එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Harinduwa leesi naha ah.... eka dawase 320Km..............

    mamat oya gaana langatama avit tiyanava... mage eka dawasaka wadima 292km... (Bajaja pulsar)
    (Moratuwa-piliyandala-Horana-Haputale-liptons seat-haputale-ambewela-pattipola-Nuwaraeliya-Pattipola)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    උබ හැමදාම 140ක් දුවනවද මචං.. :P
    මම නම් හැමදාම දවසකට 90ක් දුවනව :sorry:

    :oo: සතියකට දවස් තුනක් හතරක් 100 පනිනවාම තමා.... අනිත් දවස් වලට 40ක් වගේ තමා..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Harinduwa leesi naha ah.... eka dawase 320Km..............

    mamat oya gaana langatama avit tiyanava... mage eka dawasaka wadima 292km... (Bajaja pulsar)
    (Moratuwa-piliyandala-Horana-Haputale-liptons seat-haputale-ambewela-pattipola-Nuwaraeliya-Pattipola)

    අම්මෝ ඔච්චර දුර ගියාම පස්චාත් බාගයක් අලුතින් ගන්න සයිස් එකට එන්න ඇති.:sorry:

    චමිතගෙ එක ගොඩ අන්න....:yes::yes:

    චමිතම 105ට ඇල්ලුව බයික් එකේ.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... ඊයේ වැඩ වලට එහෙට මෙහෙට දුවන අතරදි, මට ක්ලච් එක අල්ලන්න අමතක වෙලා, 3rd එකට වැටුනනේ...... පොඩ්ඩක් ඉස්සරහට පැනලා වගේ ගියර් එක නම් වැටුනා..... අවුලක් වෙයිද......??
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වැඩි විස්තර චමිත ආවම කියයි.:yes::yes: වෙනදට 60ට එහා යන්නැති එකා අද 105ට ඇල්ලුවා... :P

    බයික් එකේ වැඩේ ගොඩ. :yes:කාලයක් පැදල චමිත් මාමගෙන්ම විස්තර අහගන්නකෝ....:D

    චමිත්ලගෙ කෙනෙක්ට පොඩි කරදරයක් වුනා කියල දන්නව තරි මාමේ.:sorry: ලොකුම අමාරුවක් නෑ කියල බයික් එකත් අරගෙනම මෙහෙන් ගියේ. පරක්කු වුනේ නෑ 2 විතර වෙනකොට ගියා.:yes::yes:

    ඔන්න මගේ වන්ඩිය ගොඩේ ගොඩ

    බයික් එකනම් දැන් ගින්දර වගේ.

    බයික් එකේ ටොප් ස්පීඩ් එක 105 ලු.

    මම ඊයේ ඔන්න 105ටම ඇල්ලුවා.අයේ ඉතින් ලොවෙත් නෑ.

    බොහොම ස්තුතියි හරිඳුවෝ.
    ටෝනි අයියා නම් සිරාම වැඩ්ඩෙක්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි..... ඊයේ වැඩ වලට එහෙට මෙහෙට දුවන අතරදි, මට ක්ලච් එක අල්ලන්න අමතක වෙලා, 3rd එකට වැටුනනේ...... පොඩ්ඩක් ඉස්සරහට පැනලා වගේ ගියර් එක නම් වැටුනා..... අවුලක් වෙයිද......??

    ඔව් ඔව් දැන් ගියර් බොක්ස් එක දෙකට පැලිල ඇති.:P

    මොකුත් වෙන්නෑ හත් ඉලව්වේ....:angry::angry: හරියට ප්‍රැක්ටිස් කලොත් ගේමක් නැතුව මාරු කරන්න පුලුවන්. දිගටම කරන්න එපා හැබැයි. ස්පීඩ් එක ගානට ගත්තොත් දැනෙන්නැතුව මාරු කරන්න පුලුවන්.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න මගේ වන්ඩිය ගොඩේ ගොඩ

    බයික් එකනම් දැන් ගින්දර වගේ.

    බයික් එකේ ටොප් ස්පීඩ් එක 105 ලු.

    මම ඊයේ ඔන්න 105ටම ඇල්ලුවා.අයේ ඉතින් ලොවෙත් නෑ.

    බොහොම ස්තුතියි හරිඳුවෝ.
    ටෝනි අයියා නම් සිරාම වැඩ්ඩෙක්

    ඊලඟ ඔයිල් මාරු කරන වෙලාවෙ අරන් එන්න ෆෝර්ක් ඔයිල් එකත් මාරු කරල දාමු. ටැපට් තව සැරයක් එජස්ට් කරන්නත් ඕනෙ කිව්වනේ.:yes::yes:

    දැන් ගානට යන්න වැඩියම හුරතල් කරන්නැතුව බයික් එක.:P

    මං කිව්වේ පාඩු වෙන්නෙ නෑ කියල ආවට...:yes:

    මං උදේ ගියපු පාර ඊයෙ රෑ එහෙන් ආවේ...:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න මගේ වන්ඩිය ගොඩේ ගොඩ

    බයික් එකනම් දැන් ගින්දර වගේ.

    බයික් එකේ ටොප් ස්පීඩ් එක 105 ලු.

    මම ඊයේ ඔන්න 105ටම ඇල්ලුවා.අයේ ඉතින් ලොවෙත් නෑ.

    බොහොම ස්තුතියි හරිඳුවෝ.
    ටෝනි අයියා නම් සිරාම වැඩ්ඩෙක්

    ඔව් ඔව් ලොවෙත් නෑ තමයි කොහේ හරි වැදුනානම් :angry: තොපිට පරිස්සම් වෙන්න්න කියනවට වඩා හොඳයි කට බිම අතුල්ල ගන්නවා :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර එයාර් ෆිල්ටරෙත් මාරු කරගත්තොත් තව ටිකක් අදී වැඩි ස්පීඩ් වලදී.:yes: ජෙනරේටර් වලට එනවා ඕකට ගැලපෙන එකක්. පුලුවන් නම් හොයල දාන්න. එන්ජිම වැඩි RPM එකකට ආපු ගමන් ඒකෙ ෆින් ටික ලංවෙලා බ්ලොක් වෙනවා.

    දුවල බලමු ඉතින් දැන්...:yes::yes:
    ටෝනි අයියගෙ ගානත් සාධාරණයි කියල හිතනවා...:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    බය කරන්න එපා බොල...... නෑ නෑ අහම්බෙන් එහෙම වැටුනට, නිතර එහෙම ගියර් දාන්න යන්නේ නෑ....... :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් ලොවෙත් නෑ තමයි කොහේ හරි වැදුනානම් :angry: තොපිට පරිස්සම් වෙන්න්න කියනවට වඩා හොඳයි කට බිම අතුල්ල ගන්නවා :angry:

    මේකෙ අතුල්ලගමු.:P

    rock-stone-10644403.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බය කරන්න එපා බොල...... නෑ නෑ අහම්බෙන් එහෙම වැටුනට, නිතර එහෙම ගියර් දාන්න යන්නේ නෑ....... :no:

    මොකුත් වෙන්නෑ..:angry::angry: අපේ ඉසුරුව රේස් යනකොට මාරු කරන්නෙම ක්ලච් එක නැතුවලු.:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊලඟ ඔයිල් මාරු කරන වෙලාවෙ අරන් එන්න ෆෝර්ක් ඔයිල් එකත් මාරු කරල දාමු. ටැපට් තව සැරයක් එජස්ට් කරන්නත් ඕනෙ කිව්වනේ.:yes::yes:

    දැන් ගානට යන්න වැඩියම හුරතල් කරන්නැතුව බයික් එක.:P

    මං කිව්වේ පාඩු වෙන්නෙ නෑ කියල ආවට...:yes:

    මං උදේ ගියපු පාර ඊයෙ රෑ එහෙන් ආවේ...:P
    එලස්.ඒ වැඩේට අපහු එන්නම්
    ඔව් ඔව් ලොවෙත් නෑ තමයි කොහේ හරි වැදුනානම් :angry: තොපිට පරිස්සම් වෙන්න්න කියනවට වඩා හොඳයි කට බිම අතුල්ල ගන්නවා :angry:
    අනේ නැ මාමේ මම ටෙස්ට් කොරන්න විතරයි ගියේ.60ට වඩා යන්නෙත් හරිම අඩුවෙන්
    අර එයාර් ෆිල්ටරෙත් මාරු කරගත්තොත් තව ටිකක් අදී වැඩි ස්පීඩ් වලදී.:yes: ජෙනරේටර් වලට එනවා ඕකට ගැලපෙන එකක්. පුලුවන් නම් හොයල දාන්න. එන්ජිම වැඩි RPM එකකට ආපු ගමන් ඒකෙ ෆින් ටික ලංවෙලා බ්ලොක් වෙනවා.

    දුවල බලමු ඉතින් දැන්...:yes::yes:
    ටෝනි අයියගෙ ගානත් සාධාරණයි කියල හිතනවා...:cool:
    ඔව් බන් ඒක මාරු කරන්න ඕනි.
    ගාන අවුලක් නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි අද යනවා... නාන්න...:yes::yes::D

    ඊයෙ චන්ඩි වගේ නාමු කියල ඇවිත් බයයි කියල ගිය උන්ට නම් හොඳටම රිදෙයි දැන්නම්.:lol::lol::lol:
     
    Status
    Not open for further replies.