මට අද වැඩ තියෙනවා වැට් 9 එකත් එක්ක
![]()
ඈහ් බොල ඒක රෙපාට දෙන්න කිව්වා නේද....?? 
තනියම බොනවට බඩම පල.......

ඕකත් ඈන්න වරෙන්.... කසිප්පු හරිදුවගේ ඩොටේ ට ගිහින් ගසමු.....
බයික් එකේ යමු..... 
මට අද වැඩ තියෙනවා වැට් 9 එකත් එක්ක
![]()
ඈහ් බොල ඒක රෙපාට දෙන්න කිව්වා නේද....?? 

ඕකත් ඈන්න වරෙන්.... කසිප්පු හරිදුවගේ ඩොටේ ට ගිහින් ගසමු.....
බයික් එකේ යමු..... 
කබල් පල්සර් බම්ප්![]()
එහෙනම් ඊයේ අර පාකින් වලට වැඩ කරන LED දැකලා හොල්මන් වෙලා හිටියේ..... 
ගෙදරම කර ගත්තොත් නරකද ?
අර සුද්ද කරන ලික්විඩ් එකක් අරං ගිහිං..නම මතක නෑ නෙ
හැබැයි අරුං ගලවලා කූරු ගහලා කෝර් එක සුද්ද කරන තරංම සාර්ථක නෑ..
ටිකක් ශේප්
ඈහ් බොල ඒක රෙපාට දෙන්න කිව්වා නේද....??
![]()
තනියම බොනවට බඩම පල.......ඕකත් ඈන්න වරෙන්.... කසිප්පු හරිදුවගේ ඩොටේ ට ගිහින් ගසමු.....
බයික් එකේ යමු.....
![]()
.. මම ගෙදර ඉඳන් ගසනවා මේක 
ඇයි උඹේ එක 30000 වත් දුවපු එකක්ද ?
මගේ එක නම් තාම 11000![]()
![]()
ඔටෝ ගියර් එකක් එලෙව්වද ?
කී පාරක් ගියර් එකට අත ගියාද ?![]()

හිටු දැන් යන ගමන් කඩුවෙල පොට් එක බලාගෙන යන්නම් මම......
![]()

ගොන් ලබ්බට මෝල් ... ඔටෝ වාහන එලවන්නේ නෑ කිව්වට මගේ කාර් එක ලස්සනට එළවන් ගියේ ලොන්ත කොකටුව වගේ .. ඌ මෝල් වෙලා කියන කතා ඕවා![]()
කිසිම කන්ට්රෝල් එකක් නැති වාහන තමා ඔය ඔටෝ මගුල්...... කිසිම ෆන් එකක් නෑ..... නින්ද යනවා.....
එහෙන් වම් කකුළ රිදෙනවා නිකන් තියාගෙන ඉදලා....... 

මම ඇත තියන් හිටියේ ඇත තිබ්බොත් මුගේ කනට ගහන්න
බලපන් !!
මෙහ් කිඹුලා අද වැඩද ?![]()
මම කී පාරක් නම් ඕක කදු වලදි සෙකන්ඩ් එකට දැම්මද.....??
කොහෙද උඹ ෆෝන් එකට සෙට් වෙලානේ හිටියේ..... 
කිඹුලා වැඩ...... ඉතුරු බ්ලැක් කොටේ හිස් කරන්න වරෙන් කිව්වේ....... 


හ්ම්ම්..... බලමු..... තරි මාමවත් ඈදගෙන එන්නම් එනවා නම්....... වැඩ වගයක් තියෙන නිසා හිර වෙලා ඉන්නේ.... බලමුකෝ....... ඩොටේටම එන්න එපායේ......
![]()

මොන ඩොටේද යකෝ
විනාඩි 50යි මාළඹේ හංදියෙ ඉඳන්.
මට අද වැඩ තියෙනවා වැට් 9 එකත් එක්ක
![]()
එක පාරක් ආවොත් හැමදාම එනවා.

මම කී පාරක් නම් ඕක කදු වලදි සෙකන්ඩ් එකට දැම්මද.....??
කොහෙද උඹ ෆෝන් එකට සෙට් වෙලානේ හිටියේ.....
![]()
කිඹුලා වැඩ...... ඉතුරු බ්ලැක් කොටේ හිස් කරන්න වරෙන් කිව්වේ.......
![]()

පොඩි එකාවත් නකක් කරන්නද යන්නේ ... මම ගෙදර ඉඳන් ගසනවා මේක
![]()


ගුටි නොකා ආවොත් මොකෝ...
එන්න කිව්වා ?![]()


පොඩි එකාවත් නකක් කරන්නද යන්නේ ... මම ගෙදර ඉඳන් ගසනවා මේක
![]()
ඌ නරක් කරන්න දෙයක් නෑ..... කසිප්පු පෙරන එකෙක් බුවා..... 
තරි මාමවත් ඇදගෙන වරෝ...මොන ඩොටේද යකෝ
විනාඩි 50යි මාළඹේ හංදියෙ ඉඳන්.
![]()
විනාඩි පනහට උඩින්ද දන්නේ නෑ එන්නේ......
ආවොත් වතුර දෙනවා ඇතිවෙන්න බොන්න. එමුකෝ....එක පාරක් ආවොත් හැමදාම එනවා.
![]()
වතුර අපිට එපා..... ඈල්කොහොල් නැද්ද.....?? 
එන්න කිව්වා ?![]()
ඔව් ඔව්..... හැබැයි වැට් එකක් තියෙන විත්තියක් කියන්න එපා.... දන්නවනේ......
මං බොන්නෑ...
මරු එකට තියෙයි බයික් පැදල.ගුටි නොකා ආවොත් මොකෝ...
![]()
බිව්වේ නැති උනාට කසිප්පු පෙරනවනේ......
කිඹුල් මාමවත් ඇදගෙන හරි වරෝ... මං කියනවට ඇවිත් බලපියෝ....![]()
කිඹුල් මාමා නම් ඒ හුඹහෙන් එලියට ගැනිලි බොරු...... 

විනාඩි පනහට උඩින්ද දන්නේ නෑ එන්නේ......
![]()
වතුර අපිට එපා..... ඈල්කොහොල් නැද්ද.....??
ඔව් ඔව්..... හැබැයි වැට් එකක් තියෙන විත්තියක් කියන්න එපා.... දන්නවනේ......
![]()
![]()
බිව්වේ නැති උනාට කසිප්පු පෙරනවනේ......
![]()
කිඹුල් මාමා නම් ඒ හුඹහෙන් එලියට ගැනිලි බොරු......
![]()




