එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ithin trip meter eka patan ganna aththe 100 n withara ekai oya :eek::eek::eek:

    අපේ කට්ටිය හැමෝම 250ක් විතර පැද්දා එදා දවසෙ.:cool:
    මගෙ වටේ එදා 320ත් පැන්න.:yes::yes:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    සංඥා ලාම්පු පවතින ස්ථාන, දුම්රිය හරස් මාර්ග සහ පොලිස් නිලධාරීන් සිටින ස්ථානවලදී යතුරුපැදි සහ ත‍්‍රිරෝද රථ අනෙකුත් වාහන අභිබවා මාර්ග නීති උල්ලංඝනය කරමින් ගමන් කිරීම සම්බන්ධයෙන් හෙට සිට නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    බස්නාහිර පළාත තුළ ගමන් කරන යතුරුපැදිකරුවන්ගෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඉල්ලා සිටියේ හෙට (23) දිනයේ දහවල් කාලයේදී යතුරුපැදියේ ප‍්‍රධාන විදුලි ලාම්පුව දල්වාගෙන ගමන් කරන ලෙසයි. බස්නාහිර පළාතේ යතුරුපැදි අනතුරු අවම කරගැනීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක‍්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.

    බර වාහන, බස් රථ සහ ලොරි රථ මාර්ගයේ වම් පස මං තීරුවේ ගමන් කළ යුතුය යන නීතියද හෙට සිට දැඩිව ක‍්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

    Me kawara huyannakda bun:shocked:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මේ බයික්ද ඕයි....මේ වීල් බැරැක්ක ටිකක්නේ

    forever%2Balone.png


    moko mechchara kal awe naththe samajayata muhuna denna baruwada :lol::lol:ane thiyaganin ban umbe bike aeka :P :P api aeda kandy giya aasawata oya jaathiye aekak dakke naha :lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ithin trip meter eka patan ganna aththe 100 n withara ekai oya :eek::eek::eek:

    තොගේ හීරෝ අටමගලේ 1080p ඩිජිටල් මීටර් එකේ ට්‍රිප් මීටර් එක 100 n ද ප‍ටන් ගන්නේ ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    moko mechchara kal awe naththe samajayata muhuna denna baruwada :lol::lol:ane thiyaganin ban umbe bike aeka :P :P api aeda kandy giya aasawata oya jaathiye aekak dakke naha :lol::lol:

    මුගේ හීරෝ-හොන්ඩ ෆේල් වන්™ හුටුහුටුවේ මොකක්ද කෑල්ලක් කැඩිලා එක ලංකාවේ හොයාගන්න නැතිලු. මු ඒ පාර දඹදිව යන එකෙකුට කියල ගේනකන් ඉඳල. ඉන්දියාවේත් හෙන ගේමක් දීල ලු හොයාගත්තේ.
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මුගේ හීරෝ-හොන්ඩ ෆේල් වන්™ හුටුහුටුවේ මොකක්ද කෑල්ලක් කැඩිලා එක ලංකාවේ හොයාගන්න නැතිලු. මු ඒ පාර දඹදිව යන එකෙකුට කියල ගේනකන් ඉඳල. ඉන්දියාවේත් හෙන ගේමක් දීල ලු හොයාගත්තේ.

    loweth nathi huyanu gaththahama ohoma wenawa :lol::lol:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    දැන් ඉතින් මේ ත්රෙඅඩ් එක විනාඩියෙන් විනාඩිය update වෙයි.agrmrs ඇවිල්ලනේ.;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan HID polisiyen alanawada? normal akak damme wadiya eliya na

    නෑ මචෝ ඔය කිව්වට තාම අල්ලල නෑ අපි කාව වත්. :yes:
    ගොඩක් අයගෙ HID තියෙන්නෙ. :P
    අපේ යුරාජ් අයියවනම් ලඟදි අල්ලල HID එක නෙමේ හයිකරල තිබ්බ පොඩි LED ලයිට් දෙක එලිය වැඩී කිව්වලු.:lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hey machanla matath aasai ara socket set ekak ganna.habai mokakda danne hoda jathiya needa

    socketset.jpg


    mekai scene dan oya socket ekakin mata bike eke rear axel eke nut eka galawaganna puluwan weida.eka galawanna hena gemak denna one nikan yathurakin :eek: service eke eka kohoma galawanawada manda habai :eek: un gaawa thiyena yathuru diai ekai scene eka :yes:
     
    Last edited:
    Status
    Not open for further replies.