ෆේල් වන් බයික් එකට නම් ටුල් කිට් එකට අමතරව කපන කටුවක්, ලොකු මිටියක්, ග්‍රයින්ඩරයක් එහෙම අරං තියාගනින්
ෆේල් වන් බයික් එකට නම් ටුල් කිට් එකට අමතරව කපන කටුවක්, ලොකු මිටියක්, ග්‍රයින්ඩරයක් එහෙම අරං තියාගනින්

40kms duwala aawe sonnayoooo.......amme agata danunewath nee.......puduuuma saneepai![]()
විහිලු කතා කියන්න එපා බොල...... අපිට නම් ඈගට දැනෙන්නේ අඩු තරමේ කිලෝමීටර් 200ක් වත් ඈද්දහම......
(රිදිලා දූවගෙන එයි දැන්......
)moko mechchara kal awe naththe samajayata muhuna denna baruwadaane thiyaganin ban umbe bike aeka
![]()
api aeda kandy giya aasawata oya jaathiye aekak dakke naha
![]()
ලිද ලිද...... 
hey machanla matath aasai ara socket set ekak ganna.habai mokakda danne hoda jathiya needa
![]()
mekai scene dan oya socket ekakin mata bike eke rear axel eke nut eka galawaganna puluwan weida.eka galawanna hena gemak denna one nikan yathurakinservice eke eka kohoma galawanawada manda habai
un gaawa thiyena yathuru diai ekai scene eka

බ්‍රෑන්ඩඩ් ඒව ගන්න ගියොත් ඇඳුම් හිටන් උකස් තියල එන්න වෙයි.
බැලුවම ටිකක් කොලිටි කියල ඉතෙන සෙට් එකක් ගන්න. මං ගන්න තැනක්නම් කියන්න දන්නෑ හරියට.
TDI දැන්ම ඉන්බොක්ස් ක්ලියර් කරන්න වෙයි වගේ.![]()

Umbata mona socket da doooooooooooo...
me socket nam baala eva gattat kamak naha.. habai honda heavu duty rachet ekak wenama ganin..... godak full set ekka aduwata tiya eva kunu jaraaval barak allapu gaman kadala yanava, hira wenava...
tyer axel nut galawanna loku Spanner ekak tibbat ati bola.. umbe bike ekataaa..........................![]()

ඒක වෙන්න පුලුවන්ද මචන්ලා......?? ටයර් එකට උපරිම ගහන්නත් පුලුවන් 35ද කොහෙද....?? කෝකටත් වෙනදට 32ක් ගහන එක, මම 34කට අඩු කරා......

මම අද පෙට්‍රල් ගහන්න ගිය ගමන්, නිකමට හුලං චෙක් කරා...... ඉස්සරහ වෙනදා වගේම 25යි තිබ්බේ..... මම ඒක 29ක් කරා...... පිටිපස්සේ..... 42ක්ඒක වෙන්න පුලුවන්ද මචන්ලා......?? ටයර් එකට උපරිම ගහන්නත් පුලුවන් 35ද කොහෙද....?? කෝකටත් වෙනදට 32ක් ගහන එක, මම 34කට අඩු කරා......
![]()
42ක් තියෙන්න පුලුවන්ද ටයර් එකේ.....?? අළුත් ශෙඩ් එකකින් (ශක්ති එක) චෙක් කරේ...... 42ක් තිබ්බත්, ඊයේ එහෙමත් අර තාර ගැටි උඩින් යනකොට, කෙටෙන ගතිය තිබ්බා..... වෙන්න පුලුවන්ද මේක.....?? 2T දැම්මේ නෑ.......![]()

rear 28k athi macho ubatanam mokada bike ekath 120kg neඉස්සරහට 29 වැඩි නැද්ද ? 25 නේද ගාන
මම 135 එකේ නම් ඉස්සරහ 25, පිටිපස්සේ 28. මම සැහැල්ලු නිසා 28 ගහන්නේ.
හුලං අයින් කරලා 2t ටිකක් දාල හුලං ගහනවා නම් හොඳයිලු. ඇලෝයි විල් එක කල්පැවැත්ම වැඩි වෙනව.
එනිවේ 42 ක් ගහන්න පුළුවන් කිසි ගින්නක් නැතුව. ට්යුබ්ලස් ටයර් වලදී කොහොමත් වැඩිපුර ගහල අඩු කරන්නේ (එඩ්ජ් හොඳට සිට් වෙන්න) හුලං ගහපු එකාට අඩු කරන්න අමතක වෙන්න ඇති.
ithin uba dammahama onenam 130k wei wadima
අනේ මහලොකු 40.
අපේ එදා එක පැත්තකට දුර මේ.
![]()

ubalata mona hulanda sonnyaoooooo.......mage front-25 rear -36.......man nam awuruddakata sarayak hulan check karanne.ehema bahinawa kiyala deyak wenne habai
ape ewata enne macho ara katu katu tyre ekakඋබ අවරුද්දකට සැරයක් බයික් එක පදිනකොට ඉතිං හුලං බහිනවා කියල එකක් වෙන්නේ නෑ බං
උඹේ ෆේල් වන් බයික්ස් එකේ ටයර් ගෙවිල්ල කොහොමද ?
thama ehema godak gewila ne.hoda grip ekaknam thiyenawa kiyala hithenawa 

ee tharindu ne bun...uba harindu needaඅඩෝ මේ කුමන පයන්නක්ද?
තරිඳු ගම්ලත් කියල එකෙක් හිටියද මේකේ...
http://www.elakiri.com/forum/showpost.php?p=16189176&postcount=204
ee tharindu ne bun...uba harindu needa