P
    සොරි වෙන්න ඕනේ පරකු වුනාට...:dull:
    :baffled::baffled: හොද වෙලාවට කියහංකො මේකකට කර ගැහුවෙ නැත්තෙ :dull::baffled::baffled:
    දෙයියංගෙ පිහිටයි..
    මේ පාර නං හොද බාස් කෙනෙක් සෙට් පිට් වෙලා :love::love::love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mey mage aekath gennada 20 pahu wela..dan ara sadde tikak wadyi wage.. :yes::yes:

    හරි අවුලක් නෑ.පුලුවන් දවසක එන්න.:D:yes::yes: අර HID දැමිල්ලට කලින් ඕකට රිෆ්ලෙක්ටර් එකක් දාල හිටියොත් මොකෝ. නැත්නම් මොකක් කලත් එලිය නම් මදි වෙයි.:rolleyes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    125ST එකේ විතරක් නෙවෙයි ඔය කාගේ කාගෙත් ඉන්දියන් බයික් ගැන අවධානේ තව ටිකක් වැඩි කලොත් හොදයි.
    පල්සර් එක හොදයි කියල හිතාගෙන හිටියට ඕව ගලවල එකින් එක බලද්දී හොද හොද සෙල්ලම් එලිවෙයි

    උඹ එනවද?

    හා හා


    සිරාවට පවිත්‍රයෝ කෝකටත් තව කල්පනාවෙන් ඉදපල්ලා උඹලත්

    කල්පනාවෙන් ඉන්න දෙයක් නෑ බං,, :baffled:
    හිත හදා ගෙන ඉන්න කියල තමයි කියන්න වෙන්නෙ. :yes:
    මෙන්න මගෙ Pulser 135 එක කිලෝමීටර් 42000න් Bore කරන්න උනා:angry::angry:
    Valve Seat Grind කරල Valve Rubber 4ත් දැම්ම :sorry::sorry:
    2hnygia.jpg


    2vwbaec.jpg


    o546s0.jpg
    5l5sib.jpg


    15vhtt.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    HML මචං ඔකේ තෙල් පිච්චෙන්න ගට්ටද ?

    කියක් ගියාද බං වැඩේට ? උබ බෝර් කළා විතරද? එන්ජිමේ වෙන රෙපෙයාර් ආවේ නැතෙයි ?

    කොහොමත් ඉස්සර පල්සර තරම් දැන් ඒවා දුවන්න බැරිලු
    කොහෙන්ද ඕක කලේ ?
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Servise Agent ගෙන් අහුවම උ කිව්ව 8000ක් විතර යයි කියල,, :angry::angry:
    මම අඳුරන ගරාජ් එකකට දීල වැඩේ කරා :D
    ඔක්කොටම ගියෙ 4170:rofl:
    Head එකේ Full Packing Set එක 1200
    බෝර් කරන්න 450
    0.25 Piston & Rings 1800
    Valve Rubber 4 :oo: 720

    sxm24w.jpg


    bg4ot1.jpg
     
    Status
    Not open for further replies.