එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :angry::angry: මට අද වැඩ තියෙනවා වැට් 9 එකත් එක්ක :love::love:

    :shocked: ඈහ් බොල ඒක රෙපාට දෙන්න කිව්වා නේද....?? :rolleyes::rolleyes:

    තනියම බොනවට බඩම පල....... :angry::angry: ඕකත් ඈන්න වරෙන්.... කසිප්පු හරිදුවගේ ඩොටේ ට ගිහින් ගසමු..... :yes: බයික් එකේ යමු..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙදරම කර ගත්තොත් නරකද ?
    අර සුද්ද කරන ලික්විඩ් එකක් අරං ගිහිං.. :cool: නම මතක නෑ නෙ
    හැබැයි අරුං ගලවලා කූරු ගහලා කෝර් එක සුද්ද කරන තරංම සාර්ථක නෑ..
    ටිකක් ශේප්

    ෆ්ලෂ් එකනේ බන් ..ඕක දැම්මම බට අවුල් වෙනවා .. සුද්ද කරලම කූලන්ට් දාන එක තමා හොඳ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඈහ් බොල ඒක රෙපාට දෙන්න කිව්වා නේද....?? :rolleyes::rolleyes:

    තනියම බොනවට බඩම පල....... :angry::angry: ඕකත් ඈන්න වරෙන්.... කසිප්පු හරිදුවගේ ඩොටේ ට ගිහින් ගසමු..... :yes: බයික් එකේ යමු..... :yes:

    පොඩි එකාවත් නකක් කරන්නද යන්නේ .:baffled: .. මම ගෙදර ඉඳන් ගසනවා මේක :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl:
    8.gif

    ඔටෝ ගියර් එකක් එලෙව්වද ?
    කී පාරක් ගියර් එකට අත ගියාද ? :rofl:

    මම ඇත තියන් හිටියේ ඇත තිබ්බොත් මුගේ කනට ගහන්න :rofl:

    :frown: හිටු දැන් යන ගමන් කඩුවෙල පොට් එක බලාගෙන යන්නම් මම...... :yes::yes:

    බලපන් !!

    මෙහ් කිඹුලා අද වැඩද ? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ගොන් ලබ්බට මෝල් ... ඔටෝ වාහන එලවන්නේ නෑ කිව්වට මගේ කාර් එක ලස්සනට එළවන් ගියේ ලොන්ත කොකටුව වගේ .. ඌ මෝල් වෙලා කියන කතා ඕවා :rofl:

    :rofl: කිසිම කන්ට්‍රෝල් එකක් නැති වාහන තමා ඔය ඔටෝ මගුල්...... කිසිම ෆන් එකක් නෑ..... නින්ද යනවා..... :baffled: එහෙන් වම් කකුළ රිදෙනවා නිකන් තියාගෙන ඉදලා....... :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මම ඇත තියන් හිටියේ ඇත තිබ්බොත් මුගේ කනට ගහන්න :rofl:

    බලපන් !!

    මෙහ් කිඹුලා අද වැඩද ? :rolleyes:

    :frown: මම කී පාරක් නම් ඕක කදු වලදි සෙකන්ඩ් එකට දැම්මද.....?? :P කොහෙද උඹ ෆෝන් එකට සෙට් වෙලානේ හිටියේ..... :P:P

    :yes: කිඹුලා වැඩ...... ඉතුරු බ්ලැක් කොටේ හිස් කරන්න වරෙන් කිව්වේ....... :P:yes::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: හ්ම්ම්..... බලමු..... තරි මාමවත් ඈදගෙන එන්නම් එනවා නම්....... වැඩ වගයක් තියෙන නිසා හිර වෙලා ඉන්නේ.... බලමුකෝ....... ඩොටේටම එන්න එපායේ...... :P

    තරි මාමවත් ඇදගෙන වරෝ...:yes::yes: මොන ඩොටේද යකෝ:angry: විනාඩි 50යි මාළඹේ හංදියෙ ඉඳන්.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry: මට අද වැඩ තියෙනවා වැට් 9 එකත් එක්ක :love::love:

    ආවොත් වතුර දෙනවා ඇතිවෙන්න බොන්න. එමුකෝ....:D එක පාරක් ආවොත් හැමදාම එනවා.:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මම කී පාරක් නම් ඕක කදු වලදි සෙකන්ඩ් එකට දැම්මද.....?? :P කොහෙද උඹ ෆෝන් එකට සෙට් වෙලානේ හිටියේ..... :P:P

    :yes: කිඹුලා වැඩ...... ඉතුරු බ්ලැක් කොටේ හිස් කරන්න වරෙන් කිව්වේ....... :P:yes::cool:

    එන්න කිව්වා ? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකාවත් නකක් කරන්නද යන්නේ .:baffled: .. මම ගෙදර ඉඳන් ගසනවා මේක :P

    මං බොන්නෑ...:angry::angry:

    මරු එකට තියෙයි බයික් පැදල. :rofl:ගුටි නොකා ආවොත් මොකෝ...:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    තරි මාමවත් ඇදගෙන වරෝ...:yes::yes: මොන ඩොටේද යකෝ:angry: විනාඩි 50යි මාළඹේ හංදියෙ ඉඳන්.:yes:

    :oo: විනාඩි පනහට උඩින්ද දන්නේ නෑ එන්නේ...... :lol:

    ආවොත් වතුර දෙනවා ඇතිවෙන්න බොන්න. එමුකෝ....:D එක පාරක් ආවොත් හැමදාම එනවා.:yes::yes:

    :oo: වතුර අපිට එපා..... ඈල්කොහොල් නැද්ද.....?? :P

    එන්න කිව්වා ? :rolleyes:

    :yes: ඔව් ඔව්..... හැබැයි වැට් එකක් තියෙන විත්තියක් කියන්න එපා.... දන්නවනේ...... ;) :P

    මං බොන්නෑ...:angry::angry:

    මරු එකට තියෙයි බයික් පැදල. :rofl:ගුටි නොකා ආවොත් මොකෝ...:frown:

    :rofl: බිව්වේ නැති උනාට කසිප්පු පෙරනවනේ...... :P

    කිඹුල් මාමවත් ඇදගෙන හරි වරෝ... මං කියනවට ඇවිත් බලපියෝ....:yes::yes:

    :oo: කිඹුල් මාමා නම් ඒ හුඹහෙන් එලියට ගැනිලි බොරු...... :baffled::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: විනාඩි පනහට උඩින්ද දන්නේ නෑ එන්නේ...... :lol:

    :oo: වතුර අපිට එපා..... ඈල්කොහොල් නැද්ද.....?? :P

    :yes: ඔව් ඔව්..... හැබැයි වැට් එකක් තියෙන විත්තියක් කියන්න එපා.... දන්නවනේ...... ;) :P

    :rofl: බිව්වේ නැති උනාට කසිප්පු පෙරනවනේ...... :P

    :oo: කිඹුල් මාමා නම් ඒ හුඹහෙන් එලියට ගැනිලි බොරු...... :baffled::dull:

    මේ ද්වස් ටිකේම පැයට කලින් ආවා...:P

    මේ අන්න චානකය මග දැන්... වැඩ ටික ඉවර කරල වරෝ... නැන්දගෙන් කොසුපාර සෙට්වෙයි නැත්නම්...:yes::yes:

    හුඹහට භූමිතෙල් ගහමු.:P:P
     
    Status
    Not open for further replies.