එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    පවිත්‍රයා සහ උරාජ් බඩා දෙන්නම හොඳට අනුමත වෙලා වගේ..:rolleyes:

    අඩේ මචන්ලා අපිත් එක්ක එකට ඉස්කෝලෙ හිටපු එකෙක් ඊයෙ උදේ ඉඳන් ආගි අතක් නෑනේ බන්.. මාරම සයිලන්ට් පොරක්. මොන මගුලක ගියාද කියලවත් ආරන්චියක් නෑ. :sorry:

    කුප්ප කතාවක් වත් කියන්න හිතෙන්නෑ බන්. :(

    තරමක් අමාරුවෙන් උන් හිටියේ ආර්ථික ප්‍රෂ්න අතින්.හෙට යනව උන්ගෙ ගෙවල් පැත්තෙ.අනේ මංදා බන්.:(

    :rolleyes::(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මාර සීන් එක, කෙල්ලකගේ පස්නයක් තිබ්බද දාන්නේ නැ පොරට

    මං හිතන්නෑ බන්..:sorry:

    මොකක්හරි ආරන්චියක් හොයාගන්න වෙනව. මං නිකම් බන් මේකෙ දැම්මේ... වැඩිය මොකුත් කියන්න හිතෙන්නෑ බන් ඒකයි.:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    පවිත්‍රයා සහ උරාජ් බඩා දෙන්නම හොඳට අනුමත වෙලා වගේ..:rolleyes:

    අඩේ මචන්ලා අපිත් එක්ක එකට ඉස්කෝලෙ හිටපු එකෙක් ඊයෙ උදේ ඉඳන් ආගි අතක් නෑනේ බන්.. මාරම සයිලන්ට් පොරක්. මොන මගුලක ගියාද කියලවත් ආරන්චියක් නෑ. :sorry:

    කුප්ප කතාවක් වත් කියන්න හිතෙන්නෑ බන්. :(

    තරමක් අමාරුවෙන් උන් හිටියේ ආර්ථික ප්‍රෂ්න අතින්.හෙට යනව උන්ගෙ ගෙවල් පැත්තෙ.අනේ මංදා බන්.:(

    මාර සින් ඒකනේ බං :(
    යාළුවොන්ගේ ගෙවල් වල බැලුවද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාර සින් ඒකනේ බං :(
    යාළුවොන්ගේ ගෙවල් වල බැලුවද

    පව් බන් ඒ මිනිස්සු. උන්ගෙ අයියට පිස්සු වගේ. මිනිහ කතා කලේ. අම්මයි නංගියි ගැන කියල වැඩක් නෑ කිව්ව.බලන්න තියන හැම තැනම හොයල බන්. මං එලකිරියෙ දානවද නැද්ද කියල හිත හිතා ඉන්නෙ.:rolleyes:

    ඌ මීටරයක් බන්. මාරම සයිලන්ට් පොරක්. පට්ටම අහින්සකයි. හැමරෙද්දම හිත හිතා ඉඳල ඔලුව විකාර කරගත්තද දන්නෑ බන්.

    මෙලෝ දෙයක් අරන් ගිහිනුත් නෑ බන්. බෑග් එකේ ඇඳුමක් දාන් යන්න ඇති කියනව.පුස්තකාලෙ යනව කියල ගිහින් තියෙන්නෙ බන් පත්තරත් අරන් එනව කියල.

    කොහොමහරි ආරන්චියක් හොයාගන්න ට්‍රයි එකක් දානව බන්.

    මේක තව කියෝල පල්සර් ක්ලබ් එක කන්න බෑ බන්.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    AX1 ganna kalin oya thiyena pulsar eka padagena hitapanko sarungalee.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: patta katavaa... aruu badaa maamige bada uda uda pani me katavataaa.......................

    ganana ganna epa chanaka... maami dan anumatha wela innee:yes::yes::yes::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    හීරෝ කුකුල CBR එකක් අරන් සර්පයො මරන්න යනවලු.

    rofl.gif

    Head light aeka harawa harawa uge sarpaya wenna athi hoyanne mage hithe :lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    අද මම 95 ගැහුවා bike එක හොදට දැන් අදිනවා.

    දවල්ට lights දාගෙන යන්න නීතියක් නැ නේද. දඩ කොලයක් දෙයිද දන්නේ නැ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද මම 95 ගැහුවා bike එක හොදට දැන් අදිනවා.

    දවල්ට lights දාගෙන යන්න නීතියක් නැ නේද. දඩ කොලයක් දෙයිද දන්නේ නැ
    mokakda bike eka macho.macho oya bike eka adina eka godakma thiyenne hithe bun :D ooka maanasika santhrupthiyak witharai....... 95 gahuwa kiyala indian ewagenam loweth wenasak therenna be :) oka podi maanasika chuun ekak :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mokakda bike eka macho.macho oya bike eka adina eka godakma thiyenne hithe bun :D ooka maanasika santhrupthiyak witharai....... 95 gahuwa kiyala indian ewagenam loweth wenasak therenna be :) oka podi maanasika chuun ekak :)

    ලබ්බ තමා...:angry:

    තේරෙනව බොල වෙනසක් මගෙ එකේ නම්...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මගුලක් කතා කරනවා..... ඈල්කොහොල් දැක්කේ නෑ සති දෙකකින් විතර..... :(

    ඔව් ඔව් එහෙම තමා බොල...:yes::yes:

    ඇයි දන්නේ නැද්ද ඔය මාමි වගේ අය බීල බීල බොන එක නැවැත්තුවම අතපය වෙව්ලනව කල්පනාව මදි වෙනව වගේ කේස් ගොඩයි.:cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද මම 95 ගැහුවා bike එක හොදට දැන් අදිනවා.

    දවල්ට lights දාගෙන යන්න නීතියක් නැ නේද. දඩ කොලයක් දෙයිද දන්නේ නැ

    පාරේ සරුංගල් යැවීම කියල දඩේ ගහයි මං හිතන්නේ...:rolleyes:
     
    Status
    Not open for further replies.