aranchiyak aawa layland walatath petrol daanawa kiyala mehe diesel awul hinda mmm uraj maama enakan innawei wage hariyatama ahaganna.meka aththakda machanla
මෙන්න හීරෝ කුකුල ඇවිත්


උබ අදද බං දන්නේ ලේලන්ඩ් වලට පැට්රොල් දාන සිද්දිය
aranchiyak aawa layland walatath petrol daanawa kiyala mehe diesel awul hinda mmm uraj maama enakan innawei wage hariyatama ahaganna.meka aththakda machanla





නිසාන්; හීරෝ + හොන්ඩා එකක්..... 
රං ගොජා ඇවිල්ලා...
මේක බලල ලින්දේ පැන්නනම් දැන්.
http://www.elakiri.com/forum/showpost.php?p=16089840&postcount=6985
මෙන්න කුකුළණි, දවල්ටත් ලයිට් දාගෙන යන්නලු......![]()
අදහස හොදද.....?? නරකද.....??![]()
http://www.nethfm.com/site/%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92_%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94_%E0%B6%85%E0%B7%80%E0%B6%B8_%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7_%E0%B6%B1%E0%B7%80_%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-1--27541.html
http://www.lankadeepa.lk/index.php/top_story/204914
හැබැයි කාලකණ්ණි ලියන්න ගනීද දන්නෑ ද්වල්ට ලයිට් දැම්මෙ නෑ කියල.
මේ බයික්ද ඕයි....මේ වීල් බැරැක්ක ටිකක්නේ
![]()

මිනිහ කම්මැලිකමේ ගියේ ගේමට යන්න එකෙක් නෑ කියල.
ආ අනාත සොන්න හීරෝ හොන්ඩා කුකුළා ඈවිල්ලා......![]()
ලේලන්ඩ් වලට ෆුල් ටෑංක් ගහලා පෙට්රල් ලීටරයක් දානවා..... දුර දුවන බස් වලට... ඈදලා යන්න.... හැබැයි ඉතින් එංජින් ඉවරයි අවුරුදු දෙක තුන යනකොට.....![]()
නිසාන්; හීරෝ + හොන්ඩා එකක්.....
![]()
ikmanata gini ganna hinda compress weddi knock wenawada engine 


hitu mage bike eketh photo ekak daanna redda

thx macho.ai bun engine sawuthtu wenan widihak neneikmanata gini ganna hinda compress weddi knock wenawada engine
![]()
hitu mage bike eketh photo ekak daanna redda
බයික් එකක ෆොටෝ එකක් හොයා ගත්තද.....?? 
ah sonnayooo.moko me pulsar ekak happila ( safe ride kollane )
![]()




wada tibba bun ekai.poddak abroad giya man me mage personal wada wagekataagrmrs-: moko ban pahugiya dawas tike peenna hitiye natte?



ආහ් හිරෙන් නිදහස් උනාද කුකුලොහ් ?




40kms duwala aawe sonnayoooo.......amme agata danunewath nee.......puduuuma saneepai![]()

අනේ මේ සිගිති කොල්ලො ඔක්කොටම කලින් බයික් එකක් අරන් වරෙන්ආ සොන්නයා ආවාද,
135 ls එකේ 95 ගේමක් නැතිව ටෙස්ට් කරා, යමුද race එකක් තොගේ එකත් එක්ක


.... වීල් බැරැක්ක එක්ක නෝ රේස් 


40kms duwala aawe sonnayoooo.......amme agata danunewath nee.......puduuuma saneepai![]()


ithin trip meter eka patan ganna aththe 100 n withara ekai oyaඅනේ මහලොකු 40.
අපේ එදා එක පැත්තකට දුර මේ.
![]()


