HML මචං ඔකේ තෙල් පිච්චෙන්න ගට්ටද ?
කියක් ගියාද බං වැඩේට ? උබ බෝර් කළා විතරද? එන්ජිමේ වෙන රෙපෙයාර් ආවේ නැතෙයි ?
කොහොමත් ඉස්සර පල්සර තරම් දැන් ඒවා දුවන්න බැරිලු
කොහෙන්ද ඕක කලේ ?
ඔව් මචන් මුලින්ම කිලෝමීටර් 35000 දි විතර 2500Km ට oill 150ml විතර පිච්චුනා.. ඊට පස්සෙ වැඩි වෙන්න ගත්ත.. මේකෙ ලෙල්ලටම Bore එක කැපෙනකන් Oill පිච්චෙන නිල් දුම එන එක අර silenser එකේ තියන Muffler එක නිසා පේන්නෙ නෑ බං,, හැබැයි බයික් එක අදින්නෙ නැතුව යනව









කොහෙද යන්නේ....?? උඹ එයිද කියලයි සැක.....??
උඹට නම් ශොක් වෙනුවට ඉරටු කෑලි දෙකක් තිබ්බත් මදෑ..... 