එලකිරි
උඹ කොහේද මචන් ඉන්නෙ?
කොහෙද ට්‍රිප් එක ගියේ?
මේ තියෙන්නෙ මචෝ...

http://www.elakiri.com/forum/showpost.php?p=16089840&postcount=6985
එලකිරි
උඹ කොහේද මචන් ඉන්නෙ?
කොහෙද ට්‍රිප් එක ගියේ?

කෝ අර බඩා මාම එහෙම..![]()
උබ හැමදාම 140ක් දුවනවද මචං..
මම නම් හැමදාම දවසකට 90ක් දුවනව![]()
සතියකට දවස් තුනක් හතරක් 100 පනිනවාම තමා.... අනිත් දවස් වලට 40ක් වගේ තමා..... 
Harinduwa leesi naha ah.... eka dawase 320Km..............
mamat oya gaana langatama avit tiyanava... mage eka dawasaka wadima 292km... (Bajaja pulsar)
(Moratuwa-piliyandala-Horana-Haputale-liptons seat-haputale-ambewela-pattipola-Nuwaraeliya-Pattipola)




වැඩි විස්තර චමිත ආවම කියයි.වෙනදට 60ට එහා යන්නැති එකා අද 105ට ඇල්ලුවා...
බයික් එකේ වැඩේ ගොඩ.කාලයක් පැදල චමිත් මාමගෙන්ම විස්තර අහගන්නකෝ....
චමිත්ලගෙ කෙනෙක්ට පොඩි කරදරයක් වුනා කියල දන්නව තරි මාමේ.ලොකුම අමාරුවක් නෑ කියල බයික් එකත් අරගෙනම මෙහෙන් ගියේ. පරක්කු වුනේ නෑ 2 විතර වෙනකොට ගියා.
![]()
ආ කුකුළණි..... ඊයේ වැඩ වලට එහෙට මෙහෙට දුවන අතරදි, මට ක්ලච් එක අල්ලන්න අමතක වෙලා, 3rd එකට වැටුනනේ...... පොඩ්ඩක් ඉස්සරහට පැනලා වගේ ගියර් එක නම් වැටුනා..... අවුලක් වෙයිද......??


හරියට ප්‍රැක්ටිස් කලොත් ගේමක් නැතුව මාරු කරන්න පුලුවන්. දිගටම කරන්න එපා හැබැයි. ස්පීඩ් එක ගානට ගත්තොත් දැනෙන්නැතුව මාරු කරන්න පුලුවන්.
ඔන්න මගේ වන්ඩිය ගොඩේ ගොඩ
බයික් එකනම් දැන් ගින්දර වගේ.
බයික් එකේ ටොප් ස්පීඩ් එක 105 ලු.
මම ඊයේ ඔන්න 105ටම ඇල්ලුවා.අයේ ඉතින් ලොවෙත් නෑ.
බොහොම ස්තුතියි හරිඳුවෝ.
ටෝනි අයියා නම් සිරාම වැඩ්ඩෙක්





ඔන්න මගේ වන්ඩිය ගොඩේ ගොඩ
බයික් එකනම් දැන් ගින්දර වගේ.
බයික් එකේ ටොප් ස්පීඩ් එක 105 ලු.
මම ඊයේ ඔන්න 105ටම ඇල්ලුවා.අයේ ඉතින් ලොවෙත් නෑ.
බොහොම ස්තුතියි හරිඳුවෝ.
ටෝනි අයියා නම් සිරාම වැඩ්ඩෙක්
තොපිට පරිස්සම් වෙන්න්න කියනවට වඩා හොඳයි කට බිම අතුල්ල ගන්නවා 
ජෙනරේටර් වලට එනවා ඕකට ගැලපෙන එකක්. පුලුවන් නම් හොයල දාන්න. එන්ජිම වැඩි RPM එකකට ආපු ගමන් ඒකෙ ෆින් ටික ලංවෙලා බ්ලොක් වෙනවා.


ඔව් ඔව් ලොවෙත් නෑ තමයි කොහේ හරි වැදුනානම්තොපිට පරිස්සම් වෙන්න්න කියනවට වඩා හොඳයි කට බිම අතුල්ල ගන්නවා
![]()

බය කරන්න එපා බොල...... නෑ නෑ අහම්බෙන් එහෙම වැටුනට, නිතර එහෙම ගියර් දාන්න යන්නේ නෑ.......![]()

අපේ ඉසුරුව රේස් යනකොට මාරු කරන්නෙම ක්ලච් එක නැතුවලු.
එලස්.ඒ වැඩේට අපහු එන්නම්ඊලඟ ඔයිල් මාරු කරන වෙලාවෙ අරන් එන්න ෆෝර්ක් ඔයිල් එකත් මාරු කරල දාමු. ටැපට් තව සැරයක් එජස්ට් කරන්නත් ඕනෙ කිව්වනේ.
දැන් ගානට යන්න වැඩියම හුරතල් කරන්නැතුව බයික් එක.
මං කිව්වේ පාඩු වෙන්නෙ නෑ කියල ආවට...
මං උදේ ගියපු පාර ඊයෙ රෑ එහෙන් ආවේ...![]()
අනේ නැ මාමේ මම ටෙස්ට් කොරන්න විතරයි ගියේ.60ට වඩා යන්නෙත් හරිම අඩුවෙන්ඔව් ඔව් ලොවෙත් නෑ තමයි කොහේ හරි වැදුනානම්තොපිට පරිස්සම් වෙන්න්න කියනවට වඩා හොඳයි කට බිම අතුල්ල ගන්නවා
![]()
ඔව් බන් ඒක මාරු කරන්න ඕනි.අර එයාර් ෆිල්ටරෙත් මාරු කරගත්තොත් තව ටිකක් අදී වැඩි ස්පීඩ් වලදී.ජෙනරේටර් වලට එනවා ඕකට ගැලපෙන එකක්. පුලුවන් නම් හොයල දාන්න. එන්ජිම වැඩි RPM එකකට ආපු ගමන් ඒකෙ ෆින් ටික ලංවෙලා බ්ලොක් වෙනවා.
දුවල බලමු ඉතින් දැන්...
ටෝනි අයියගෙ ගානත් සාධාරණයි කියල හිතනවා...![]()




