එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    HML මචං ඔකේ තෙල් පිච්චෙන්න ගට්ටද ?

    කියක් ගියාද බං වැඩේට ? උබ බෝර් කළා විතරද? එන්ජිමේ වෙන රෙපෙයාර් ආවේ නැතෙයි ?

    කොහොමත් ඉස්සර පල්සර තරම් දැන් ඒවා දුවන්න බැරිලු
    කොහෙන්ද ඕක කලේ ?

    ඔව් මචන් මුලින්ම කිලෝමීටර් 35000 දි විතර 2500Km ට oill 150ml විතර පිච්චුනා.. ඊට පස්සෙ වැඩි වෙන්න ගත්ත.. මේකෙ ලෙල්ලටම Bore එක කැපෙනකන් Oill පිච්චෙන නිල් දුම එන එක අර silenser එකේ තියන Muffler එක නිසා පේන්නෙ නෑ බං,, හැබැයි බයික් එක අදින්නෙ නැතුව යනව
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    කල්පනාවෙන් ඉන්න දෙයක් නෑ බං,, :baffled:
    හිත හදා ගෙන ඉන්න කියල තමයි කියන්න වෙන්නෙ. :yes:
    මෙන්න මගෙ Pulser 135 එක කිලෝමීටර් 42000න් Bore කරන්න උනා:angry::angry:
    Valve Seat Grind කරල Valve Rubber 4ත් දැම්ම :sorry::sorry:
    http://i39.tinypic.com/2hnygia.jpg

    http://i41.tinypic.com/2vwbaec.jpg[/IMG]

    http://i39.tinypic.com/o546s0.jpg[/IMG]http://i39.tinypic.com/5l5sib.jpg

    [url]http://i43.tinypic.com/15vhtt.jpg[/url][/QUOTE]

    [COLOR="Red"][B][SIZE="3"]
    මාව අඩවන්න එපා බන්. මම ගාවත් තියෙන්නේ pulsar 135 එකක්
    [/SIZE][/B][/COLOR]
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා... දැන් එන ඒව අනීවා දුවන්න බෑ පරණ ඒව තරම්...:yes::yes:

    මං දන්න ඩිස්කවර් 135 දෙකක් තියනවා. එකක් 60ත් පැනල දුවල. අනික 53යි ගානක්. දෙකම එන්ජින් සැරටම ගෙවිල නම් නෑ.ටිකක් ඔයිල් අඩුවෙන්නෙ 60ත් පැනල දුවපු එකේ විතරයි. :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිව මෝල් නෙවෙයි.
    ගෙදර ඇවිත් FB චැට් එක බලද්දී වල් තරි මාමි ඇතුළු අපේ එවුන් සෙට් එක මාව සමුල ඝාතනය කරලා :angry:

    උපරිම වේදනාවේ සලකුණු :P:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබලා එකෙක් වත් එන්නේ නැ නේ මමයි චමිතුයි හෙට හරිදුගේ ගෙදර යනවා

    ගියාට කමක් නෑ චමිතට ෆෝන් එක ආන්සර් කරන්න කියපන් :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගියාට කමක් නෑ චමිතට ෆෝන් එක ආන්සර් කරන්න කියපන් :rofl:

    ආ තරි මාමේ..:Dනාගන්න එහෙම කැමැත්තක් තියනව නම් අර බඩාවත් ඇදගෙන වරෝ....:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හෙට රවුමක් ගහන්න එන කට්ටිය අත උස්සන්න :D

    :oo: කොහෙද යන්නේ....?? උඹ එයිද කියලයි සැක.....?? :P

    ඔව් එක හොදයි නැත්තම් මාමාගේ බරට mono shock එක කැඩෙනවා. :yes:

    :frown: උඹට නම් ශොක් වෙනුවට ඉරටු කෑලි දෙකක් තිබ්බත් මදෑ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අනේමන්ද ඔක්කොගෙම තියෙන්නේ උන් හදන පාර්ට්ස්
    උන් එන්න එන්නම බඩු බාල කරනව
    ටැංකියේ මලකදවලට මක්කයි කලේ

    :yes: කියලා වැඩක් නෑ..... ඊයේ පෙරේදා දැක්කා, පරණම පල්සර් එකක්, නිල් පාට, අර නෝමල් ස්පෝක් මොඩල් එකක්.... සුපිරියටම තිබ්බා..... ඒකට දැන් ඒවා..... :dull:

    ටැංකියට තෙල් ටික අඩු කරලා වැඩසටහනක් දෙන්න ඕනා ඉක්මනට...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    125ST එකේ විතරක් නෙවෙයි ඔය කාගේ කාගෙත් ඉන්දියන් බයික් ගැන අවධානේ තව ටිකක් වැඩි කලොත් හොදයි.
    පල්සර් එක හොදයි කියල හිතාගෙන හිටියට ඕව ගලවල එකින් එක බලද්දී හොද හොද සෙල්ලම් එලිවෙයි

    :oo: උපරිම වේදනාවක සළකුණු...... :P

    ඉන්දියන් වාහන වලින්, ලේලන්ඩ් විතරයි හොද....... :love: :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එන එවුන් වරෙල්ලා..:yes::yes: අද චමිතවයි සරුංගලේවයි නාවන්න එක්කන් යනවා...:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උදේ වරුවේ වැඩ වගයක් තියෙනවා බං..... බලමු.... කෝල් එකක් දෙන්නම් ශොප් එකට ගිහින්......

    ෂොප් එකේ වැඩ ඉවර වෙල හිමින් සැරේ වර. මොකෝ බයික් එක ගන්න ටිකක් වෙලායයි.:yes::yes:
     
    Status
    Not open for further replies.