එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    bike eka race nokara indi ai bun eliya adu wenne......mage eke ehema wenawa saahenna moko danne scene eka neda
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland

    අයියෝ උබේ ෆේල් වන් එක ෆුල් DC නෙවිද ? හෙඩ් ලයිට් මගින්ටෝද දන්නේ නෑ.

    කලිනුත් එහෙමද? බැටරිය අව්ල් උනාමත් ඔහොම වෙනව. උබ ඕක අවරුද්දකට සැරයක් රැට විතරක් පොඩ්ඩක් පැද්දම ඉතිං බැටරි අව්ල් යනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මචං හීරෝ
    උබට දවල්ට බයික් එක පදින්න ලැජ්ජයි නම් ෆුල් ෆේස් හෙල්මට් එකක් ගනිං. බයික් එක උබලගේ ගෙඩර ඉඳන් 300m විතර තල්ලු කරන් ගිහිං එතන ඉඳන් ස්ටාර්ට් කරන් පැදපන්. එතකොට අහලපහල උන් දකින්නෙත් නෑ ඇහෙන්නෙත් නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුල CBR එකක් අරන් සර්පයො මරන්න යනවලු.

    rofl.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අයියෝ උබේ ෆේල් වන් එක ෆුල් DC නෙවිද ? හෙඩ් ලයිට් මගින්ටෝද දන්නේ නෑ.

    කලිනුත් එහෙමද? බැටරිය අව්ල් උනාමත් ඔහොම වෙනව. උබ ඕක අවරුද්දකට සැරයක් රැට විතරක් පොඩ්ඩක් පැද්දම ඉතිං බැටරි අව්ල් යනව.
    mokakda bun oya full DC scene eka mata therenne.dan battery ekan ganna current eka AC karalada oya bulb walata ehema denne normal ewage.mage eke rectifier ekak nam thiyenawa :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ හුටු හුටුවෙ හෙඩ් ලයිට් මැගින්ටෝ එන්නේ මං හිතන්නේ...:yes:

    ඒකයි ඔය අවුල. බැට්‍රි බලපන් පොඩ්ඩක්..

    පවිත්‍රයෝ... අර අපේ කුකුලන්ගෙ HID සීන් එක...:rolleyes:

    අඩෝ ඒකට ෆුල්වේව් රෙක්ටිෆයර් එකක් දැම්මොත් මල මගුලක් බන් වෙන්නේ....:sorry:

    ඉල්ලන් කෑමක් තියෙන්නේ... එක සයිකල් එකක් කෙලින්ම ෂෝර්ට් වෙනව බන්... ඒ නිසා තනි ඩයෝඩ් එකක් හෝ බයික් වල එන රෙක්ටිෆයර් එකක්ම දාන්න වෙනව බන්.:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    mokakda bun oya full DC scene eka mata therenne.dan battery ekan ganna current eka AC karalada oya bulb walata ehema denne normal ewage.mage eke rectifier ekak nam thiyenawa :confused:

    හීරෝ ෆේල් වන් ෆුවල් ඉන්ජෙක්ෂන් කයිවාරු ගැහුවට ෆුල් DC කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ.

    ෆුල් dc කියන්නේ හෙඩ් ලයිට් ඇතුළුව ඔක්කොම ලයිට් වලට කෙලින්ම බැටරියෙන් දෙන්නේ. එන්ජිම ස්ලෝ උනාට ලයිට් dim වෙන්නේ නෑ.

    අනිත් ක්‍රමයේදී සිග්නල්, බ්රේක්, හොර්න් වලට බැටරියෙන් දෙන්නේ
    හෙඩ් ලයිට් එකට සහ ටෙල් ලයිට් එකට එන්ජිමේ මග්නේටෝ එකෙන් දෙන්නේ AC
    ඉතිං එන්ජිම ස්ලෝව් උනාම හෙඩ් ලයිට් dim වෙනව. එන කරන්ට් එක අඩු වෙන නිසා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ හුටු හුටුවෙ හෙඩ් ලයිට් මැගින්ටෝ එන්නේ මං හිතන්නේ...:yes:

    ඒකයි ඔය අවුල. බැට්‍රි බලපන් පොඩ්ඩක්..

    පවිත්‍රයෝ... අර අපේ කුකුලන්ගෙ HID සීන් එක...:rolleyes:

    අඩෝ ඒකට ෆුල්වේව් රෙක්ටිෆයර් එකක් දැම්මොත් මල මගුලක් බන් වෙන්නේ....:sorry:

    ඉල්ලන් කෑමක් තියෙන්නේ... එක සයිකල් එකක් කෙලින්ම ෂෝර්ට් වෙනව බන්... ඒ නිසා තනි ඩයෝඩ් එකක් හෝ බයික් වල එන රෙක්ටිෆයර් එකක්ම දාන්න වෙනව බන්.:yes:

    ado poddak kiyala deepanko oya maginto kiyanne mokakda bun.kohomada ooka ehema ekakda kiyala dana ganne.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ ෆේල් වන් ෆුවල් ඉන්ජෙක්ෂන් කයිවාරු ගැහුවට ෆුල් DC කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ.

    ෆුල් dc කියන්නේ හෙඩ් ලයිට් ඇතුළුව ඔක්කොම ලයිට් වලට කෙලින්ම බැටරියෙන් දෙන්නේ. එන්ජිම ස්ලෝ උනාට ලයිට් dim වෙන්නේ නෑ.

    අනිත් ක්‍රමයේදී සිග්නල්, බ්රේක්, හොර්න් වලට බැටරියෙන් දෙන්නේ
    හෙඩ් ලයිට් එකට සහ ටෙල් ලයිට් එකට එන්ජිමේ මග්නේටෝ එකෙන් දෙන්නේ AC
    ඉතිං එන්ජිම ස්ලෝව් උනාම හෙඩ් ලයිට් dim වෙනව. එන කරන්ට් එක අඩු වෙන නිසා.
    ah right right dan tikak teruna thx macho.dan macho oya magneto kiyana ekada regulator eka kiyanne :eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    හීරෝ හුටු හුටුවෙ හෙඩ් ලයිට් මැගින්ටෝ එන්නේ මං හිතන්නේ...:yes:

    ඒකයි ඔය අවුල. බැට්‍රි බලපන් පොඩ්ඩක්..

    පවිත්‍රයෝ... අර අපේ කුකුලන්ගෙ HID සීන් එක...:rolleyes:

    අඩෝ ඒකට ෆුල්වේව් රෙක්ටිෆයර් එකක් දැම්මොත් මල මගුලක් බන් වෙන්නේ....:sorry:

    ඉල්ලන් කෑමක් තියෙන්නේ... එක සයිකල් එකක් කෙලින්ම ෂෝර්ට් වෙනව බන්... ඒ නිසා තනි ඩයෝඩ් එකක් හෝ බයික් වල එන රෙක්ටිෆයර් එකක්ම දාන්න වෙනව බන්.:yes:

    මචං ෆුල් වේව් රෙක්ටිෆයර් එකක් දැම්මේ කොහොමද? ඉන් එකට AC & ග්රව්න්ඩ් ඒකද දුන්නේ ? මගේන්ටෝ එකේ එන්නේ common ground 3 phase එකක් ගොඩක් බයික් වල
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    poddak kiyala deepallako bun oya Full DC scene ekai normal ekei wenasa :)

    ෆුල් ඩීසී කියන්නෙ බන් එන්ජිමේ ස්ටේටර් එකෙන් නිපදවෙන කරන්ට් එක 13.5ක් වගේ වෝල්ටේජ් එකකට රෙගියුලේට් කරල (ඩීසී කරල) බැට්‍රියට දීල ඒක චාර්ජ් කරනව. බැට්‍රියෙන්ම තමා හෙඩ් ලයිට් අනම් මනම් ඔක්කොටම කරන්ට් එක ගන්නෙ ඊට පස්සෙ.:yes:

    අනිත් ඒවගෙ බැට්‍රිය චාර්ජ් කරනව. ඒත් බැට්‍රියෙන් ගන්නෙ සිග්නල් බ්‍රේක් වගේ එවට විතරයි. හෙඩ් ලයිට් එකට ගන්නේ වෙනම කොයිල් එකෙන් එන AC ලයින් එකක් රෙගියුලේට් කරපු AC. ඒකයි එන්ජිම ස්ලෝ දුවන වෙලාවට එලිය අඩුවෙන්නේ.:yes:

    උඹ මැත්ස් නේද බොල කලේ..:frown: අනේ අම්මපා...:angry::angry:
     
    macho dan tikak theruna thx.habai podi prashnayak thiyenawa

    dan macho api ignition swith eka press karama bike eka start wenawane.so macho eekata spark plug ekata current eka enne battery ekenda :confused: voltage eka madi nedda bun spark wenna. mata poddak bike eka start wena hati kiyala dennako :):love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං ෆුල් වේව් රෙක්ටිෆයර් එකක් දැම්මේ කොහොමද? ඉන් එකට AC & ග්රව්න්ඩ් ඒකද දුන්නේ ? මගේන්ටෝ එකේ එන්නේ common ground 3 phase එකක් ගොඩක් බයික් වල

    නෑ නැ බන් මං දැම්මෙ නෑ...:no::no:

    අපේ ගෙවල් පැත්තෙ පොර මට පෙන්නුවේ... මං ඉන්දියන් සයිට් වල තිබ්බ ෆුල් ඩීසී කරපු ඩයග්‍රැම් පෙන්නුවම.

    වැඩේ ඇත්ත බන්... :yes:

    ෆේස් ඩිෆරන්ස් දාගෙන නටන්න ඕන්නෑ. හැබැයි හරියට දැනගෙන කරන්න ඕනේ බන් මං ඒකයි අපේ කට්ටියට බයයි කිව්වේ...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    macho dan tikak theruna thx.habai podi prashnayak thiyenawa

    dan macho api ignition swith eka press karama bike eka start wenawane.so macho eekata spark plug ekata current eka enne battery ekenda :confused: voltage eka madi nedda bun spark wenna. mata poddak bike eka start wena hati kiyala dennako :):love::love::love:

    Physics මතක් කරගනින්.....:angry:

    ස්පාර්ක් ප්ලග් එකට හයි වෝල්ටෙජ් එකක් ඕනේ.. ඒක ගන්නේ ඉග්නිෂන් කොයිල් එකෙන්...:yes:

    මේක බලපන් බන් මං මේ හිටියට හෙන පඹ ගාලක පැටලිලා ඉන්නේ... පියවරෙන් පියවර විස්තර කරන්න බෑ බන්....:sorry:
    හෙට මල මගුල් ගොඩක් තියනවා...:sorry:

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මම අද පෙට්‍රල් ගහන්න ගිය ගමන්, නිකමට හුලං චෙක් කරා...... ඉස්සරහ වෙනදා වගේම 25යි තිබ්බේ..... මම ඒක 29ක් කරා...... පිටිපස්සේ..... 42ක් :shocked: ඒක වෙන්න පුලුවන්ද මචන්ලා......?? ටයර් එකට උපරිම ගහන්නත් පුලුවන් 35ද කොහෙද....?? කෝකටත් වෙනදට 32ක් ගහන එක, මම 34කට අඩු කරා...... :yes:

    42ක් තියෙන්න පුලුවන්ද ටයර් එකේ.....?? අළුත් ශෙඩ් එකකින් (ශක්ති එක) චෙක් කරේ...... 42ක් තිබ්බත්, ඊයේ එහෙමත් අර තාර ගැටි උඩින් යනකොට, කෙටෙන ගතිය තිබ්බා..... වෙන්න පුලුවන්ද මේක.....?? 2T දැම්මේ නෑ....... :no: :P

    මේ වගේ වැඩක් මටත් උනා. පිටිපස්සේ හුලන් check කරනකොට 42 විතර තිබ්බා.එක්කෝ මුගේ මීටරේ වැරදි . නැත්තන් කලින් ගහපු එකා වැඩියෙන් ගහල.මම කලින් ගහන්න කිව්වේ 35 විතර.හුලන් වැඩි බවක් ride කරනකොට තේරුනේ න. නිකන් check කරේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Physics මතක් කරගනින්.....:angry:

    ස්පාර්ක් ප්ලග් එකට හයි වෝල්ටෙජ් එකක් ඕනේ.. ඒක ගන්නේ ඉග්නිෂන් කොයිල් එකෙන්...:yes:

    මේක බලපන් බන් මං මේ හිටියට හෙන පඹ ගාලක පැටලිලා ඉන්නේ... පියවරෙන් පියවර විස්තර කරන්න බෑ බන්....:sorry:
    හෙට මල මගුල් ගොඩක් තියනවා...:sorry:

    thx macho man balannam :) okata samantharawa motor ekath karakawanawalu neda battery eken ara crank eka karakawana motor eka man kiwwe :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    thx macho man balannam :) okata samantharawa motor ekath karakawanawalu neda battery eken ara crank eka karakawana motor eka man kiwwe :)

    නෑ නෑ බන්... මෝටරේ ඕනෙ වෙලාවට විතරයි සෙට් වෙන්නේ.. එන්ජිම කැරකෙන වෙලාවට ඒක සෙට්වෙලා දුවන්නේ නෑ... අතුලේ කෑලි ටිකක් තියනව බන් ඒ වැඩේට...:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ නෑ බන්... මෝටරේ ඕනෙ වෙලාවට විතරයි සෙට් වෙන්නේ.. එන්ජිම කැරකෙන වෙලාවට ඒක සෙට්වෙලා දුවන්නේ නෑ... අතුලේ කෑලි ටිකක් තියනව බන් ඒ වැඩේට...:yes:
    ah ow start karaddi witharai ne use wenne neda.dan macho oya stator ekatamada regulator kiyala kiyanne :confused: ubata welawak thiyena welawata mata step by step kiyala dennapuluwanda bike eka start wena hati :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah ow start karaddi witharai ne use wenne neda.dan macho oya stator ekatamada regulator kiyala kiyanne :confused: ubata welawak thiyena welawata mata step by step kiyala dennapuluwanda bike eka start wena hati :)

    හපොයි..:shocked:

    හෙට හවස් වෙලා කියන්නම්...:yes:

    අනේ බන්... රෙගියුලේටර් එක කියන්නේ සර්කිට් එකක් බන්..:sorry:

    මොකෝ කියන්නේ දැන්වත් ෆොටෝ එකක් දානවද නෑත්නම් ඇවිත් ගහගෙන යන්නද...:P
     
    Status
    Not open for further replies.