එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    ෆේල් වන් බයික් එකට නම් ටුල් කිට් එකට අමතරව කපන කටුවක්, ලොකු මිටියක්, ග්‍රයින්ඩරයක් එහෙම අරං තියාගනින්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    එකෙන්ම. හතරේ මිටියකුත් ගනින් කපන කටු එක්කම.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    40kms duwala aawe sonnayoooo.......amme agata danunewath nee.......puduuuma saneepai :cool::cool::cool:

    :lol: විහිලු කතා කියන්න එපා බොල...... අපිට නම් ඈගට දැනෙන්නේ අඩු තරමේ කිලෝමීටර් 200ක් වත් ඈද්දහම...... :P (රිදිලා දූවගෙන එයි දැන්...... :yes: )
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    hey machanla matath aasai ara socket set ekak ganna.habai mokakda danne hoda jathiya needa

    socketset.jpg

    mekai scene dan oya socket ekakin mata bike eke rear axel eke nut eka galawaganna puluwan weida.eka galawanna hena gemak denna one nikan yathurakin :eek: service eke eka kohoma galawanawada manda habai :eek: un gaawa thiyena yathuru diai ekai scene eka :yes:

    Umbata mona socket da doooooooooooo...:lol::lol::lol::lol:

    me socket nam baala eva gattat kamak naha.. habai honda heavu duty rachet ekak wenama ganin..... godak full set ekka aduwata tiya eva kunu jaraaval barak allapu gaman kadala yanava, hira wenava...:yes::yes::yes:

    tyer axel nut galawanna loku Spanner ekak tibbat ati bola.. umbe bike ekataaa..........................:P:P:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    බ්‍රෑන්ඩඩ් ඒව ගන්න ගියොත් ඇඳුම් හිටන් උකස් තියල එන්න වෙයි.:lol:

    බැලුවම ටිකක් කොලිටි කියල ඉතෙන සෙට් එකක් ගන්න. මං ගන්න තැනක්නම් කියන්න දන්නෑ හරියට.

    TDI දැන්ම ඉන්බොක්ස් ක්ලියර් කරන්න වෙයි වගේ.:sorry:

    Harinduuu eka atakin Hero Gizmo galawanna mona quality da... neda ban...???:lol::lol::lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Umbata mona socket da doooooooooooo...:lol::lol::lol::lol:

    me socket nam baala eva gattat kamak naha.. habai honda heavu duty rachet ekak wenama ganin..... godak full set ekka aduwata tiya eva kunu jaraaval barak allapu gaman kadala yanava, hira wenava...:yes::yes::yes:

    tyer axel nut galawanna loku Spanner ekak tibbat ati bola.. umbe bike ekataaa..........................:P:P:P

    නෑ නෑ TDI...:no::no:

    ඕකට ඕනෙ කපන කටුවයි මිටියයි විතරයි....:lol::lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මම අද පෙට්‍රල් ගහන්න ගිය ගමන්, නිකමට හුලං චෙක් කරා...... ඉස්සරහ වෙනදා වගේම 25යි තිබ්බේ..... මම ඒක 29ක් කරා...... පිටිපස්සේ..... 42ක් :shocked: ඒක වෙන්න පුලුවන්ද මචන්ලා......?? ටයර් එකට උපරිම ගහන්නත් පුලුවන් 35ද කොහෙද....?? කෝකටත් වෙනදට 32ක් ගහන එක, මම 34කට අඩු කරා...... :yes:

    42ක් තියෙන්න පුලුවන්ද ටයර් එකේ.....?? අළුත් ශෙඩ් එකකින් (ශක්ති එක) චෙක් කරේ...... 42ක් තිබ්බත්, ඊයේ එහෙමත් අර තාර ගැටි උඩින් යනකොට, කෙටෙන ගතිය තිබ්බා..... වෙන්න පුලුවන්ද මේක.....?? 2T දැම්මේ නෑ....... :no: :P
     
    කලින් ගහපු තැනින් ටයර් එකට 2T දාන්න ඇති.:lol::lol:

    මීටරේ වැරදිද දන්නෑ... හොඳයි කියල හිතෙන ගානක් ගහන්න.:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    මම අද පෙට්‍රල් ගහන්න ගිය ගමන්, නිකමට හුලං චෙක් කරා...... ඉස්සරහ වෙනදා වගේම 25යි තිබ්බේ..... මම ඒක 29ක් කරා...... පිටිපස්සේ..... 42ක් :shocked: ඒක වෙන්න පුලුවන්ද මචන්ලා......?? ටයර් එකට උපරිම ගහන්නත් පුලුවන් 35ද කොහෙද....?? කෝකටත් වෙනදට 32ක් ගහන එක, මම 34කට අඩු කරා...... :yes:

    42ක් තියෙන්න පුලුවන්ද ටයර් එකේ.....?? අළුත් ශෙඩ් එකකින් (ශක්ති එක) චෙක් කරේ...... 42ක් තිබ්බත්, ඊයේ එහෙමත් අර තාර ගැටි උඩින් යනකොට, කෙටෙන ගතිය තිබ්බා..... වෙන්න පුලුවන්ද මේක.....?? 2T දැම්මේ නෑ....... :no: :P

    ඉස්සරහට 29 වැඩි නැද්ද ? 25 නේද ගාන

    මම 135 එකේ නම් ඉස්සරහ 25, පිටිපස්සේ 28. මම සැහැල්ලු නිසා 28 ගහන්නේ.

    හුලං අයින් කරලා 2t ටිකක් දාල හුලං ගහනවා නම් හොඳයිලු. ඇලෝයි විල් එක කල්පැවැත්ම වැඩි වෙනව.

    එනිවේ 42 ක් ගහන්න පුළුවන් කිසි ගින්නක් නැතුව. ට්යුබ්ලස් ටයර් වලදී කොහොමත් වැඩිපුර ගහල අඩු කරන්නේ (එඩ්ජ් හොඳට සිට් වෙන්න) හුලං ගහපු එකාට අඩු කරන්න අමතක වෙන්න ඇති.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ubalata mona hulanda sonnyaoooooo.......mage front-25 rear -36.......man nam awuruddakata sarayak hulan check karanne.ehema bahinawa kiyala deyak wenne habai
     
    rear 28k athi macho ubatanam mokada bike ekath 120kg ne :shocked: ithin uba dammahama onenam 130k wei wadima:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    ubalata mona hulanda sonnyaoooooo.......mage front-25 rear -36.......man nam awuruddakata sarayak hulan check karanne.ehema bahinawa kiyala deyak wenne habai

    උබ අවරුද්දකට සැරයක් බයික් එක පදිනකොට ඉතිං හුලං බහිනවා කියල එකක් වෙන්නේ නෑ බං

    උඹේ ෆේල් වන් බයික්ස් එකේ ටයර් ගෙවිල්ල කොහොමද ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ අවරුද්දකට සැරයක් බයික් එක පදිනකොට ඉතිං හුලං බහිනවා කියල එකක් වෙන්නේ නෑ බං

    උඹේ ෆේල් වන් බයික්ස් එකේ ටයර් ගෙවිල්ල කොහොමද ?
    ape ewata enne macho ara katu katu tyre ekak :yes: thama ehema godak gewila ne.hoda grip ekaknam thiyenawa kiyala hithenawa :D

    zapper.jpg
     
    Status
    Not open for further replies.