එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    aranchiyak aawa layland walatath petrol daanawa kiyala mehe diesel awul hinda mmm uraj maama enakan innawei wage hariyatama ahaganna.meka aththakda machanla

    මෙන්න හීරෝ කුකුල ඇවිත් :angry::angry:

    උබ අදද බං දන්නේ ලේලන්ඩ් වලට පැට්‍රොල් දාන සිද්දිය
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ආ අනාත සොන්න හීරෝ හොන්ඩා කුකුළා ඈවිල්ලා...... :rofl:

    ලේලන්ඩ් වලට ෆුල් ටෑංක් ගහලා පෙට්‍රල් ලීටරයක් දානවා..... දුර දුවන බස් වලට... ඈදලා යන්න.... හැබැයි ඉතින් එංජින් ඉවරයි අවුරුදු දෙක තුන යනකොට..... :(

    332b2u0.jpg


    156xonl.jpg


    :lol: නිසාන්; හීරෝ + හොන්ඩා එකක්..... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113



    අනේ මංදා...:eek: හැබැයි කාලකණ්ණි ලියන්න ගනීද දන්නෑ ද්වල්ට ලයිට් දැම්මෙ නෑ කියල.:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ බයික්ද ඕයි....මේ වීල් බැරැක්ක ටිකක්නේ

    forever%2Balone.png


    ආවනම් ඉසුරුව එක්ක ගේමට යන්න තිබ්බ.:yes::yes: මිනිහ කම්මැලිකමේ ගියේ ගේමට යන්න එකෙක් නෑ කියල.:lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ අනාත සොන්න හීරෝ හොන්ඩා කුකුළා ඈවිල්ලා...... :rofl:

    ලේලන්ඩ් වලට ෆුල් ටෑංක් ගහලා පෙට්‍රල් ලීටරයක් දානවා..... දුර දුවන බස් වලට... ඈදලා යන්න.... හැබැයි ඉතින් එංජින් ඉවරයි අවුරුදු දෙක තුන යනකොට..... :(
    :lol: නිසාන්; හීරෝ + හොන්ඩා එකක්..... :lol:

    thx macho.ai bun engine sawuthtu wenan widihak nene :confused: ikmanata gini ganna hinda compress weddi knock wenawada engine :rolleyes::rolleyes::rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    40kms duwala aawe sonnayoooo.......amme agata danunewath nee.......puduuuma saneepai :cool::cool::cool:

     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ සොන්නයා ආවාද, :p

    135 ls එකේ 95 ගේමක් නැතිව ටෙස්ට් කරා, යමුද race එකක් තොගේ එකත් එක්ක
    අනේ මේ සිගිති කොල්ලො ඔක්කොටම කලින් බයික් එකක් අරන් වරෙන් :angry::angry::angry:.... වීල් බැරැක්ක එක්ක නෝ රේස් :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.